Honest opening - Starting programming when you are +30 years old

Starting programming when you are +30 years old??

  • You will survive

    Votes: 51 85.0%
  • Not a good idea. stick with your current career.

    Votes: 9 15.0%

  • Total voters
    60
  • Poll closed .

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,073
    9,332
    113
    මුල ඉඳන් ඉගෙනගෙන. ඒකියන්නෙ ඩිග්‍රී එකක් හරි මොකක් හරි paper qualification එකක් ගන්න වයස 30න් පටන් අරං. ජොබ් එකක් ගන්න ලංකාවෙ පුළුවන් වෙයිද?. Because I'm sick of doing my current job that's related to a government organization. I'm not getting a good salary and I'm drifting myself to a path of corruption. I Don't wanna be that person. I'm always against corruption . But fuck man these high-end officials are putting too much pressure on me 😢. I don't want to become another corrupt government servant .just want to get out of this shit. Need your honest opening. Yes, I'm drunk but need your help.

    I think you have 50 - 50 chance
     
    • Like
    Reactions: nul

    Sen-lu

    Well-known member
  • that's the evidence he's actually drunk :baffled:
    මටත් හිතුනා 😂. අඩු ගානෙ ඌ අවංකයි.

    To op මම නම් ඔය ෆීල්ඩ් එක ගැන දන්නෑ බං. බම්ප් එකක් දෙන්නම්. GD luck මචං
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,481
    7,945
    113
    අනිත් අය නොබලන පැත්තකින් බැලුවොත්;
    උඹ බැඳලද? ලමයි ඉන්නවද?
    අම්මලා තාත්තලා සනීපෙන් ඉන්නවාද? (තමන්ගෙ වැඩක් කරගෙන ඉන්න පුලුවන් මට්ටමක )

    family commitments තියෙනවා නම් කරන්න අමාරුයි.
    අලුත් දෙයක් ඉගෙන ගන්නවා කියන්නෙ, relax එකේ කරන්න ඕනෙ දෙයක්. ඒ නිසා ඔය වැඩේට උඹට දවසකට මහන්සි නැති, නිදිමත නැති පැයක් දෙකක් වත් යොදවන්න පුලුවන් වෙන්න ඕනෙ.
     
    • Like
    Reactions: Solo Rider and nul

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,266
    72,001
    113
    අනිත් අය නොබලන පැත්තකින් බැලුවොත්;
    උඹ බැඳලද? ලමයි ඉන්නවද?
    අම්මලා තාත්තලා සනීපෙන් ඉන්නවාද? (තමන්ගෙ වැඩක් කරගෙන ඉන්න පුලුවන් මට්ටමක )

    family commitments තියෙනවා නම් කරන්න අමාරුයි.
    අලුත් දෙයක් ඉගෙන ගන්නවා කියන්නෙ, relax එකේ කරන්න ඕනෙ දෙයක්. ඒ නිසා ඔය වැඩේට උඹට දවසකට මහන්සි නැති, නිදිමත නැති පැයක් දෙකක් වත් යොදවන්න පුලුවන් වෙන්න ඕනෙ.
    Yeah forgot to mention this. With family/kids really difficult to focus on studies. Matath wela tiyenne eka. So with age + commitments the risk increases.
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,481
    7,945
    113
    @nul ahuwata tharaha wenna epa.

    dan kochchara kalda oya job eka karanna patan aran? ekaledi therune nedda bribes, corruption oya job eke thiyenwa kiyala?
     
    • Like
    Reactions: Solo Rider

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,653
    4,880
    113
    Please give some commitments to brush up your English at the first place. It's "honest opinion" not "opening".
    අනිවාර්යයෙන්ම ඒකයි වැරදෙන්න හරි කියල පුලුවන් විදිහට කොටන්නෙ.

    අනිත් අය නොබලන පැත්තකින් බැලුවොත්;
    උඹ බැඳලද? ලමයි ඉන්නවද?
    අම්මලා තාත්තලා සනීපෙන් ඉන්නවාද? (තමන්ගෙ වැඩක් කරගෙන ඉන්න පුලුවන් මට්ටමක )

    family commitments තියෙනවා නම් කරන්න අමාරුයි.
    අලුත් දෙයක් ඉගෙන ගන්නවා කියන්නෙ, relax එකේ කරන්න ඕනෙ දෙයක්. ඒ නිසා ඔය වැඩේට උඹට දවසකට මහන්සි නැති, නිදිමත නැති පැයක් දෙකක් වත් යොදවන්න පුලුවන් වෙන්න ඕනෙ.
    නෑ බැඳල නෑ

    family commitments නම් තියෙනව. මම මේකෙ කලින් කියල තියෙනව. මගේ අම්මටයි තාත්තටයි දෙන්නටම වකුගඩු ලෙඩේ හැදුන තාත්ත මාස 8කට කලින් නැති උනා. අම්මයි නංගියි තමා ඉන්නෙ දැං. නංගි කැම්පස් එකේ ඉගෙනගන්නව. අම්මටත් ඉතින් බෙහෙත් එහෙම අරංදීල ගෙදර වියදම් බලන්නෙ මම. දැනට කරන ජොබ් එකේ පඩිය මදි ඒනිසා. මම පාට්ටයිම් ජොබ් එකක් කරනව හවසට ග්ලව්ස් කොම්පැනි එකක. පොඩි කම්කරු වැඩක්.

    ඒක ගැටලුවක් නෑ මට මහන්සිවෙලා පුරුදුයි. Ol කාලේ ඉඳන් මම එක එක ජොබ් කරනව ගෙදරට වියදම හොයන්න. ඒකයි මම මේතරම් අහන්නෙ කැරියර් එක IT පැත්තට මාරුකරල ජොබ් එකක් හොයාගන්න පුළුවන් වෙයිද කියල. මොකද එහෙම නැත්නම් කාලෙයි වියදමයි අපරාදෙනෙ.

    මේව හිතන්න ඕන නෑ මචංල. සාමාන්‍යයෙන් වෙලාව නිදහස් තියෙන කෙනෙක්ට අවුරුදු 30දි අලුතෙන්ම ඉගෙනගෙන it පැත්තට එන්න පූළුවන් ද? එහෙම එනවනම් @tharakaf කීව වගේ මොන පැතිද හොඳ?

    ඔයාලගෙ රිප්ලයි වලට ගොඩක් තෑන්ක්ස්. මට decision එකක් ගන්න මෙවා ඔයාල හිතනවට වඩා ලොකු උදව්වක්. ❤️

    @nul ahuwata tharaha wenna epa.

    dan kochchara kalda oya job eka karanna patan aran? ekaledi therune nedda bribes, corruption oya job eke thiyenwa kiyala?
    නෑ මම ආර්ථික මධ්‍යස්ථානෙක කඩේක account වැඩ කර කර හිටියෙ. ඇප්ලයි කරල කරල මේක සෙට් උනේ. චාන්ස් එක ආවම ගියාට මාරම ප්‍රෙෂර් එකක් තියෙන්නෙ. මේකෙන් වෙන්නෙ මාව අල්ලස් එකෙන් හරි කුදලාගන යනව වෙලාවක. කරලත් බෑ නොකරත් බෑවගේ වෙලා තියෙන්නේ. 😔
    ------ Post added on Oct 30, 2022 at 2:11 AM
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව
    මුල ඉඳන් ඉගෙනගෙන. ඒකියන්නෙ ඩිග්‍රී එකක් හරි මොකක් හරි paper qualification එකක් ගන්න වයස 30න් පටන් අරං. ජොබ් එකක් ගන්න ලංකාවෙ පුළුවන් වෙයිද?. Because I'm sick of doing my current job that's related to a government organization. I'm not getting a good salary and I'm drifting myself to a path of corruption. I Don't wanna be that person. I'm always against corruption . But fuck man these high-end officials are putting too much pressure on me 😢. I don't want to become another corrupt government servant .just want to get out of this shit. Need your honest opening. Yes, I'm drunk but need your help.
    All depends on your effort and dedication.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,940
    1
    50,159
    113
    ප*යාගල
    sorry.com
    එකපාරටම SE වගේ බහින්න හිතන්න එපා. මම කරන දේ කියන්නම්.

    මට ජොබ් එකක් නෑ.ගියපු ජොබ් එකෙන් අයින් උනා.

    මම ආස Web Dev හැබැයි තාම හරියට කරගන්න බැරි උනා.

    1.ගෙදර නිකන් ඉන්න බෑ ගෙදර වියදම් වලට ස්පෝට් එකක් දෙන්න ඕන

    මට පොඩි කාලෙ ඉදලම PC වලට Expose වෙලා යම්කිසි මට්ටමක දැනුමක් තියනව.( ඒ කිය්න්නෙ ඕන දෙයක් ඉක්මනට අල්ලගන්න පුලුවන් )
    මම Angular (front Dev web development framework එකක්) කරගෙන යන ගමන් මගෙ වියදම් බලාගන්න මම සයිඩ් එකෙන් Wordpress + PHP පොඩ්ඩක් ඉගෙනගත්ත්ත (තාමත් ඉගෙනගන්නවා)

    මම දන්න විදියට ලේසියෙන් ඉගෙන පුලුවන් ඔක තමයි. ( Web dev කියල drag and drop කරන එව්ව නෙමේ)

    ඊටපස්සෙ ෆයිවර්. මගේ වෙලාවටම සුද්දෙක් මගෙ ගිග් එක ක්ලික් කරලා මට වැඩක් බාර දුන්නා. ඒක නම් මේ නිකන් plugin එකක් දාල කරන්න පුලුවන් වැඩක්. එකෙන් මිනිහට සැටිස් නිසා ශේප් එකේ Fiverr එකෙන් එලියට ඇද්දා මිනිහව.
    දැන් මිනිහ මට පොඩි පොඩි වැඩ දෙනව ඒකන් මාසෙ වියදම ගහගන්න පුලුවන්. ඒ අතර Knowledge එක improve කරගන්න ගමන් BCS or SE dip එකක්ට සල්ලි එකතු කරනවා. මම දැන් ගෙදර ඉන්න නිසා ඒක අවුලක් නෑ සල්ලි ඉතුරුයි.

    IT වලට එන්න නම් උබ තව සයිඩ් ඉන්කම් එකක් හොයාගන්න වෙනවා.
    උබට IT පුලුවන් ද බලන්නත් එපැයි කරන්නම් වාලෙ මේක පඩි වැඩි නිසා ආවට කරගන්න බැරි උනොත් උබ ඊට වඩා අමාරුවක වැටෙනවා.
    අනික වාසනාව.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,884
    113
    දැනට කරන ජොබ් එකේ පඩිය මදි ඒනිසා. මම පාට්ටයිම් ජොබ් එකක් කරනව හවසට ග්ලව්ස් කොම්පැනි එකක. පොඩි කම්කරු වැඩක්.

    ඒක ගැටලුවක් නෑ මට මහන්සිවෙලා පුරුදුයි
    ජොබ් දෙකක් එක්ක it ඉගෙනගන්න එක නම් ටිකක් අමාරුයි බන් ඉතින්.. උබට it කරලා ජොබක් හොයාගන්න මුළු process එකට minimum 6,7 months වත් යාවි.. ඔය මුළු කාලෙම තියෙන ජොබ් එකේ stress එකත් manage කරන් තව ජොබක් කරගෙන මේක ඉගෙනගන්න එක නම් ලේසි නෑ..

    අනිත් seen එක උබ it වලට කැමතිද කියන එක.. මුලින් කැමැත්තෙන් ආවට පස්සෙ එපාවෙන උනුත් ඉන්නවා.. හොදම වැඩේ සතියක් විතර it පැත්ත ඉගෙනගන්න බලන එක.. එතකොට උබටම තේරෙයි මේකේ දිග පළල උබට ඔරොත්තු දෙනවද උබ මේකට කැමතිද කියල..
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මුල ඉඳන් ඉගෙනගෙන. ඒකියන්නෙ ඩිග්‍රී එකක් හරි මොකක් හරි paper qualification එකක් ගන්න වයස 30න් පටන් අරං. ජොබ් එකක් ගන්න ලංකාවෙ පුළුවන් වෙයිද?. Because I'm sick of doing my current job that's related to a government organization. I'm not getting a good salary and I'm drifting myself to a path of corruption. I Don't wanna be that person. I'm always against corruption . But fuck man these high-end officials are putting too much pressure on me 😢. I don't want to become another corrupt government servant .just want to get out of this shit. Need your honest opening. Yes, I'm drunk but need your help.
    ඇත්ත කතාව උබට ඕක කරලා ගොඩ යන්න පුළුවන් ලොකුවටම. මේ මගුල දැන් කතා කරලා ඇති වෙලා නිසා කෙටියෙන් කියනම්. කිව්වම 1000 ක් ප්‍රශ්න වලට උත්තර දෙන්න වෙන නිසා තමා නොකියන ඉන්නේ බන්

    මේ ෆීල්ඩ් එක අනික් ෆීල්ඩ් හැම එකකටම වඩා වෙනස්. කැමැත්තෙන් නොකලොත් ඉවර වෙන්නේ ජීවිතෙන් පවා වන්දි වෙවලා. හරිම දයනමික් පැත්තක්. ඒ කියන්නේ අද බලන එක නෙමේ හෙට තියෙන්නේ. ඉතින් උබට හෙට එන අලුත් එකත් ඉගෙන ගන්න එක ප්‍රැක්ටිකල් නැ . එකට විසදුම තමා සෙල්ෆ් එන්ජින් එක. ඒ කියන්නේ ඒ එන්ජින් එක හයි උනාම එන ඕනේ දෙයක් සට සට ගාල අල්ලන්න පුළුවන්. එක ඔය MSC කරලා PHD කරලා ගන්න බැ . අවරුදු ගානක් පළපුරුද්දෙන් තමා එන්න ඕනේ.

    උබේ වැඩේට හොද ප්ලැන් එකක් ගහපන්. ජොබ් සිකියුරිටි එක අංක එක. උබ දැන් කැමති උනත් නැති උනත් ඔකේ වැඩ කරන්න වෙනවා උබ මේ පැත්තේ ටිකක් දුර යනකන්. නැත්නම් තියන ටිකත් නැනේ. ඒ අතරේ බලපන් මොකක්ද කරන්න පුළුවන් මේ පැත්තේ. ඒකට උබ ඉන්ටරස්ටින්ග් ද? වගේ ඒවා.

    සලරි එක බලන් මේ පැත්තට අලුතෙන් එන්න එපා එක උබ කරන ගොන් වැඩක්
     
    jehanbandara

    Member
    Oct 27, 2022
    12
    8
    3
    Thanks මචං මට දැනගන්න ඕන ඇත්තටම බැහැල වැඩ කරොත් මොකක්හරි චාන්ස් එකක් තියෙනවද කියල. මම දන්නව මේකෙ ඉන්න පිස්සො කීපදෙනෙක් බොරුවට උදව් ඕන කියල පච දාල මම වගේ ඇත්තටම ඔපීනියන් ඕන අයටත් ඒව උදව් ගන්න තියෙන ඉඩ අහුරලා තියෙන්නෙ කියල. ඒකයි මම මේව මේකෙ අහන්නත් ටිකක් පස්ස ගැහුවෙ. හැබැයි මේව ගැන අත්දැකීම් තියෙන අයගෙන් අහන්න මම දන්නෙ මේකෙ ඉන්න අය විතරයි. ඒකයි මේ අහන්නෙ බැන්නත් කමක් නෑ කියල. එතකොට මට තීරණයක් ගන්න පුළුවන් මොකද කරන්නෙ කියල.

    Ps

    මගේ එකව්න්ට් එක ලිමිට් නෑ ඕන කෙනෙක්ට බලන්න පුළුවන් මගේ පරණ ත්‍රෙඩ් හරි රිප්ලයි හරි. මට මේක සැකහැර දැනගන්න ඕන. මොකද මම කෙලවගත්තොත් අපේ පවුලම ඉවරයි 😔
    oke scholarship ekt apply krnn

    ------ Post added on Oct 30, 2022 at 4:44 AM
     
    Last edited:
    • Like
    Reactions: nul

    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,971
    1,023
    113
    Sri Lanka
    @nul ahuwata tharaha wenna epa.

    dan kochchara kalda oya job eka karanna patan aran? ekaledi therune nedda bribes, corruption oya job eke thiyenwa kiyala?
    දැන් දැන් රටේ තත්වේ එක්ක හැමතැනම කරප්ශන් වැඩි වෙලා තියෙන්නෙ බන්. කොහොම හරි අල්ලන් සාදාරන විදිහට ඉන්න බලන එකාව එක්කො අල්ලස් වලට අල්ලලා දෙනවා එක්කො පිහි පාරක් හරි හම්බෙනවා. මොකද හොරු ගොඩක් අතරේ සාදාරන එකෙක්ට survive වෙන්න දෙන්නෙ නෑ. ඒකයි ඇත්ත. :sick:
     
    • Sad
    • Like
    Reactions: nul and SK29

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,653
    4,880
    113
    IT වලට එන්න නම් උබ තව සයිඩ් ඉන්කම් එකක් හොයාගන්න වෙනවා.
    උබට IT පුලුවන් ද බලන්නත් එපැයි කරන්නම් වාලෙ මේක පඩි වැඩි නිසා ආවට කරගන්න බැරි උනොත් උබ ඊට වඩා අමාරුවක වැටෙනවා.
    අනික වාසනාව.

    ජොබ් දෙකක් එක්ක it ඉගෙනගන්න එක නම් ටිකක් අමාරුයි බන් ඉතින්.. උබට it කරලා ජොබක් හොයාගන්න මුළු process එකට minimum 6,7 months වත් යාවි.. ඔය මුළු කාලෙම තියෙන ජොබ් එකේ stress එකත් manage කරන් තව ජොබක් කරගෙන මේක ඉගෙනගන්න එක නම් ලේසි නෑ..

    අනිත් seen එක උබ it වලට කැමතිද කියන එක.. මුලින් කැමැත්තෙන් ආවට පස්සෙ එපාවෙන උනුත් ඉන්නවා.. හොදම වැඩේ සතියක් විතර it පැත්ත ඉගෙනගන්න බලන එක.. එතකොට උබටම තේරෙයි මේකේ දිග පළල උබට ඔරොත්තු දෙනවද උබ මේකට කැමතිද කියල..
    ඇත්ත කතාව උබට ඕක කරලා ගොඩ යන්න පුළුවන් ලොකුවටම. මේ මගුල දැන් කතා කරලා ඇති වෙලා නිසා කෙටියෙන් කියනම්. කිව්වම 1000 ක් ප්‍රශ්න වලට උත්තර දෙන්න වෙන නිසා තමා නොකියන ඉන්නේ බන්

    මේ ෆීල්ඩ් එක අනික් ෆීල්ඩ් හැම එකකටම වඩා වෙනස්. කැමැත්තෙන් නොකලොත් ඉවර වෙන්නේ ජීවිතෙන් පවා වන්දි වෙවලා. හරිම දයනමික් පැත්තක්. ඒ කියන්නේ අද බලන එක නෙමේ හෙට තියෙන්නේ. ඉතින් උබට හෙට එන අලුත් එකත් ඉගෙන ගන්න එක ප්‍රැක්ටිකල් නැ . එකට විසදුම තමා සෙල්ෆ් එන්ජින් එක. ඒ කියන්නේ ඒ එන්ජින් එක හයි උනාම එන ඕනේ දෙයක් සට සට ගාල අල්ලන්න පුළුවන්. එක ඔය MSC කරලා PHD කරලා ගන්න බැ . අවරුදු ගානක් පළපුරුද්දෙන් තමා එන්න ඕනේ.

    උබේ වැඩේට හොද ප්ලැන් එකක් ගහපන්. ජොබ් සිකියුරිටි එක අංක එක. උබ දැන් කැමති උනත් නැති උනත් ඔකේ වැඩ කරන්න වෙනවා උබ මේ පැත්තේ ටිකක් දුර යනකන්. නැත්නම් තියන ටිකත් නැනේ. ඒ අතරේ බලපන් මොකක්ද කරන්න පුළුවන් මේ පැත්තේ. ඒකට උබ ඉන්ටරස්ටින්ග් ද? වගේ ඒවා.

    සලරි එක බලන් මේ පැත්තට අලුතෙන් එන්න එපා එක උබ කරන ගොන් වැඩක්
    Thanks මචංල රිප්ලයි වලට.

    මම දේවල් ගැන නොබල පඩි ගැනම හිතල මේ පැත්තට බහින්න හිතුවෙ නෑ. මම දැනට c# & python ඉගෙනගෙන තියෙනව. Javascript ඉගෙනගන්න ගමන් ඉන්නෙ දැං. අපේ ඔෆිස් එකේ මම c# වලින් file management system එකක් දැනට හදල තියෙනව. Python වලින් excel automation වැඩ ටිකක් කරල තියෙනව. මේ දවස්වල HR එකට නිවාඩු මැනේජ් කරන්න පොඩි system එකක් හදනව Apps Script වලින්. මේව කරන්නෙ ඉතින් දැනට තියෙන ජොබ් එකට අමතරව හවසට නිවාඩු එහෙම තියෙන වෙලාවට. Subject එකට කැමති නිසා. මොකක්හරි හැදුවාම එන සතුට මාරම දෙයක්. ඒකයි informal education එකේ ඉඳන් formal education එකට ඇවිත් qualifications හදාගෙන field එකට එන්න දැං පරක්කුයිද බැලුවෙ.

    oke scholarship ekt apply krnn

    ------ Post added on Oct 30, 2022 at 4:44 AM
    ??
    ------ Post added on Oct 30, 2022 at 10:45 AM
     
    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,472
    113
    ඔයා පරක්කු නෑ. මං දැක්කා කලින් කෙනෙක් මෙන්ෂන් කරලා තියෙනවා Calceyලාගේ Bootcamp program eka. මට හිතෙනවා වෙලාවේ හැටියට ඒවගේ දේකින් ස්ටාට් එකක් ගත්තොත් ඔයාට ඉක්මනට ජොබ් එක මාරු කරන්න පුළුවන් වෙයි කියලා. එහෙම කරනගමන් Formal education පැත්තත් ෂේප් එකේ බලන්න.
     
    • Like
    Reactions: SK29

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,884
    113
    Thanks මචංල රිප්ලයි වලට.

    මම දේවල් ගැන නොබල පඩි ගැනම හිතල මේ පැත්තට බහින්න හිතුවෙ නෑ. මම දැනට c# & python ඉගෙනගෙන තියෙනව. Javascript ඉගෙනගන්න ගමන් ඉන්නෙ දැං. අපේ ඔෆිස් එකේ මම c# වලින් file management system එකක් දැනට හදල තියෙනව. Python වලින් excel automation වැඩ ටිකක් කරල තියෙනව. මේ දවස්වල HR එකට නිවාඩු මැනේජ් කරන්න පොඩි system එකක් හදනව Apps Script වලින්. මේව කරන්නෙ ඉතින් දැනට තියෙන ජොබ් එකට අමතරව හවසට නිවාඩු එහෙම තියෙන වෙලාවට. Subject එකට කැමති නිසා. මොකක්හරි හැදුවාම එන සතුට මාරම දෙයක්. ඒකයි informal education එකේ ඉඳන් formal education එකට ඇවිත් qualifications හදාගෙන field එකට එන්න දැං පරක්කුයිද බැලුවෙ.

    ??
    ------ Post added on Oct 30, 2022 at 10:45 AM
    මරු මරු..උඹට එහෙනම් තව පොඩ්ඩයි නේ cover කරගන්න තියෙන්නෙ.. Harvard cs50 course එක කරා නම් basics ටික පොලිෂ් කරගන්න පුලුවන්..

    ඊටපස්සේ උබ යන sub field එක තෝරාගන්න ඕන.. දැනට පේන විදිහට උඹ ගොඩක්ම කරලා තියෙන්නෙ desktop apps.. හැබැයි දැන් desktop app demand එක අඩුයි.. වැඩිම demand එක තියෙන්නෙ web (frontend / backend) developers ලට.. එ නිසා එ side එක ටිකක් බලන්න වෙයි උබට.. Frontend නම් html, css, js, React.. Backend නම් servers, Rest api, Flask, dot net වගේ ඉගෙනගන්න ඕන..

    උබ දැනටමත් busy නිසා මේව self study කරන පාත් එකේ විතරක් depend වෙන්න එපා..මෙන්න මේ program එකට register වෙලා එ courses ටික කරන් යන්න..

    https://www.calcey.com/springboard/

    මේක අවුරුද්දක් යන free program එකක්... ඕක ඉවරවුණාම intern එකක් ගන්නත් පුලුවන්.. ඒක කරන ගමන් self study කර කර project හදන්න මචන්..මොනවහරි අවුලක් තිබ්බොත් ත්‍රෙඩ් එකක් දාල අපිව mention කරන්න :)