ගිය සතියේ අපේ ගමෙ කඨින පිංකම තිබ්බා. හමුදුරුවොන්ගේ සෝබන වැඩ කෝටියයි. පලතුරු කූඩා 5ට විතරක් 16,000යි.
හාමූදුරුවෝ ආසා හින්දා ඕනමලූ. කියලා තමා දායක සබාවේ ලේකම් කියලා තිබ්බෙ.
අද කාලේ හැටියට පාරේ ඉන්න සත්තුන්ට කෑම වෙලාක් දුන්නා නම් මීට වඩා පිනක් කියලා මට නම් හිතුනේ.
හාමුදුරුවෝ කටිනේට දෙන සිවුර විතරක් නෙවේ නේ මුලු අවුරුද්දම අදින්නෙ. අටපිරිකර ගොඩ ගහලා කාමරේ අස්සෙ.
හොදම සීන් එක උනේ රෑ
හාමුදුරුවෝ බන කියලා ගියාම කටිනේ තිබ්බ ගෙදර. බන කියපු මයික් එක ගියේ පොඩි උන් ටිකක් අතට. උන් එකෙන් සිංදු කියනවා, ඒ අස්සෙ ගෙදර මහා මිනිස්සුන්ට කෑම ගෙන්න කියනවා. පටන් ගත්තේ රොසමලේ නටුවෙ කටු කියාන. සිංදු ඉවර උනේ රවුඩී බේබී කියලා.
ඔය ඔක්කොම ඉවර වෙලා රෑ 12ට වගේ, බුදියන්න යන කොට. එකෙක් පලාතම දෙවනත් වෙන්න මයික් එක අරන් පුක තමා කිව්වා