Tax gahana ekata solution? from company's side

mayadmax

Well-known member
  • Apr 24, 2007
    6,244
    4,610
    113
    expense ekak vidiyata danawa godak un. amuthu neethi na. bilak damma salli dunna. basic eka 50k, 60k ituru okkoma expense claims
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,695
    12,823
    113
    ලංකාවේ.. ලංකාවේ
    බිලක් දෙන්නෙ employee ටද?
    එහෙනං ඌට ඒකත් ආදායමක්නෙ. ඒකට ටැක්ස් ගෙවන්න ඕන. කම්පැනියක් ලියාපදිංචි කරලා ඒක හරහා නං කාර් එක ගන්නෙ කොම්පැනිය ආදායම් බදු ගෙවන්න ඕන.

    එහෙම නෙවෙයි නං ලංකාවෙ නීතිය තියෙන්නෙ ඒක හදල තියෙන්නෙ එක්කො මන්ද මානසිකයො, එක්කො පට්ට පල් හොරු.
    ඔව් කාර් එකේ අයිති කරු විසින් කොම්පැනියට.
    උදා කාර් එක ඔයාගේ wife ගේ නමට. wife ට රස්සවක් නෑ පෙන්නන්න
    එතකොට ටැක්ස් ලිමිට් එක ඇතුලට එක වැටෙනවා...
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,011
    86,213
    113
    ආශ්චර්යමත් රටක
    ඔව් කාර් එකේ අයිති කරු විසින් කොම්පැනියට.
    උදා කාර් එක ඔයාගේ wife ගේ නමට. wife ට රස්සවක් නෑ පෙන්නන්න
    එතකොට ටැක්ස් ලිමිට් එක ඇතුලට එක වැටෙනවා...

    එහෙම නං ඉතින් කමක් නෑ. වයිෆ්ට ආදායමක් නැත්තං.
     
    • Like
    Reactions: wqe123

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,333
    2,144
    113
    ලංකාවේ වැඩ කරන company එකේ parent company එක තියෙන්නේ පිටරට නම් මෙහෙම කරන්න පුළුවන්.

    පඩියෙන් 1/2 ගන්නවා $ වලින් parent company එකට වැඩ කරන consultant විදිහට. freelance කරනවා වගේ වැඩක්.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,213
    1
    57,263
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උත්තරේ හයිබ්‍රිඩ් සලුෂන් එකක් මේ බලපන්.
    කාර් අල්වන්ස් එක දැන් ගෙවන්නේ නෑ. කාර් එකක් රෙන්ට් එකට අරන් එක employee ට දෙනවා. අලුත් පොලිසිය.
    එතකොට කාර් එක එප්ම්ලොයීටම තෝරලා අග්රීමෙන්ට් එකාක් ගහලා බිලක් දීලා, රෙන්ට් එක මාස පතා ගෙවනවා....

    කෙල වෙන්නේ WHT එකේ ලිමිට් එක අඩු කලොත්.... දැනට ලිමිට් වෙනකන් ගේමක් ගහන්න පුළුවන්.
    benefits taxable machan.
     

    vamni

    Active member
  • Aug 19, 2014
    168
    63
    28
    Udarata
    Tax gewana ganat wada podi gank bank aekkata transfer karla ethuru tika cash welain gathanm hari naeda?
    Podi gnaka tax aekkak gewanawa
    salary aeka 220000 nam
    Bank Transfer - 150000 ethakota TAX 3500i
    ethuru 70000 cash welin gamnawa
    220000 ta tax aeka10500 ne
     
    • Like
    Reactions: DJLEOx78 and wqe123

    MudithaCooL

    Member
    Jul 1, 2013
    6
    0
    1
    ඔය පඩිය තුනට කඩන සීන් එක මේකයි. බදු වදින්නෙ නැති ලිමිට් එකට (දැනට මාසෙට ලක්ෂෙ) සැලරි එක විදියට පොතට වැටෙනව. ඒකට තමා ඔක්කොම. ඉතිරි ටික කැශ් වලින් මාසෙ මුල ඇඩ්වාන්ස් දෙන්නෙ කෑෂ් වලින්. මාසෙ අග බැලන්ස් දෙන්නෙ කෑෂ් වලින්. ටැක්ස් ෆයිල් තිබ්බත් ඔඩිට් කරන්න ඕනි අර ලක්ෂෙ වැටෙන bank account එක
     

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,333
    2,144
    113
    ඔය පඩිය තුනට කඩන සීන් එක මේකයි. බදු වදින්නෙ නැති ලිමිට් එකට (දැනට මාසෙට ලක්ෂෙ) සැලරි එක විදියට පොතට වැටෙනව. ඒකට තමා ඔක්කොම. ඉතිරි ටික කැශ් වලින් මාසෙ මුල ඇඩ්වාන්ස් දෙන්නෙ කෑෂ් වලින්. මාසෙ අග බැලන්ස් දෙන්නෙ කෑෂ් වලින්. ටැක්ස් ෆයිල් තිබ්බත් ඔඩිට් කරන්න ඕනි අර ලක්ෂෙ වැටෙන bank account එක
    ඕක සේවකයාගේ පැත්තෙන් හරි. ඒත් company එකේ ඔඩිට් එකට මොකද වෙන්නේ?

    ඔය අතට දෙන ගාන company එකේ පොතට වැටෙන්නේ මොන වියදම් විදිහටද?
     

    Tikiril

    Well-known member
  • May 14, 2021
    508
    937
    93
    ටිකක් බේරගන්න පුලුවන් ක්‍රමයක් තියෙනව.
    හැම සේවකයටම 100,000/= විටර ක්‍රෙඩිට් කාඩ් එකක් දෙනව, මාසෙ වියදම් ඒකෙන් කරගන්න කියල. කම්පනි එකෙන් බිල් සෙට්ල් කරනව හැමෝගෙමෙ. :confused:
    වසිය තමයි, ටැක්ස් වල උඩම ස්ලැබ් එකෙන් අඩු වෙන එක මේ කියන ගාන.
    හැබැයි ETF, EPF වලට පාඩුයි.
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,695
    12,823
    113
    ලංකාවේ.. ලංකාවේ
    ටිකක් බේරගන්න පුලුවන් ක්‍රමයක් තියෙනව.
    හැම සේවකයටම 100,000/= විටර ක්‍රෙඩිට් කාඩ් එකක් දෙනව, මාසෙ වියදම් ඒකෙන් කරගන්න කියල. කම්පනි එකෙන් බිල් සෙට්ල් කරනව හැමෝගෙමෙ. :confused:
    වසිය තමයි, ටැක්ස් වල උඩම ස්ලැබ් එකෙන් අඩු වෙන එක මේ කියන ගාන.
    හැබැයි ETF, EPF වලට පාඩුයි.
    මේකත් හොද ක්‍රමයක්....
    නමුත් අර ගියා පාර වගේ සියලුම දීමනා, reimbursement එක්ක කියලා නිර්වචනය කලොත් සොරි තමා...
    ඕකුන් එලකිරිය නොබලත්වා..... !!!
     

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,197
    2,820
    113
    Thats what I thought. There are several law cases filed from several parties. But I don't think any will work
    if that's the case, then 2/3 can implement anything illegal/rediculous and the LAW can't do anything... :/