Software ෆීල්ඩ් එකට මාරු වෙමුද?

dewmal nilanka

Well-known member
  • Oct 25, 2011
    1,327
    1,292
    113
    @dewmal nilanka Great video brother. Keep it up. සමහර කුහක වේ## පුතාලා කියන ඒවා ගණන් ගන්න එපා. සිංහලුන්ගෙ තියෙන, තව එකෙක් හැදෙනවට, ගොඩ යනවට අකමැති කුහක ජරා ගතිය යවන්න බැහැ. මොන ෆීල්ඩ් එකට ආවත් වැඩ්ඩෙක් නෙමෙයි නම් ගමනක් නැහැ. ෆීල්ඩ් එකට එන්න ගයිඩ් එකක් දෙන එක වරදක් නෙමෙයි. ෆීල්ඩ් එක කන එකයි, ෆීල්ඩ් එකට අලුතෙන් ඉගෙනගෙන එන්න හදන එකයි කියන්නෙ දෙකක්. මේකෙ ඉන්න සමහර බේසික හැත්ත බුරන්න නිකං ෆීල්ඩ් එක උන්ට ලියලා දිලා වගේනෙ. අනේ හු### නැතුව වැඩක් බලාගනින් හු##.

    🖕
    Thanks machan. මේ කමෙන්ට් ටික නිසාම නෙක්ස්ට් එකත් ඉක්මනටම දානවා. ස්තූතියි
    ලස්සනයි ☺️

    එහෙම ඕන නැති වෙයි. එකෙක් හදලනෙ ඒක දැං මෙතන.. 😅
    ------ Post added on Oct 30, 2022 at 10:32 PM
    😊

    meke nam pain gahuwat wisi wenne IT karayo thamai.. Kuburak kotana hati, pol kadana hati thamai meke ewunta kiyala denta one
    😁 කරන්ට් එක නැති උනොත් නං එන්න වෙයි තමා ඒවට.
     
    • Love
    • Like
    Reactions: Erzo and SpinXO

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,245
    5,085
    113
    Loading...
    @dewmal nilanka Zoom PC app එකෙන් Video එක record කරලා upload කරන්න. එතකොට PC Screen එකත් ඔයාට Share කරලා කෝඩින් කරන හැටි වුණත් පෙන්නන්න පුලුවන්.
     
    • Love
    Reactions: dewmal nilanka

    Lahiru_Madushan

    Active member
  • Feb 12, 2021
    109
    83
    28
    Colombo
    කෝ ෆයිවර් එකට මොකවත් වෙලා නෑ නේ කරපිංචා වික්ක කියල.

    මේ වීඩියෝ එකේ අවුල කියපන්කෝ මචං හින්ට් පාස් කරන වෙලේ.
    සමහරු හිතන්නෙ ඉන්නෙ පටු විදිහට නේද.
     
    • Sad
    Reactions: dewmal nilanka

    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,327
    1,292
    113
    සමහරු හිතන්නෙ ඉන්නෙ පටු විදිහට නේද.
    මොකට බය වෙලාද මන්ද? 1000ට 2000ට වෙබ් කරත් කවුරු හරි අපිට අවුලක්ම නෑ. ඒ ගණන් ගෙවන්න කැමති වෙන කෙනෙක් කොහොමත් කොලිටි customer කෙනෙක් වෙන්න තියෙන ඉඩ අඩුයි. අනික එහෙම කෙනෙක්ට කරලා දෙන්න පුළුවන් කියන්නෙම අපිට තව අලුත් දේවල් කරන්න කාලේ හරි කියන ඒකනේ.

    Sounds like GMOA
    සිරා ඒක නං
    ------ Post added on Oct 31, 2022 at 4:53 AM

    In a simple team- "Not everyone can be a SE or NE"
    ඔව් හැමෝටම බෑ කැමැත්ත තියෙන ඕනි කෙනෙක්ට පුළුවන්.
    ------ Post added on Oct 31, 2022 at 4:57 AM
     
    • Like
    Reactions: siri_ayya

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500
    113
    ඒක ඉතින් වැඩ කරන එකාගේ කැමැත්ත තමා. අඩුවට වැඩ කරල survival වෙන්න නං අමාරුයි. ගොඩක් අය පටන් ගත්ත ගමන් කරන්නේ confidence නැති නිසා. පස්සේ හරි යනවා.
    නැහැ බං, අලුත් පරණ දෙගොල්ලොම ඉන්නව අඩු කොලිටියට, ලාබෙට වැඩ කරන...
    උං ඊට පස්සෙ ක්ලයන්ට්ව මඩෝනව මාස ගනං...
    ඊට පස්සෙ ක්ලයන්ට්ට වෙබ් සයිට් කියන නම ඇහෙනකොටත් ඔලුව කැක්කුම හැදෙනව...
    ඌ ආයි කාටවත් වැඩක් දෙන්නෙ නැහැ, පරන මැනුවල් සිස්ටම් එකම පාවිච්චි කරනව...
    ඌ දන්න අනිත් එවුන්ටත් කියනව ඊට පස්සෙ...
    ෆීල්ඩ් එකම පීචං ඉතිං.... ඒ හින්ද හරියට ඉගෙනගෙන වැදගත් විදිහට වැඩ කරන්න කවුරු උනත් :yes:
     
    • Like
    Reactions: dewmal nilanka

    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,327
    1,292
    113
    නැහැ බං, අලුත් පරණ දෙගොල්ලොම ඉන්නව අඩු කොලිටියට, ලාබෙට වැඩ කරන...
    උං ඊට පස්සෙ ක්ලයන්ට්ව මඩෝනව මාස ගනං...
    ඊට පස්සෙ ක්ලයන්ට්ට වෙබ් සයිට් කියන නම ඇහෙනකොටත් ඔලුව කැක්කුම හැදෙනව...
    ඌ ආයි කාටවත් වැඩක් දෙන්නෙ නැහැ, පරන මැනුවල් සිස්ටම් එකම පාවිච්චි කරනව...
    ඌ දන්න අනිත් එවුන්ටත් කියනව ඊට පස්සෙ...
    ෆීල්ඩ් එකම පීචං ඉතිං.... ඒ හින්ද හරියට ඉගෙනගෙන වැදගත් විදිහට වැඩ කරන්න කවුරු උනත් :yes:
    කොහොමත් software project වලින් 1/3 ක් විතර ෆෙල් වෙනවා සහ 20%ක් විතර තමා on budget and time ෆිනිෂ් වෙන්නේ. ඕක අපේ වගේ රටක තව අඩුවෙනවා.

    ඔය ගොඩක් අඩුවට හොයන ක්ලයින්ට්ල තමා ඒ අය හරි ප්‍රයිස් වලට කරන අය ලඟට යන්නේ නැතුව අඩුවට කරගන්න හොයලා තමා ඔහොම වෙන්නේ ගොඩක් වෙලාවට.

    මෙහෙ OS එකේ ඉදලම නිකන්නේ කරගන්නෙ එතකොට ඉල්ලන සොෆ්ට්වෙයාර් එකට ගානක් කිව්වම අයියෝ එච්චර යනවාද අහනවා. Confidence තියෙන marketing දන්න experience තියෙන කෙනෙක් හිටියොත් බජට් එකත් එක්ක ගාණට දෙන්න පුළුවන් එකත් එක්ක ෆයින්ලයිස් කරගන්නවා නැත්තං දෙන ගාණට කලින් ඉල්ලපු එකට හා කියනවා. ඕතනින් පස්සේ සැහෙන වැඩ ටිකක් කරන්න තියෙනවා ඒ උනාට project එකේ profit එක මදි නිසා තව ජොබ් ගන්නවා එතකොට වෙන්නේ ඔක්කොම හිර වෙන්න පටන් ගන්නවා. අනික හරියට requirement finalize නෑ. ආයේ වෙනස් කරනවා එතකොට කතා කරලා අලුත් ටයිම් ලයින් බජට් ෆයිනේලිස් කරගන්නෙ නෑ. ඔය වගේ හේතු ගොඩක් ඔය ලෝකල් software මාර්කට් එකේ තියෙනවා.
    ඕක කරන අය වැඩි ගානක් දැම්ම කියලම විසඳෙන්නේ නෑ.

    Coparate section එකේ project පවා තියෙනවා ඔය ප්‍රශ්නේ ඔය විදියට තියෙන.

    මට හිතෙන්නේ ඔතන තියෙන්නේ client, developer දෙගොල්ලම මේ ෆීල්ඩ් එක ගැන දැනුවත් මදි ප්‍රශ්නයක් තියෙන්නේ කියලා.
     
    • Like
    Reactions: Sen-lu and Erzo

    ක්ලයන්ට්ට වැඩ තේරෙන්නෙ නැහැ කියල අඩු කොලිටියට ලාබෙට වැඩ කරන එක වැරදියි...
    ක්ලයන්ට් එක්ක වැඩ කරන්න බැරි නං වෙන ක්ලයන්ට් කෙනෙක් හොයාගන්න...
    අනිත් එක මම කියපු එක IT ෆීල්ඩ් එකට විතරක් අදාල දේකුත් නෙමෙයි...
    කරන ඕන මඟුලක් හරියට ඉගෙනගෙන කරන්න
     
    • Like
    Reactions: dewmal nilanka

    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,327
    1,292
    113
    ක්ලයන්ට්ට වැඩ තේරෙන්නෙ නැහැ කියල අඩු කොලිටියට ලාබෙට වැඩ කරන එක වැරදියි...
    ක්ලයන්ට් එක්ක වැඩ කරන්න බැරි නං වෙන ක්ලයන්ට් කෙනෙක් හොයාගන්න...
    අනිත් එක මම කියපු එක IT ෆීල්ඩ් එකට විතරක් අදාල දේකුත් නෙමෙයි...
    කරන ඕන මඟුලක් හරියට ඉගෙනගෙන කරන්න
    ලාබෙට නං අඩු කොලිටියට කියන එක නොකියන එක තමා අවුල ඔතන

    මම කිව්වේ මේ ෆීල්ඩ් එකේ තියෙන ප්‍රශ්නේ ගැන. 80% හරියට වෙන්නේ නෑ කියන්නේ එක්කෙනෙක් දෙන්නෙක් අඩුවට කරා කියල වෙන දෙයක් නෙවෙයි ඕක.

    ඕනිම ෆීල්ඩ් එකක ඔය ලේවල එක තියෙනවා සහ හැමෝම ඔය ලේවල එක පහු කරගෙන ඉන්න ඕනේ. Job වලට යන අයට ඉන්ටන් තිබ්බට කෙලින්ම මාර්කට් එකට යන අයට කරලම තමා බලන්න වෙන්නේ.
     
    • Like
    Reactions: siri_ayya

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500
    113
    ලාබෙට නං අඩු කොලිටියට කියන එක නොකියන එක තමා අවුල ඔතන

    මම කිව්වේ මේ ෆීල්ඩ් එකේ තියෙන ප්‍රශ්නේ ගැන. 80% හරියට වෙන්නේ නෑ කියන්නේ එක්කෙනෙක් දෙන්නෙක් අඩුවට කරා කියල වෙන දෙයක් නෙවෙයි ඕක.

    ඕනිම ෆීල්ඩ් එකක ඔය ලේවල එක තියෙනවා සහ හැමෝම ඔය ලේවල එක පහු කරගෙන ඉන්න ඕනේ. Job වලට යන අයට ඉන්ටන් තිබ්බට කෙලින්ම මාර්කට් එකට යන අයට කරලම තමා බලන්න වෙන්නේ.
    අලුත් පරණ හැමෝම කරන ඕන දෙයක් හරියට ඉගෙනගෙන කරන්න කිව්වෙ ඒක තමයි
     
    • Like
    Reactions: dewmal nilanka

    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,327
    1,292
    113
    කරන ඕන දෙයක් හරියට ඉගෙනගෙන කරන්න කිව්වෙ ඒක තමයි
    හරියට ඉගෙන ගන්න වෙන්නේ කරලම තමා ඉතින්.
    ඒත් ඒක ඔයා කලින්ම කියපු ක්ලයින්ට් අවුල වෙන අඩු කොලිට කරනවා කියන එකත් එක්ක ලොකු සම්බන්ධයක් නෑ. අඩු ගාන නිසා අවුල් වෙන ඒවට සාපේක්ෂව අනික් හේතු නිසා අවුල් වෙන projects ප්‍රමාණය වැඩි
     
    • Like
    Reactions: siri_ayya

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500
    113
    හරියට ඉගෙන ගන්න වෙන්නේ කරලම තමා ඉතින්.
    ඒත් ඒක ඔයා කලින්ම කියපු ක්ලයින්ට් අවුල වෙන අඩු කොලිට කරනවා කියන එකත් එක්ක ලොකු සම්බන්ධයක් නෑ. අඩු ගාන නිසා අවුල් වෙන ඒවට සාපේක්ෂව අනික් හේතු නිසා අවුල් වෙන projects ප්‍රමාණය වැඩි
    මම කිව්වෙ දැනුම අඩු කම වහගන්න ලාබෙට වැඩ කරල ෆීල්ඩ් එක පීචං කරන්න එපා කියල
     
    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,327
    1,292
    113
    මම කිව්වෙ දැනුම අඩු කම වහගන්න ලාබෙට වැඩ කරල ෆීල්ඩ් එක පීචං කරන්න එපා කියල
    මම කියන්නේ එහෙම අඩුවට කරා කියල ෆීල්ඩ් එකේ අවුල් යන්නේ නෑ කියල.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,879
    17,092
    113
    Kottawa
    මම කියන්නේ එහෙම අඩුවට කරා කියල ෆීල්ඩ් එකේ අවුල් යන්නේ නෑ කියල.
    ඔව් බං මේ පොඩි ඇච්චො බැච්චො අඩුවට ෆ්‍රීලාංසිං කරා කියලා ලොකු ඉම්පැක්ට් එකක් නෑ.. මීට වඩා ලොකු ගනන් වලට කරන ලාජ් ස්කේල් එකේ ඒවා ෆේල් වෙන සීන් තියෙනවා..
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඊට පස්සෙ ක්ලයන්ට්ව මඩෝනව මාස ගනං...
    ඊට පස්සෙ ක්ලයන්ට්ට වෙබ් සයිට් කියන නම ඇහෙනකොටත් ඔලුව කැක්කුම හැදෙනව...
    ඌ ආයි කාටවත් වැඩක් දෙන්නෙ නැහැ, පරන මැනුවල් සිස්ටම් එකම පාවිච්චි කරනව...
    LOL උබ කියන්නෙ නිකන් ඩොකෙක් වැරදි බේතක්‌ දීලා complication එකක් ආපු නිසා ආයේ කිසිම ඩොකෙක් ගෙන් බෙහෙත් ගන්නේ නෑ වගේ කතාවක් නේ 😂manual කරන්න අමාරු නම් වැඩේට ගත්ත එකත් හොද නැත්නම් ඊළගට කරන්නේ වෙන හොද එකෙක් හොයල වැඩ බාරදෙන එක.. මට පෙන්නපංකෝ බලන්න ඔහොම it කරන එවුන්ට බයේ manual system දුවන company එකක්.. 😅