කුකුළනි, පාවිච්චි කරපු හරි, අලුතෙන්ම හරි හොඳ තත්වෙ ලැප්ටොප් ඩිස්ප්ලේ එකක් ඕනි. පාවිච්චි කරපු එකක් නම් හොඳයි.
Size - 15.6"
Pin - 30 pin
Type - Slim
ගාණයි, වොරන්ටි පීරියඩ් එකයි දාගෙන යන්න.
Used ekakuth 12 wage wei.brand new 20 wage
Brand new ekata 6m warranty thiyenawa neda.used hoyaganna amarui.Brand new එකක් ගන්න පුලුවන් 16450 කට. මේ ඉස්සර 7000 ට තිබුණ brand new display...Used එකයි brand new එකයි අතර ලොකු වෙනසක් නැහැනෙ.
Brand new ekata 6m warranty thiyenawa neda.used hoyaganna amarui.
Uba koheda.set unoth kiyannm
Feb wala damma mama
A grade ekak 29k kiuwa
1980*1920 35i kiuwa mage eke thibbe 1366*768
e nisa e resolution ekenma damma lap eka parana nisa 21kata
dan prices adu wela nm hodai
naththam mama hithanne na