ජේ.ආර් තරුණ කාලේ ජනාධිපති වුණා නම් අද ලක් දිව ධනවත් රටක් - ජපානයේ ප්‍රධාන සංඝනායක පැල්පොල විපස්සි හිමි

monson

Well-known member
  • May 7, 2007
    25,890
    29,254
    113
    :love2:


    ජේ.ආර්.තරුණ අවධියේදී ම රටේ රාජ්‍ය නායකත්වයට පත්වූවා නම් ලංකාව අද ධනවත් රාජ්‍යයක් බවත් ජේ.ආර් කළා වැනි කාර්යයක් වර්තමානයේ ඉටුකරන්නට හැකි එකම නායකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යැයි කෝට්ටේ විහාර පාර්ශ්වයේ ලේඛකාධිකාරී, ජපානයේ ප්‍රධාන සංඝනායක පැල්පොල විපස්සි හිමියෝ පැවැසූහ.

    ජේ.ආර්.මෙන්ම රනිල් දේශපාලනයෙන් කිසිවක් උපයා නොගත් අතර තම දේපොළ පවා ජනතාව වෙනුවෙන් කැප කළ නායකයින් බවත් එදා නිසි නායකත්වයක් හඳුනා නොගැනීම නිසා රට මෙවන් අර්බුදයකට මුහුණ දී සිටින බවත් විපස්සී හිමියෝ පැවසූහ.

    පැල්පොල විපස්සි හිමියන් මේ බව සඳහන් කළේ හිටපු ජනාධිපති දිවංගත ජේ. ආර් ජයවර්ධන මහතාගේ 26 වන ගුණානුස්මරණය වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ 07, ජේ.ආර්.ජයවර්ධන කේන්ද්‍රයේ අද (01) පැවති සංඝගත දක්ෂිණාවේදී විශේෂ අනුශාසනාවක් සිදු කරමිනි.

    image_e210e13e46.jpg



    - https://www.lankadeepa.lk/news/ජේ-ආර්-තරුණ-කාලේ-ජනාධිපති-වුණා-නම්-අද-ලක්-දිව-ධනවත්-රටක්/101-622595
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,654
    26,023
    113
    කෝට්ටේ විහාර පාර්ශ්වයේ ලේඛකාධිකාරී

    ජපානයේ ප්‍රධාන සංඝනායක

    මේවත් තරුණ කෙනෙක්ට ලැබුණා නම් එයා මහණ වෙලා....🤣
     

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    JR ගෙ ආර් තික ප්‍රතිපත්ති පිළිබද පැහැදීමක් තිබුනත් JR ගෙ ජාති වාදී දේශපාලනය නිසා නේද 83 කළු ජූලියක් ඇතිවෙන්නෙ? අවුරුදු 30 යුද්දය පටන් ගන්නෙ එතනින්. 1959 (මතක විදියට ) බණ්ඩාරනායක - චෙල්වනායගම් ගිවිසුමක් ගෙනල්ල රටේ ජනවාර් ගික ප්‍රශ්නය විසදන්න යනකොට JR ල විරුද්ද වෙලා තියෙනව.
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,786
    113
    හෙල බිමේ
    මොනවා උනත් බණ්ඩයි සිරිමා ගෑනි යි අගමැති උනේ නැත්නම් මේක හොඳ රටක් අදටත්. Ltte එක හදෙන්නේත් නෑ නේ.. එක නිසා මයිනා ගෙන් ඇති වැඩක්ම නෑ
     

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,827
    1,921
    113
    Jr ratata wedak Kala, ranil kiyanne thakkadiyek witharai Boru kiyala minissu andanna okata wediya ekek na
     

    Similar threads