Proposal stress

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,209
    10,446
    113
    ප්‍රොපොසල් වලින් බැදල හොදට ඉන්න උන් ඇත්තෙම නැද්ද බං? ඔය කියන තරම් අවුල්ද? මොනා ගැනද විශේශ්‍යෙන් හොයන්න ඕනේ බදින සීන් වලට එන්න කලින්? :( :(

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,681
    113
    කලින් කේස් තමයි. :lol: උන්ට මතක තියෙන්නේ පෙට්ටිය කඩපු ඒකා .. පුකේ ඇරපුවා .. ඔය වගේ පරන සීන් තමයි. හිත හදාගෙන ඉන්න පුලුවන් නම් අවුලක් නෑ.. කෝකටත් කෝටි තුනක් හතරක්වත් හොදට සල්ලි තියෙන ඒකියක් බැදපන් සල්ලි ටික උබේ අතට ඒන විදියට වැඩ කරපන්. ගෑනී නැති උනත් සල්ලි ටික හරි උබට ඉතිරි වෙනවා.. සල්ලි තියෙනවා නම් ලස්සන පොඩි කෑල්ලක් බදින්න පුලුවන් රටේ තත්වය ඒක්ක.. කෙල්ලන්ටත් වැලේ වැල් නැතිවෙනවා ඉස්සරහට.. උබට ස්ථාවරයක් තියෙනවා නම් හොද පොඩි කෑල්ලක් කරන්න පුලුවන්.. උබ වලහෙක් වගේ ඒකෙක් නම් මූනට සෙට් වෙන්නේ නැත්නම් රට පලයන් ෆොටෝ දෙක තුනක් දාපන් කෙල්ලෝ හෝ ගාලා සෙට් වෙන්නේ.
     
    Last edited:
    • Like
    Reactions: bladeable

    King_Sajith

    Well-known member
  • Oct 19, 2018
    714
    986
    93
    ඇන්ටි කෙනෙක් නන් ගොඩක් හොදයි.... අඩුම ගානේ උබට වඩා අවුරුදු 20 ක් වත් වයස වැඩි වෙන්න ඕනේ
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,941
    2,992
    113
    ප්‍රොපොසල් වලින් බැදල හොදට ඉන්න උන් ඇත්තෙම නැද්ද බං? ඔය කියන තරම් අවුල්ද? මොනා ගැනද විශේශ්‍යෙන් හොයන්න ඕනේ බදින සීන් වලට එන්න කලින්? :( :(

    unge hasireema. anith minissu gana hithana widiya. samaharu innawa manasika leddu. hithaganna bh mehemath minissu innawada kiyla. ewa dawasin deken penne nh. hodata ashraya karanna wenwa aniwaryen.
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,209
    10,446
    113
    unge hasireema. anith minissu gana hithana widiya. samaharu innawa manasika leddu. hithaganna bh mehemath minissu innawada kiyla. ewa dawasin deken penne nh. hodata ashraya karanna wenwa aniwaryen.
    e wge seen allnna krmyk ndda
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    සමහර උන් ඩිප්‍රෙෂන් ඒව...මලකෙලියයි කරගහගන්න වුනොත්...හොඳට හොයල බලපන්...

    වැල ග්රූප්
    👆👆👍
    ------ Post added on Oct 28, 2022 at 9:34 PM
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,941
    2,992
    113
    e wge seen allnna krmyk ndda
    ehema allanna krama nh bn kalayak ashraya karapan. kelinma kemathi wenna epa marry karanna. samaharu innawa wate yana eka sadaranai kiyana kello, thawa innawa koi welawe baluwath katahari bana bana inna aya, thawath samahara aya innawa prashnayak nathath kohen hari prashnayak hoyaganna eka a anathath parana mokak hari magulak mathak karala prashnayak hithe hari hadaganna aya. thawath samahara aya inanwa kochchara kawru hambunath palaweni kollata pana deegna inna un. eka nisa hodata hoyala balala badapan. passe pasuthawenna epa.
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    ප්‍රපොසල් වලින් බැඳලා හොඳට ඉන්න එවුනුත් ඉන්නවා.
    ප්‍රපොසල් වලින් බැඳලා කෙළවගත්ත එවුනුත් ඉන්නවා.
    ලව් කරලා බැඳලා හොඳට ඉන්න එවුනුත් ඉන්නවා.
    ලව් කරලා බැඳලා කෙළවගත්ත එවුනුත් ඉන්නවා.
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,209
    10,446
    113
    ehema allanna krama nh bn kalayak ashraya karapan. kelinma kemathi wenna epa marry karanna. samaharu innawa wate yana eka sadaranai kiyana kello, thawa innawa koi welawe baluwath katahari bana bana inna aya, thawath samahara aya innawa prashnayak nathath kohen hari prashnayak hoyaganna eka a anathath parana mokak hari magulak mathak karala prashnayak hithe hari hadaganna aya. thawath samahara aya inanwa kochchara kawru hambunath palaweni kollata pana deegna inna un. eka nisa hodata hoyala balala badapan. passe pasuthawenna epa.
    thnks komlo
    :confused: kamathi kellek hoyaganinko. proposal mokatada
    innwa bn..eth perfect na..unta pissu kiyla hitnwa welwkta
     
    • Like
    Reactions: SK29