ගමේ කඨින පිං කම 😵‍💫 සහ පොඩි එකා

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ගිය සතියේ අපේ ගමෙ කඨින පිංකම තිබ්බා. හමුදුරුවොන්ගේ සෝබන වැඩ කෝටියයි. පලතුරු කූඩා 5ට විතරක් 16,000යි.😲

    හාමූදුරුවෝ ආසා හින්දා ඕනමලූ. කියලා තමා දායක සබාවේ ලේකම් කියලා තිබ්බෙ.

    අද කාලේ හැටියට පාරේ ඉන්න සත්තුන්ට කෑම වෙලාක් දුන්නා නම් මීට වඩා පිනක් කියලා මට නම් හිතුනේ.😌

    හාමුදුරුවෝ කටිනේට දෙන සිවුර විතරක් නෙවේ නේ මුලු අවුරුද්දම අදින්නෙ. අටපිරිකර ගොඩ ගහලා කාමරේ අස්සෙ.

    හොදම සීන් එක උනේ රෑ

    හාමුදුරුවෝ බන කියලා ගියාම කටිනේ තිබ්බ ගෙදර. බන කියපු මයික් එක ගියේ පොඩි උන් ටිකක් අතට. උන් එකෙන් සිංදු කියනවා, ඒ අස්සෙ ගෙදර මහා මිනිස්සුන්ට කෑම ගෙන්න කියනවා. පටන් ගත්තේ රොසමලේ නටුවෙ කටු කියාන. සිංදු ඉවර උනේ රවුඩී බේබී කියලා.

    ඔය ඔක්කොම ඉවර වෙලා රෑ 12ට වගේ, බුදියන්න යන කොට. එකෙක් පලාතම දෙවනත් වෙන්න මයික් එක අරන් පුක තමා කිව්වා 😂
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    Lil-Square-Alawwa.jpg
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    එයාලට එයාලගෙ ආතල් එය එයාල කැමති අය එක්ක ගන්න දීලා තමන්ට තේරෙන විදියට පාඩුවෙ ඉන්න. මන් නම් පන්සල්, පල්ලි දෙකේම යන් නැ දැන්. ඕවගෙ තමා ඉන්නෙ ටවුන් එකෙ ගමේ ඉන්න ලොකුම බිස්නස් කාරයෝ. කාටවත් කරදරයක් නැතුව පාඩුවෙ සාදාරනව ඉන්න එක තමා මගේ නම් ආගම. ඔය පන්සල්, පල්ලි වල බිස්නස් වලට අත ගහන එකෙන් වෙන්නෙ අපිට පව් පිරෙන එක උන්ගෙ ඒවට කහින්න ගිහින්.
     
    හ්ම්ම්ම්
     
    • Like
    Reactions: Solo Rider

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    උබත් පන්සලක වැරැද්දක්මයි හැමදම දාන්නෙ

    වැරැද්දට සාදූ කියන්නෙ නැතිව විවේචනය කරන්න ඔන බන්. ලංකාවේ මිනිස්සුන්ව ඔය හාමුදුරුවරු පුරුදු කරලා තියෙන්නෙ. එයාල ඕන නරක දෙයක් හොර වැඩක් සෝබන වැඩක් කරන කොට. ඒවා විවෙචනය කරොත් ආපයේ යනවා, පව් පිරෙනවා කියන මානසිකත්වේට ඉස්සර ඉදන්ම හදලා. දැන් මිනිස්සු එකයි හාමුදුරුවෝ කරන නරක දේටත් සාදු කියන්නෙ.

    එක එක ගිහියා හරි වෙනස් වෙනවා නම් හාමුදුරුවරුන්ගේ උනත් ඔය බොරු දේවල් වලින් මුදවලා අරං ඉදන් හෙට ඉදන්වත් හරියට මහන කරගන්න පුලුවන්.
     
    Blackout

    Junior member
  • Oct 28, 2022
    38
    98
    18

    ඒත් මේකෙ දැම්මාම වෙන්නෙ නිරාලා, රැඩිකල් කියන කුරුස සෙට් එක ඇවිත් බුද්දාගමට ගහලා යන එක. නරක පන්සල් ගැන වගේම හොද පන්සල් ගැනත් දාපන්.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,451
    75,172
    113
    ගිය සතියේ අපේ ගමෙ කඨින පිංකම තිබ්බා. හමුදුරුවොන්ගේ සෝබන වැඩ කෝටියයි. පලතුරු කූඩා 5ට විතරක් 16,000යි.😲

    හාමූදුරුවෝ ආසා හින්දා ඕනමලූ. කියලා තමා දායක සබාවේ ලේකම් කියලා තිබ්බෙ.

    අද කාලේ හැටියට පාරේ ඉන්න සත්තුන්ට කෑම වෙලාක් දුන්නා නම් මීට වඩා පිනක් කියලා මට නම් හිතුනේ.😌

    හාමුදුරුවෝ කටිනේට දෙන සිවුර විතරක් නෙවේ නේ මුලු අවුරුද්දම අදින්නෙ. අටපිරිකර ගොඩ ගහලා කාමරේ අස්සෙ.

    හොදම සීන් එක උනේ රෑ

    හාමුදුරුවෝ බන කියලා ගියාම කටිනේ තිබ්බ ගෙදර. බන කියපු මයික් එක ගියේ පොඩි උන් ටිකක් අතට. උන් එකෙන් සිංදු කියනවා, ඒ අස්සෙ ගෙදර මහා මිනිස්සුන්ට කෑම ගෙන්න කියනවා. පටන් ගත්තේ රොසමලේ නටුවෙ කටු කියාන. සිංදු ඉවර උනේ රවුඩී බේබී කියලා.

    ඔය ඔක්කොම ඉවර වෙලා රෑ 12ට වගේ, බුදියන්න යන කොට. එකෙක් පලාතම දෙවනත් වෙන්න මයික් එක අරන් පුක තමා කිව්වා 😂
    Hamaduruwo kiyala set ekak ne ban. dan inne siyura miss use karan gihiyo windina siyalu sapa gonnu tikak rawatalla e widiyatama windina set ekak.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඒත් මේකෙ දැම්මාම වෙන්නෙ නිරාලා, රැඩිකල් කියන කුරුස සෙට් එක ඇවිත් බුද්දාගමට ගහලා යන එක. නරක පන්සල් ගැන වගේම හොද පන්සල් ගැනත් දාපන්.

    හොද පන්සල් නම් බන් මට මෙච්චර කාලෙකට හම්බෙලා නෑ බන් අවංකවම. හොදයි කියලා හිතපු පන්සලක් තිබ්බා මගෙ කැමරා එක අරන් ගිහින් හාමුදුරුවෝ කට්‍ටි පැන පැන හිටියා. අන්තිමට හෙන ගෙමක් දීල අරන් ආවෙ. එතකොටත් කියනවා. අදාල කාර්‍යය කරගෙන මගේ කැමරා එක පන්සලට බාර දෙන්න ලු 😂 ඔක්කොම එකයි මට හම්බුන.

    Hamaduruwo kiyala set ekak ne ban. dan inne siyura miss use karan gihiyo windina siyalu sapa gonnu tikak rawatalla e widiyatama windina set ekak.

    ඔව් බන්. හරි හමන් පන්සලක් නෑනේ බන්.
    ------ Post added on Oct 29, 2022 at 10:03 AM
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,790
    21,104
    113
    adala nene
    හොද පන්සල් නම් බන් මට මෙච්චර කාලෙකට හම්බෙලා නෑ බන් අවංකවම. හොදයි කියලා හිතපු පන්සලක් තිබ්බා මගෙ කැමරා එක අරන් ගිහින් හාමුදුරුවෝ කට්‍ටි පැන පැන හිටියා. අන්තිමට හෙන ගෙමක් දීල අරන් ආවෙ. එතකොටත් කියනවා. අදාල කාර්‍යය කරගෙන මගේ කැමරා එක පන්සලට බාර දෙන්න ලු 😂 ඔක්කොම එකයි මට හම්බුන.

    ඔව් බන්. හරි හමන් පන්සලක් නෑනේ බන්.
    ------ Post added on Oct 29, 2022 at 10:03 AM
    හාන්දුරුවො ඔන්ලි පෑන්ස් චැනල් එකක් වත් කරනවද දන්නෑ උබේ කැමරාවෙන් :rofl: :P
     
    Samantha badda balapan, siyura andan minisunge pihiten full athal ekak aran jiwath wenawa. Lankawe 99% gihiyanta nathi sapak uta tiyenne. Job ekakwath karanna ona nane.

    Ara Naaki dial eka langadi v8 waliyak giye, U balapan. Yako api v8 ekaka gihillawath ne. Uta tiyena sapa balapan. U naaki nisa hondai, tharuna unanam oita wada natanawa.

    Un okkoma gihi jiwithey raha watila inne, ita wada unta raha watila tiyenne gihiyo rawatalla unge kara udin gihi jiwithey raha windina eka
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    හාන්දුරුවො ඔන්ලි පෑන්ස් චැනල් එකක් වත් කරනවද දන්නෑ උබේ කැමරාවෙන් :rofl: :P
    😀 අනේ මන්දා බන් දීමුගේ පුතාත් ඒ පන්සලට එන්න පටන් අරන් තිබ්බා. අන්තිමට දෙශපාලන ඩෑල් එකක් කියලා පස්සෙ දැන ගත්ත
    Samantha badda balapan, siyura andan minisunge pihiten full athal ekak aran jiwath wenawa. Lankawe 99% gihiyanta nathi sapak uta tiyenne. Job ekakwath karanna ona nane.

    Ara Naaki dial eka langadi v8 waliyak giye, U balapan. Yako api v8 ekaka gihillawath ne. Uta tiyena sapa balapan. U naaki nisa hondai, tharuna unanam oita wada natanawa.

    Un okkoma gihi jiwithey raha watila inne, ita wada unta raha watila tiyenne gihiyo rawatalla unge kara udin gihi jiwithey raha windina eka

    ඔව් බන් මම දැක්කා එ සින් එක. කලකිරෙනවා බන්.
     
    Blackout

    Junior member
  • Oct 28, 2022
    38
    98
    18
    හොද පන්සල් නම් බන් මට මෙච්චර කාලෙකට හම්බෙලා නෑ බන් අවංකවම. හොදයි කියලා හිතපු පන්සලක් තිබ්බා මගෙ කැමරා එක අරන් ගිහින් හාමුදුරුවෝ කට්‍ටි පැන පැන හිටියා. අන්තිමට හෙන ගෙමක් දීල අරන් ආවෙ. එතකොටත් කියනවා. අදාල කාර්‍යය කරගෙන මගේ කැමරා එක පන්සලට බාර දෙන්න ලු 😂 ඔක්කොම එකයි මට හම්බුන.
    සාන්ගික කරපුව ඉල්ලන්න එපා යකෝ :angry:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    සාන්ගික කරපුව ඉල්ලන්න එපා යකෝ :angry:

    සාංගික කරන්න දුන්නෙ නැ බන්. දීමුගෙ පුතා එනවා ෆොටො එකක් ගන්න විතරක් ගෙනත් දෙන්න කිව්වා.
     
    • Haha
    Reactions: Blackout

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,998
    1
    61,092
    113
    Mother Earth
    පිස්සු තට්ටයෝ ඉන්න. කටිනෙ කියල අරන් යනවා බෙර ගගහ මොන හුත්තක් ගෙනියනවද දන්නෑ.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    පන්සල් වල පට්ට බිස්නස් තියෙන්නෙ.. පන්සලේ අටපිරිකර පුජාවට පිරිකරේ ගන්න ඕනේ පන්සලෙන්.. පන්සලේ දැනටමත් තියෙන පිරිකරේට 1200ක්‌ ගෙවල අරන් පන්සලටම පූජා කරනවා... එකම පිරිකර විකුණ විකුණ කනවා..එහෙම අමුවෙන් සිල් බිදෙන එක කමක් නෑ .. හැබැයි පන්සල ඉස්සරහ තඩි බැනර් එකක් දාල තියෙනවා කලිසම් ඇඳගත් කාන්තාවන් විහාරයට පැමිණෙන්න එපා සිල් බිදෙනවා කියල 🤣
     
    • Haha
    • Like
    Reactions: Blackout and SDCR

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,769
    7,960
    113
    මෙන්න මෙතන...
    සාංගික කරන්න දුන්නෙ නැ බන්. දීමුගෙ පුතා එනවා ෆොටො එකක් ගන්න විතරක් ගෙනත් දෙන්න කිව්වා.
    Pansal gana nam mam danne ne ban..eth aranya senasana wage tynwa vinaya ehema harima widiyata rakina silwath swamin wahansela inna..e wge thanakata gyama aye pansal wala patta palathaka yanna hitenne ne
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    සාංගික කරන්න දුන්නෙ නැ බන්. දීමුගෙ පුතා එනවා ෆොටො එකක් ගන්න විතරක් ගෙනත් දෙන්න කිව්වා.
    ඇයි හාමුදුරුවන්ට අයිෆෝන් එකක් නැද්ද ෆොටෝ එකක් ගන්න
     
    Blackout

    Junior member
  • Oct 28, 2022
    38
    98
    18
    අපෙ ගමේ පන්සලේ කටිනෙට අටපිරිකරවල් 60ක් මිනිස්සුන්ට බාරදීලා
    කටිනෙට හමුදුරුවරු 16 නමයි හිටියෙ :baffled: