How to block Youtube and Facebook and torrent for office network ?

EON

Well-known member
  • Nov 4, 2012
    3,197
    2,820
    113
    Normal router walin ba.high end devices one.isp contact karala request karala balanna.
    user a service like NextDNS. can use this service on any entry-level router as well as long as you can edit the DNS
    company ekakata nisa free eka madi wenawa, paid ekata yaman maseta hena podi ganak wenne... mama gedarath use karanawa.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,375
    19,498
    113
    Colombo
    ඩයලොග් එකක් ද තියෙන්නෙ? එහෙනම් enterprise එකක් වෙන්න ඇතිනෙ. නෝමල් නම් බෑ. උන්ව කන්ටැක්ට් කරල SR එකක් දාන්න උන් ඇවිත් රවුටර් එක මාරු කරල දෙයි. ඒක කන්ෆිග් කර ගන්න. එහෙම නැත්නම් එලියෙන් රවුටර් එකක් ගන්න.
    පිස්සුද බන් නෝමල් රවුටරේ පුලුවන්
    මගේ ගොඩක් ඉස්සරම තිබ්බා ලංකාබෙල් රවුටරයක් ඒකෙත් පුලුවන් දැන් තියන ඩයලොග් එකෙත් පුලුවන්
    firewall > url filtering වලට ගිහින් ඕන url ටික ඇඩ් කරාම block වෙනවා
    ඕන නං ඩිවයිස් වල මැක් ඇඩ්‍රස් එක දාල internet block කරන්නත් පුලුවන් per device
    තව port filtering එහෙම තියනවා ටොරන්ට් වලට යූස් කරන පෝට් ටික එහෙම ෆිල්ටර් කරන්නත් පුලුවන් වෙයි
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,753
    73,266
    113
    Boys udawwak ona.., office eke youtube , facebook, torrent wage dewal apey un seemak wath nathiwa use karanawa.. kochcara data dammath 20 weddi iwarai. , :( dan thiyana arhtika thathweth ekka onawata wada nasthi karannath bah, 4g router ekak thiyenne.. kohomada mewa block karanne.. adu wiyadamin..
    Issara wage IP level block karanna be CDN huthtawal nisa. So best option mokakhari FW ekak daagena application level hukola danna. godak un SNI use karana nisa certificate eka balalama hukola danna puluwan.

    PFsense wage free FW ekak balapan. eth itin machine kattak atoganna wei FW ekata.
     

    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    පිස්සුද බන් නෝමල් රවුටරේ පුලුවන්
    මගේ ගොඩක් ඉස්සරම තිබ්බා ලංකාබෙල් රවුටරයක් ඒකෙත් පුලුවන් දැන් තියන ඩයලොග් එකෙත් පුලුවන්
    firewall > url filtering වලට ගිහින් ඕන url ටික ඇඩ් කරාම block වෙනවා
    ඕන නං ඩිවයිස් වල මැක් ඇඩ්‍රස් එක දාල internet block කරන්නත් පුලුවන් per device
    තව port filtering එහෙම තියනවා ටොරන්ට් වලට යූස් කරන පෝට් ටික එහෙම ෆිල්ටර් කරන්නත් පුලුවන් වෙයි
    Huawei B310 ekeda try kale machn??
    Hari giye na mata nam :eek:
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,363
    14,190
    113
    දැන් හැම cpe එකකම url filter තියනවා බලපං. නැත්තම් custom dns දාන්න.
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    Office kiuwata looks like home network :D

    Ubage dan tiyena 4G routers walin URL Filtering karanna ba/third party DNS use karanna ba
    Ai karanna bari = SSL traffic inspect karanna ba
    VPN tunneling ba, puluwan router ekak gattoth cloud based firewall ekak use karanna puluwan.
    Sigithi solutions danna puluwan but prashne wenne manager kenek request kaloth unlock karla access denna widhak nathi eka reddak andan.


    How you can DO this,

    *DNS --> Meka thamai cost eka aduma but user account ekata Admin permision denna baha
    *Activedomain --> You need a server and all the pcs/laptops connected to this (Pro licence)
    *Proxy --> Mekath cost eka aduii same as DNS users shouldn't grant admin rights
    *Endpoint security solution --> meka antivirus solution ekak, meka thamai ubata users lawa monitor karnna puluwan easima..
    example kaspersky endpoint, microsoft 365 Defender
    *Firewall
    1) Hardware Firewall --> fortigate,zofos,sonicwall,ubiquiti (mewa seratama licence one usually 1 year licence tiyenneh) psfense opensense vage free open source ewath tiyenava but mekata hardware device ekak one.
    2) NGFWaaS (cloud based, mewa samnyen dialog/slt/lankacom offer karanava but rates nam start wenne 150k+ ISO 27001 pattata it imporve karanna one nattam meea passe duwanna epa
     
    • Like
    Reactions: Poththa