පහසු ඇඳුමකින් සැරසී රැකියාවට පැමිනීම පාසල් ගුරුවරියන්ට ඉඩ ලබාදෙන්න එපා. සංස්කෘතියට පටහැනියි. හාමුදුරුවරු ගුගුලයි.

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    47,287
    1
    102,997
    113
    34
    Kalutara
    මේක මෙතනට අදාළ නෑ. නමුත් පරණ සිදුවීමක් මතක් උනා...

    අපේ ඉස්කෝලේ උන්නා ක්‍රීඩා වලට සම්බන්ද සර් කෙනෙක්. මිනිහා කොටයි. අඩි 5ක් විතර ඇති උපරිම. මිනිහා අදින්නේ සුදු දිග කලිසම, බෙල්ට් එක, කළු සපත්තු, සුදු අත්කොට ෂර්ට් එක. හරියට බැලුවේ නැති නම් මිනිහා ඒ ලෙවල් ළමයෙක් වගේ පෙන්නේ.
    මිනිහා පන්තියේ උගන්නවා. ළමයි මනිහා වටකරෙගෙන කෑ ගගහා කාලගෝට්ටියක්. (පාලනේ මිනිහාගේ අතේ නමුත් කෑගහනවා වටකරගෙන)
    නිලමුනි සෑර් කියලා පොරක් හිටියා එන්නේ සුදු සරම ඇදලා, සුදු නැෂනල් එක ඇදලා, වේවැල බෑග් එක දෙකම මිනිහාගේ අතේ.
    පොර එනකොට කෑගහන මැරෑටි කොල්ලෝ හිටියොත් දුන්නා වේවැල් කස. හොයලා බැලිල්ලක් නෑ.... කුණුහරුප ආයේ අහන්න දෙයක් නෑ පොරට සෙට් උනොත්.
    එදත් අර කාලගෝට්ටිය අස්සේ මිනිහා ඔතනින් ගිහින්. පොරට පෙනිලා නෑ XXXXX කොටා සර්.
    පැන්නා, වේවැල් කසාය දෙනවා හතර අතේ. ඒ අස්සේ එක කොල්ලෙක් කෑගහනවා මම නිලමුනි මේ මම මම කිය කියා....
    කොල්ලොත් කෑ ගහනවා වේවැල් කසාය නිසා. නිලමුනි කෑ ගහලා බනිනවා මොකද මගේ නම කියන්නේ කියා කියා තව දෙනවා...

    ආ මේ XXXXX සර් නේ. මට අදුනගන්න බැරි උනා, සමාවෙන්න සමාවෙන්න.... ඒ වෙනකොටත් අහුවෙච්ච කොටා සෑර් ට හොදට නෙලලා....

    ඔන්න ඔහොම එකකුත් උනා එකදාස් නවසිය අනු ගණන් වල අග බාගේ.
    අම්මෝ 🤣🤣🤣
     

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,427
    6,312
    113
    තට්ට ගනයන්ටත් පිස්සු
    ලංකාවේ ජාතික ඇදුම් හොයා ගත්ත උන්ටත් පිස්සු
    ළමා සාරි, සාරි ගෑනුන්ට අදින්න පුළුවන් පහසු ඇදුම් ද?
    සංස්කෘතිකයි කිව්වට ඇගත් එළියේ
    ලංකාවේ ඉන්න බඩ තඩි ගෑනු සාරි ඇන්දම තවත් කැතයි

    තට්ට ගනයෝ දැන් මිනිස්සුන්ගේ ඕන නැති මගුල් වලට අත දාන්න ඕන නැහැ, පිස්සු කෙලින ගනයෝ ටික පිළිවෙලකට තියා ගන්න විදිහක් බලාගත්තනම් හොදයි
    මිනිස්සුන්ට හොද නරක කියලා දෙන්න අවවාද උපදෙස් දෙන්න තරම් දැන් ගනයෝ සුදුසු නැහැ
    ගෑණු සාරි බැරිනම් බිකිනි හරි ඇදගෙන ඉදියි ගනයෝ සෙට් එක තමන්ගේ පාඩුවේ සැපත් වෙලා ඉන්නකෝ
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,948
    13,197
    113
    ලංකාවේ.. ලංකාවේ
    අම්මෝ 🤣🤣🤣
    සත්‍ය සිදුවීමක්. අවුරුද්ද 1995 දැන් තමා අවුරුද්ද බැලුවේ.
    අපේ පාසලේ බොහෝ ගුරුවරු ඇන්දේ සුදු කලිසම, සුදු අත්කොට ෂර්ට් එක, දානවා නම් පාසලේ නිල ටයි එක එක්ක. (තමන්ගේ තෝරා ගැනීමක් විතරයි)
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,677
    22,825
    113
    අම්බකිස්ස
    තට්ටේ ගාලා කහ රෙද්දක් ඇන්දම,වුන් කියන එක අපි අහන්න ඕනි ඇයි? මෝඩයෝ මහන වෙන්නේ නැද්ද? ඉස්සර කාලේ නන් සුදු මහත්තයගේ ඉස්කෝලේන් හරි පිරිවනෙන් හරිනේ ඉගෙන ගන්න ඕනි,මලපොතේ අකුරු බැරි වුන්ට වඩා කට පාඩමින් සකස්කඩේ කියවන්න පුලුවන් එකාට අබමල් රේනුවකවත් මෝලේ වැඩී කියන්න පුලුවන් දැන් එහෙම නෑනේ.අනිවාර්යයෙන් ඔය නිව්ස් එක උස්සලා දෙන්න ඇත්තේ කොම්බුවෝ හරි ඉර චැනල් එක හරි.වුන් තමා ගූ ගොඩක් වුනත් නිව්ස් කරන්නේ
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,740
    170,738
    113
    එකමත් එක රටක
    සත්‍ය සිදුවීමක්. අවුරුද්ද 1995 දැන් තමා අවුරුද්ද බැලුවේ.
    අපේ පාසලේ බොහෝ ගුරුවරු ඇන්දේ සුදු කලිසම, සුදු අත්කොට ෂර්ට් එක, දානවා නම් පාසලේ නිල ටයි එක එක්ක. (තමන්ගේ තෝරා ගැනීමක් විතරයි)
    අපෙත් ඕකම උනා බන්.. ඒක නම් අපේ පන්ති බාර එකා බිග් මැච් එක දවසේ වලියක කනේ පාරක් කාල තිබ්බා.. 🤭
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,285
    113
    Malabe
    9% එපා කියල 36% ගෙවන මෝඩ ගොන් පොන්නයන්ට කැමති දෙයක් කරගන්ඩ දෙන්ඩ තියෙන්නෙ, මම දැක්ක ස්පිරිතාලව බේත් වලට සල්ලිත් අය කරන්ඩ කියල තියෙනව, ඒවත් ඔක්කොම කරගන්ඩ දිල 2025 චන්දෙට ගියාම හරි..
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,979
    1
    59,469
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    9% එපා කියල 36% ගෙවන මෝඩ ගොන් පොන්නයන්ට කැමති දෙයක් කරගන්ඩ දෙන්ඩ තියෙන්නෙ, මම දැක්ක ස්පිරිතාලව බේත් වලට සල්ලිත් අය කරන්ඩ කියල තියෙනව, ඒවත් ඔක්කොම කරගන්ඩ දිල 2025 චන්දෙට ගියාම හරි..
    එතකොට නාමලයට සට සට ගාල චන්දේ වැටෙයිද?
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,285
    113
    Malabe
    එතකොට නාමලයට සට සට ගාල චන්දේ වැටෙයිද?
    ඒක අපි බලාගන්නම් , තොපි රෙද්ද ගලෝල හරි ස්ටාලිමට ස්කෝල යන්ඩ, ස්පිරිතාලෙ බේත් විකුනන්ඩ එහෙම රනිලගෙ ලොවල අටෝපන්..
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,979
    1
    59,469
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඒක අපි බලාගන්නම් , තොපි රෙද්ද ගලෝල හරි ස්ටාලිමට ස්කෝල යන්ඩ, ස්පිරිතාලෙ බේත් විකුනන්ඩ එහෙම රනිලගෙ ලොවල අටෝපන්..
    අපි බලාගන්නම් කියල තමයි නන්දසේනවත් ගෙනාවේ තොපි! කෝ බලාගත්තද?
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,285
    113
    Malabe
    අපි බලාගන්නම් කියල තමයි නන්දසේනවත් ගෙනාවේ තොපි! කෝ බලාගත්තද?
    උබලවගේ තිරිස්සන් වහල් පොන්න රැලක් ස්ස්ටම් චෙන්ජ් කරන්ඩනෙ ගියෙ, කරපල්ලකො නන්ද්සේන අරක මේක ගගා ඉන්නෙ නැතුව,
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,979
    1
    59,469
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උබලවගේ තිරිස්සන් වහල් පොන්න රැලක් ස්ස්ටම් චෙන්ජ් කරන්ඩනෙ ගියෙ, කරපල්ලකො නන්ද්සේන අරක මේක ගගා ඉන්නෙ නැතුව,
    තොපේ පොහොට්ටුවෙන් පොන්නයව දැම්ම හින්ද තමයි ඒකත් බැරිවුනේ. දැන් හිටපන් පොන්නයාට වැඳගෙන
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,285
    113
    Malabe
    තොපේ පොහොට්ටුවෙන් පොන්නයව දැම්ම හින්ද තමයි ඒකත් බැරිවුනේ. දැන් හිටපන් පොන්නයාට වැඳගෙන
    අපි නිසාද රනිල ආව ගමන් අකුලගෙන මාරු උනේ???පොන්න කාදිනල රනිලගෙ ගු කකා ඉන්නෙ අපි හින්ද??? අනුරය රැට රෑට රනිලට පුක දෙන්නෙ අපි හින්ද???උබලගෙ අම්ම බඩ උනෙත් අපෙන් වෙන්ඩ බෑද බන්????🤣🤣🤣🤣🤣🤣🤣
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,979
    1
    59,469
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අපි නිසාද රනිල ආව ගමන් අකුලගෙන මාරු උනේ???පොන්න කාදිනල රනිලගෙ ගු කකා ඉන්නෙ අපි හින්ද??? අනුරය රැට රෑට රනිලට පුක දෙන්නෙ අපි හින්ද???උබලගෙ අම්ම බඩ උනෙත් අපෙන් වෙන්ඩ බෑද බන්????🤣🤣🤣🤣🤣🤣🤣
    "අපි නිසාද රනිල ආව ගමන් අකුලගෙන මාරු උනේ" කියන තැනට එන්න කලින්

    "අපි නිසාද රනිල ආවෙ" කියන තැනින් නවත්තල ආයේ හිතපන්
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,842
    51,061
    113
    සේදවත්ත
    මේ වේස ඝණයන්ට වෙන වැඩ නැද්ද .
    හතේ පොත අයින් කරා උන්ට තියන ලිංගික ගැටලු
    දැන් සාරි අදින්න එපාලු ලමයි වල් වෙයිලු ලිංගික කුහකකම

    ඝණයන්ට ඕනේ සුකන්න කියලා මට නම් තේරෙන්නේ උන්ට සෙක්ස් නැතුව මාරම අවුලක ඉන්නේ
     

    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,320
    9,212
    113
    26
    Matara
    මේක මෙතනට අදාළ නෑ. නමුත් පරණ සිදුවීමක් මතක් උනා...

    අපේ ඉස්කෝලේ උන්නා ක්‍රීඩා වලට සම්බන්ද සර් කෙනෙක්. මිනිහා කොටයි. අඩි 5ක් විතර ඇති උපරිම. මිනිහා අදින්නේ සුදු දිග කලිසම, බෙල්ට් එක, කළු සපත්තු, සුදු අත්කොට ෂර්ට් එක. හරියට බැලුවේ නැති නම් මිනිහා ඒ ලෙවල් ළමයෙක් වගේ පෙන්නේ.
    මිනිහා පන්තියේ උගන්නවා. ළමයි මනිහා වටකරෙගෙන කෑ ගගහා කාලගෝට්ටියක්. (පාලනේ මිනිහාගේ අතේ නමුත් කෑගහනවා වටකරගෙන)
    නිලමුනි සෑර් කියලා පොරක් හිටියා එන්නේ සුදු සරම ඇදලා, සුදු නැෂනල් එක ඇදලා, වේවැල බෑග් එක දෙකම මිනිහාගේ අතේ.
    පොර එනකොට කෑගහන මැරෑටි කොල්ලෝ හිටියොත් දුන්නා වේවැල් කසාය හොයලා බැලිල්ලක් නෑ.... කුණුහරුප ආයේ අහන්න දෙයක් නෑ පොරට සෙට් උනොත්.
    එදත් අර කාලගෝට්ටිය අස්සේ මිනිහා ඔතනින් ගිහින්. පොරට පෙනිලා නෑ XXXXX කොටා සර්.
    පැන්නා, වේවැල් කසාය දෙනවා හතර අතේ. ඒ අස්සේ එක කොල්ලෙක් කෑගහනවා මම නිලමුනි මේ මම මම කිය කියා....
    කොල්ලොත් කෑ ගහනවා වේවැල් කසාය නිසා. නිලමුනි කෑ ගහලා බනිනවා මොකද මගේ නම කියන්නේ කියා කියා තව දෙනවා...

    ආ මේ XXXXX සර් නේ. මට අදුනගන්න බැරි උනා, සමාවෙන්න සමාවෙන්න.... ඒ වෙනකොටත් අහුවෙච්ච කොටා සෑර් ට හොදට නෙලලා....

    ඔන්න ඔහොම එකකුත් උනා එකදාස් නවසිය අනු ගණන් වල අග බාගේ.
    :lol:
     
    • Haha
    Reactions: Heshan Daminda

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,587
    12,122
    113
    සත්‍ය සිදුවීමක්. අවුරුද්ද 1995 දැන් තමා අවුරුද්ද බැලුවේ.
    අපේ පාසලේ බොහෝ ගුරුවරු ඇන්දේ සුදු කලිසම, සුදු අත්කොට ෂර්ට් එක, දානවා නම් පාසලේ නිල ටයි එක එක්ක. (තමන්ගේ තෝරා ගැනීමක් විතරයි)
    නාලන්දෙද?