Looking to buy a TV. What good sinhalu >?

slickdeath

Well-known member
  • Sep 3, 2014
    3,364
    1,637
    113
    https://www.singersl.com/product/tcl-65-4k-hdr-qled-google-tv-c655

    meka ganna kiyala baluwe hodai da ?

    TCL 65" 4K HDR QLED Google TV C655​

    Rs.279,999​


    https://buyabans.com/toshiba-65-inch-uhd-tv or this ?
    ------ Post added on Jun 30, 2025 at 8:10 PM
    Mamath me dawas wala tv ekak balanawa. Dawas ganak hoyal hoyala anthimata set une tcl 65inch ekai samsung 55 inch ekai.

    Samsung eke colors hodai hebei 65 inch ekai 55 inch eka athara loku wensak thiyenawa size eke. Eka hinda 65 eka ganna inne.
     
    • Like
    Reactions: yapa100

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,047
    1,917
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    • Like
    Reactions: yapa100

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,176
    113
    ඔය list එක තුනෙන් නම් LG වලට යන්න මෙහෙ එන LG වල පැනල් කොහොමද දන්නේ නෑ හැබැයි board නම් හොඳටම හොඳයි කියලා කියනවා,

    මෙහෙට ගෙන්නන ඒවා වලට low quality පැනල් දම්මලා එනවා කියලා තමයි repair කරන තැන් වල උන් කියන්නේ

    (sure නෑ උන්ගේ පොර ජාතකේ ගැන කියනවා ද දන්නේ නෑ නිකන් ඔය උන් after market හොඳ පැනල් කරනවා කියලා පෙන්නන)
     

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    Innovex parissamen warranty gindara wage hanayi panel case awaaa 40 inch eke 2,years walata passe

    Hanayi panel maru Kara nomile. Dan aye rathu welaa eka.

    E model eka disconnect Kara kiwwa
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,869
    10,383
    113
    55 Inch Tv ekak ganna baluwe ? mokak da hoda ? Singer / SGL ? abans ?
    Hisense / TCL / LG / Under 200K balanne. loku ganan wala aran wadak na awrudu 3n habak ?

    Nelson wage agent lagen ganna eka da hoda nattam singer wage tan walin ganna ekada hoda ?
    ගන්න TV එකක් , panel එකට 3 years Warranty තියෙන එකක් ගනින් , 2 years පහුවෙනකොට ගොඩක් TV වල panel එකක් යනවා , ගන්න ටීවී එකක් Android ගනිං.
     

    $onny

    Well-known member
  • May 21, 2012
    3,212
    4,015
    113
    abans උන් ගාව 260ක්ද කොහෙද, ඕක සමහරවිට Display දාපුවද දන්නෙ නෑ. මම ලඟදි toshiba එකක් ගත්තා 240ට.
    unta hambawena discount eken kotasak apita denawa.akai adu. quality kisi wenasak ne. warranty same.
     
    • Like
    Reactions: tharakaf