ඔව් කාර් එකේ අයිති කරු විසින් කොම්පැනියට.බිලක් දෙන්නෙ employee ටද?
එහෙනං ඌට ඒකත් ආදායමක්නෙ. ඒකට ටැක්ස් ගෙවන්න ඕන. කම්පැනියක් ලියාපදිංචි කරලා ඒක හරහා නං කාර් එක ගන්නෙ කොම්පැනිය ආදායම් බදු ගෙවන්න ඕන.
එහෙම නෙවෙයි නං ලංකාවෙ නීතිය තියෙන්නෙ ඒක හදල තියෙන්නෙ එක්කො මන්ද මානසිකයො, එක්කො පට්ට පල් හොරු.
expense ekak vidiyata danawa godak un. amuthu neethi na. bilak damma salli dunna. basic eka 50k, 60k ituru okkoma expense claims
ඔව් කාර් එකේ අයිති කරු විසින් කොම්පැනියට.
උදා කාර් එක ඔයාගේ wife ගේ නමට. wife ට රස්සවක් නෑ පෙන්නන්න
එතකොට ටැක්ස් ලිමිට් එක ඇතුලට එක වැටෙනවා...
මම කිව්වේ ක්‍රමේ බන්එහෙම නං ඉතින් කමක් නෑ. වයිෆ්ට ආදායමක් නැත්තං.
can be bank transfer or offline. tama oya ekak wat finalize na. legal firms hari update ekak dennet na. iwasala hitapanbank account level eken monitor karai yana wdhata ehema kathawak tbbane
benefits taxable machan.උත්තරේ හයිබ්‍රිඩ් සලුෂන් එකක් මේ බලපන්.
කාර් අල්වන්ස් එක දැන් ගෙවන්නේ නෑ. කාර් එකක් රෙන්ට් එකට අරන් එක employee ට දෙනවා. අලුත් පොලිසිය.
එතකොට කාර් එක එප්ම්ලොයීටම තෝරලා අග්රීමෙන්ට් එකාක් ගහලා බිලක් දීලා, රෙන්ට් එක මාස පතා ගෙවනවා....
කෙල වෙන්නේ WHT එකේ ලිමිට් එක අඩු කලොත්.... දැනට ලිමිට් වෙනකන් ගේමක් ගහන්න පුළුවන්.
ඔව්. එත් reimbursement of Expenses ටැක්සබල් නෑ නේ....benefits taxable machan.
audit karana company wala oka karanna amaruiTax gewana ganat wada podi gank bank aekkata transfer karla ethuru tika cash welain gathanm hari naeda?
Podi gnaka tax aekkak gewanawa
salary aeka 220000 nam
Bank Transfer - 150000 ethakota TAX 3500i
ethuru 70000 cash welin gamnawa
220000 ta tax aeka10500 ne
salary vidiyta netuwa wena expenses penuwanm harine machan, event ,advertising etcaudit karana company wala oka karanna amarui
ඕක සේවකයාගේ පැත්තෙන් හරි. ඒත් company එකේ ඔඩිට් එකට මොකද වෙන්නේ?ඔය පඩිය තුනට කඩන සීන් එක මේකයි. බදු වදින්නෙ නැති ලිමිට් එකට (දැනට මාසෙට ලක්ෂෙ) සැලරි එක විදියට පොතට වැටෙනව. ඒකට තමා ඔක්කොම. ඉතිරි ටික කැශ් වලින් මාසෙ මුල ඇඩ්වාන්ස් දෙන්නෙ කෑෂ් වලින්. මාසෙ අග බැලන්ස් දෙන්නෙ කෑෂ් වලින්. ටැක්ස් ෆයිල් තිබ්බත් ඔඩිට් කරන්න ඕනි අර ලක්ෂෙ වැටෙන bank account එක
මේකත් හොද ක්‍රමයක්....ටිකක් බේරගන්න පුලුවන් ක්‍රමයක් තියෙනව.
හැම සේවකයටම 100,000/= විටර ක්‍රෙඩිට් කාඩ් එකක් දෙනව, මාසෙ වියදම් ඒකෙන් කරගන්න කියල. කම්පනි එකෙන් බිල් සෙට්ල් කරනව හැමෝගෙමෙ.
වසිය තමයි, ටැක්ස් වල උඩම ස්ලැබ් එකෙන් අඩු වෙන එක මේ කියන ගාන.
හැබැයි ETF, EPF වලට පාඩුයි.
Thats what I thought. There are several law cases filed from several parties. But I don't think any will workwont work.. parliament is above the established law.
2/3 is above anything.
if that's the case, then 2/3 can implement anything illegal/rediculous and the LAW can't do anything... :/Thats what I thought. There are several law cases filed from several parties. But I don't think any will work
That is how our constitution is writtenif that's the case, then 2/3 can implement anything illegal/rediculous and the LAW can't do anything... :/