Honest opening - Starting programming when you are +30 years old

Starting programming when you are +30 years old??

  • You will survive

    Votes: 51 85.0%
  • Not a good idea. stick with your current career.

    Votes: 9 15.0%

  • Total voters
    60
  • Poll closed .

nul

Well-known member
  • Aug 7, 2017
    3,644
    4,874
    113
    මුල ඉඳන් ඉගෙනගෙන. ඒකියන්නෙ ඩිග්‍රී එකක් හරි මොකක් හරි paper qualification එකක් ගන්න වයස 30න් පටන් අරං. ජොබ් එකක් ගන්න ලංකාවෙ පුළුවන් වෙයිද?. Because I'm sick of doing my current job that's related to a government organization. I'm not getting a good salary and I'm drifting myself to a path of corruption. I Don't wanna be that person. I'm always against corruption . But fuck man these high-end officials are putting too much pressure on me 😢. I don't want to become another corrupt government servant .just want to get out of this shit. Need your honest opening. Yes, I'm drunk but need your help.
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,644
    4,874
    113
    එහෙනම් වෙරි හිදුණම EK log වෙන්න
    නැ බං මේක අහන්න කියල ටික කාලෙක ඉඳන් හිටියෙ. බීවම තමා ධෛර්යය ආවෙ . I know that's pathetic. But what to do have to deal with who I am නෙ
     
    • Like
    Reactions: SK29

    jehanbandara

    Member
    Oct 27, 2022
    12
    8
    3
    try https://www.calcey.com/springboard/

    මුල ඉඳන් ඉගෙනගෙන. ඒකියන්නෙ ඩිග්‍රී එකක් හරි මොකක් හරි paper qualification එකක් ගන්න වයස 30න් පටන් අරං. ජොබ් එකක් ගන්න ලංකාවෙ පුළුවන් වෙයිද?. Because I'm sick of doing my current job that's related to a government organization. I'm not getting a good salary and I'm drifting myself to a path of corruption. I Don't wanna be that person. I'm always against corruption . But fuck man these high-end officials are putting too much pressure on me 😢. I don't want to become another corrupt government servant .just want to get out of this shit. Need your honest opening. Yes, I'm drunk but need your help.
    age doesn't mattes and no need a degree for IT
    ------ Post added on Oct 29, 2022 at 11:31 PM
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,644
    4,874
    113
    try https://www.calcey.com/springboard/

    age doesn't mattes and no need a degree for IT
    ------ Post added on Oct 29, 2022 at 11:31 PM
    Thanks මචං මට දැනගන්න ඕන ඇත්තටම බැහැල වැඩ කරොත් මොකක්හරි චාන්ස් එකක් තියෙනවද කියල. මම දන්නව මේකෙ ඉන්න පිස්සො කීපදෙනෙක් බොරුවට උදව් ඕන කියල පච දාල මම වගේ ඇත්තටම ඔපීනියන් ඕන අයටත් ඒව උදව් ගන්න තියෙන ඉඩ අහුරලා තියෙන්නෙ කියල. ඒකයි මම මේව මේකෙ අහන්නත් ටිකක් පස්ස ගැහුවෙ. හැබැයි මේව ගැන අත්දැකීම් තියෙන අයගෙන් අහන්න මම දන්නෙ මේකෙ ඉන්න අය විතරයි. ඒකයි මේ අහන්නෙ බැන්නත් කමක් නෑ කියල. එතකොට මට තීරණයක් ගන්න පුළුවන් මොකද කරන්නෙ කියල.

    Ps

    මගේ එකව්න්ට් එක ලිමිට් නෑ ඕන කෙනෙක්ට බලන්න පුළුවන් මගේ පරණ ත්‍රෙඩ් හරි රිප්ලයි හරි. මට මේක සැකහැර දැනගන්න ඕන. මොකද මම කෙලවගත්තොත් අපේ පවුලම ඉවරයි 😔
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    its-never-too-late-to-be-what-you-might-have-been-quote.jpg

    https://thestrive.co/its-never-too-late-to-be-what-you-might-have-been/
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,331
    113
    98
    හෝමාගම
    බැරි වෙන එකක් නෑ
    වයස 28දි junior IOS developer ආපු මගෙ යාලුවෙක් ඉන්නව ( Now he is associate tech lead IOS , NTB eke)

    අනික බන්, මෙවගෙ tech stack වෙනස් වෙනව ඉක්මනට
    පරන එව ඉගන ගන්න ඕන නෑ, දැනට තියන එක අල්ලගන්න තියෙන්නෙ
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,581
    1
    99,785
    113
    33
    Kalutara
    Thanks මචං මට දැනගන්න ඕන ඇත්තටම බැහැල වැඩ කරොත් මොකක්හරි චාන්ස් එකක් තියෙනවද කියල. මම දන්නව මේකෙ ඉන්න පිස්සො කීපදෙනෙක් බොරුවට උදව් ඕන කියල පච දාල මම වගේ ඇත්තටම ඔපීනියන් ඕන අයටත් ඒව උදව් ගන්න තියෙන ඉඩ අහුරලා තියෙන්නෙ කියල. ඒකයි මම මේව මේකෙ අහන්නත් ටිකක් පස්ස ගැහුවෙ. හැබැයි මේව ගැන අත්දැකීම් තියෙන අයගෙන් අහන්න මම දන්නෙ මේකෙ ඉන්න අය විතරයි. ඒකයි මේ අහන්නෙ බැන්නත් කමක් නෑ කියල. එතකොට මට තීරණයක් ගන්න පුළුවන් මොකද කරන්නෙ කියල.

    Ps

    මගේ එකව්න්ට් එක ලිමිට් නෑ ඕන කෙනෙක්ට බලන්න පුළුවන් මගේ පරණ ත්‍රෙඩ් හරි රිප්ලයි හරි. මට මේක සැකහැර දැනගන්න ඕන. මොකද මම කෙලවගත්තොත් අපේ පවුලම ඉවරයි 😔
    බැඳලද බන්?

    මටත් හිතෙනවා බන් ෆීල්ඩ් එක මාරු කරන්න. ඒ කාලෙම ස්ලිට් ගිහිල්ලා මෙව්වා ඉගෙනගන්න තිබ්බනේ කියල හිතෙන්නේ දැන් තමා ග්‍රැෆික් කරන්නේ නැතුව. දැන් බලපන් පඳුරකට පයින් ගැහුවත් ග්‍රැෆික් කාරයෝ 10-12ක් විසික්කා වෙනවනේ. ඒ කාලේ අනේ මන්දා මොකට මම ග්‍රැෆික් තොරාගත්තද කියලවත්. බලපන් දැන් ඉතින් වේලෙනවනෙ. 😫

    depression - anxiety- stress all in one වෙලා තියෙන්නේ දැන්.

    ඒ කාලේ පරිගණක පත්තරේවත් තිබ්බේ නෑනේ බන් ස්ලිට් ගැන. එහෙම නම් එහෙමවත් හිතලා යනවා., කොහෙද විජය ග්‍රැෆික් ගන්නේ ඇඩ් තිබ්බේ.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,317
    17,814
    113
    I'm going to create a poll. Guys, please be kind enough to cast your vote 🙏. I will highly appreciate your feedback.
    If you got highest percentage for "yes", count me also to go with you

    බැරි වෙන එකක් නෑ
    වයස 28දි junior IOS developer ආපු මගෙ යාලුවෙක් ඉන්නව ( Now he is associate tech lead IOS , NTB eke)

    අනික බන්, මෙවගෙ tech stack වෙනස් වෙනව ඉක්මනට

    පරන එව ඉගන ගන්න ඕන නෑ, දැනට තියන එක අල්ලගන්න තියෙන්නෙ
    මාත් මොකක් හරි කොනක් හොයනව.. blockchain ලාවට බලනව මම පොඩ්ඩක් interest නිසා.. ඒත් තාම මොකක් කරන්නද හිතාගන්න බැ 😕
    ------ Post added on Oct 30, 2022 at 12:03 AM
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,644
    4,874
    113
    බැඳලද බන්?

    මටත් හිතෙනවා බන් ෆීල්ඩ් එක මාරු කරන්න. ඒ කාලෙම ස්ලිට් ගිහිල්ලා මෙව්වා ඉගෙනගන්න තිබ්බනේ කියල හිතෙන්නේ දැන් තමා ග්‍රැෆික් කරන්නේ නැතුව. දැන් බලපන් පඳුරකට පයින් ගැහුවත් ග්‍රැෆික් කාරයෝ 10-12ක් විසික්කා වෙනවනේ. ඒ කාලේ අනේ මන්දා මොකට මම ග්‍රැෆික් තොරාගත්තද කියලවත්. බලපන් දැන් ඉතින් වේලෙනවනෙ. 😫

    depression - anxiety- stress all in one වෙලා තියෙන්නේ දැන්.

    ඒ කාලේ පරිගණක පත්තරේවත් තිබ්බේ නෑනේ බන් ස්ලිට් ගැන. එහෙම නම් එහෙමවත් හිතලා යනවා., කොහෙද විජය ග්‍රැෆික් ගන්නේ ඇඩ් තිබ්බේ.
    If you got highest percentage for "yes", count me also to go with you

    මාත් මොකක් හරි කොනක් හොයනව.. blockchain ලාවට බලනව මම පොඩ්ඩක් interest නිසා.. ඒත් තාම මොකක් කරන්නද හිතාගන්න බැ 😕
    ------ Post added on Oct 30, 2022 at 12:03 AM
    මම අපි සේරම වෙනුවෙන් අහන්නෙ බං. තවත් කාලෙ කන්න ඕන නෑ. ෆීල්ඩ් එකේ ඉන්න ඉන්ටවීව් කරන ජොබ් කරන අය මේකෙ ඉන්නවනෙ. සිරාවටම ඇත්ත උත්තරේ දෙන්න. හිත හැදෙන උත්තර ඕන නෑ මට නම් මොකක්ද මචන්ල ground reality එක.

    Hi @tharakaf I know you're straight forward guy what do you think??
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,644
    4,874
    113
    රේගුවෙ නේද.. ඕකට යනව නම් ඌර වගේ ජරාව කන්න පුලුවන් වෙන්න ඕනෙ
    නෑ මචං ඉඩම් සම්බන්ධ එකක්. වැඩක්නෑ මේව කියල . ජොබෙන් අයිං උනොත් මම කියන්නම් උඹලට ලංකාවෙ කරප්ෂන් වල තරම.

    go ahead. gov jobs wala hitiyoth destination poverty thama, transition eka karapan fail safe widihata. degree kara kara nahinna one na podi online course or bootcamp ekak karala internship ekak set karan panahan gov job eken no paid leave aran
    හොඳ අයිඩියා එකක් මචං. But ඩිග්‍රී එකක් හරි මොකක්හරි paper qualification එකක් නැතුව interview එකකට වත් කතා කරයිද? මොකද මට ඔය පැත්තෙන් කිසිම connection එකක්වත් නෑ.
    ------ Post added on Oct 30, 2022 at 12:17 AM
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,317
    17,814
    113
    නෑ මචං ඉඩම් සම්බන්ධ එකක්. වැඩක්නෑ මේව කියල . ජොබෙන් අයිං උනොත් මම කියන්නම් උඹලට ලංකාවෙ කරප්ෂන් වල තරම.
    එල බ්‍රො.. අපි බලමු මොකක් හරි කරමු. මේ ටිකේ @HAneo නෑ.. හෙට අනිද්ද දිහාවෙ එයි.. වැඩක් පටන් අරන් තියෙන්නෙ එයා සෙට් එකක් එක්ක අපි වගේ අයට උදවු කරන්න..
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,172
    71,743
    113
    මම අපි සේරම වෙනුවෙන් අහන්නෙ බං. තවත් කාලෙ කන්න ඕන නෑ. ෆීල්ඩ් එකේ ඉන්න ඉන්ටවීව් කරන ජොබ් කරන අය මේකෙ ඉන්නවනෙ. සිරාවටම ඇත්ත උත්තරේ දෙන්න. හිත හැදෙන උත්තර ඕන නෑ මට නම් මොකක්ද මචන්ල ground reality එක.

    Hi @tharakaf I know you're straight forward guy what do you think??
    Depends on your ability ban. 30+ kiyanne risky deyak. Programming nam komath fast moving fast changing. So umbata igena ganna time ekai ekka baluwoth terumak nathi wei wage.

    Sysadmin wada (Windows/RHEL/AWS/Azure) wage ewa oita wada tikak slow changing fields. Ethana chance ekak tiyenawa umbata. But umbey age ekath ekka jobs hoyanna amaru wei. Hamoma balanne aduwata un ganna misak wayasaka un ganna newine ban.