ad mirrors in all walls , without any effort they will stop browsing. worked for us 


Natnam wada karana hama 1kagema screen 1 mirror karala loku display 1kata dapan... (CCTV wage)ad mirrors in all walls , without any effort they will stop browsing. worked for us![]()

user a service like NextDNS. can use this service on any entry-level router as well as long as you can edit the DNSNormal router walin ba.high end devices one.isp contact karala request karala balanna.
පිස්සුද බන් නෝමල් රවුටරේ පුලුවන්ඩයලොග් එකක් ද තියෙන්නෙ? එහෙනම් enterprise එකක් වෙන්න ඇතිනෙ. නෝමල් නම් බෑ. උන්ව කන්ටැක්ට් කරල SR එකක් දාන්න උන් ඇවිත් රවුටර් එක මාරු කරල දෙයි. ඒක කන්ෆිග් කර ගන්න. එහෙම නැත්නම් එලියෙන් රවුටර් එකක් ගන්න.
Issara wage IP level block karanna be CDN huthtawal nisa. So best option mokakhari FW ekak daagena application level hukola danna. godak un SNI use karana nisa certificate eka balalama hukola danna puluwan.Boys udawwak ona.., office eke youtube , facebook, torrent wage dewal apey un seemak wath nathiwa use karanawa.. kochcara data dammath 20 weddi iwarai. ,dan thiyana arhtika thathweth ekka onawata wada nasthi karannath bah, 4g router ekak thiyenne.. kohomada mewa block karanne.. adu wiyadamin..
Huawei B310 ekeda try kale machn??පිස්සුද බන් නෝමල් රවුටරේ පුලුවන්
මගේ ගොඩක් ඉස්සරම තිබ්බා ලංකාබෙල් රවුටරයක් ඒකෙත් පුලුවන් දැන් තියන ඩයලොග් එකෙත් පුලුවන්
firewall > url filtering වලට ගිහින් ඕන url ටික ඇඩ් කරාම block වෙනවා
ඕන නං ඩිවයිස් වල මැක් ඇඩ්රස් එක දාල internet block කරන්නත් පුලුවන් per device
තව port filtering එහෙම තියනවා ටොරන්ට් වලට යූස් කරන පෝට් ටික එහෙම ෆිල්ටර් කරන්නත් පුලුවන් වෙයි

මට නම් b310 ට බ්ලොක් උනාHuawei B310 ekeda try kale machn??
Hari giye na mata nam![]()

mamath hithuwe lankawe una aathal ekata daapu namak kiyala. balapuwahama pitarata ekakkeriocontrol![]()
