Laptop display එකක් ඕනි

SpinXO

Well-known member
  • Jul 6, 2015
    4,240
    5,073
    113
    Loading...
    lapd1.jpg


    කුකුළනි, පාවිච්චි කරපු හරි, අලුතෙන්ම හරි හොඳ තත්වෙ ලැප්ටොප් ඩිස්ප්ලේ එකක් ඕනි. පාවිච්චි කරපු එකක් නම් හොඳයි.

    Size - 15.6"
    Pin - 30 pin
    Type - Slim

    ගාණයි, වොරන්ටි පීරියඩ් එකයි දාගෙන යන්න.​
     
    • Like
    Reactions: DHE and kinkon

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,240
    5,073
    113
    Loading...
    Used ekakuth 12 wage wei.brand new 20 wage

    Brand new එකක් ගන්න පුලුවන් 16450 කට. මේ ඉස්සර 7000 ට තිබුණ brand new display... :-( Used එකයි brand new එකයි අතර ලොකු වෙනසක් නැහැනෙ.
     

    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,591
    3,047
    113
    40
    කැන්ඩි...
    Brand new එකක් ගන්න පුලුවන් 16450 කට. මේ ඉස්සර 7000 ට තිබුණ brand new display... :-( Used එකයි brand new එකයි අතර ලොකු වෙනසක් නැහැනෙ.
    Brand new ekata 6m warranty thiyenawa neda.used hoyaganna amarui.
     
    • Like
    Reactions: SpinXO

    DHE

    Well-known member
  • Oct 31, 2021
    1,941
    3,609
    113
    Anuradhapura
    Feb wala damma mama
    A grade ekak 29k kiuwa 🥲
    1980*1920 35i kiuwa mage eke thibbe 1366*768
    e nisa e resolution ekenma damma lap eka parana nisa 21kata
    dan prices adu wela nm hodai
    naththam mama hithanne na
     
    • Like
    Reactions: SpinXO