😱🔥 Man Tased by Police Catches on Fire 🔥😱

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,013
    1
    8,856
    113
    -~උලක් උඩ-~
    මන් දැක්කා ඊයෙ නවත්තන්න වෙලා ගියා කියලා කෙල්ලක්ව අල්ලගෙන හෑන්ඩ් කෆ් කරලා පොලිස් ක්‍රූසර් එකක පිටිපස්සට දාලා දොර වහලා. පොලිසියෙ නොසැලකිල්ලෙන් කාර් එක නවත්තලා තියෙන්නෙ රේල් පාරක් උඩ. ඉතින් ආපු කෝච්චියට පොලිස් කාර් එක හැප්පුනා