Need a scooter

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,015
    3
    118,565
    113
    Gampaha
    ඩියෝ බැරිනං, ප්ලෙශර් එකත් අවුලක් නෑ.... ලෙඩ එනව අඩුයි.

    හොන්ඩ ඇක්ටිවා, ග්‍රාසියා දෙකේම වැඩිකල් නොගිහින් ඉලෙක්ට්‍රික් ලයින්, ස්විච් වල එහෙම පොඩි පොඩි අවුල් එනව....
    GN ekak Aran denna
    Recommended
    අන්න බයික්...