Temporary Ban on New Accounts

spamcheck

Administrator
Staff member
  • Nov 17, 2009
    642
    1,747
    93
    එක්කෙනෙක් පිස්සු කෙලිය කියල site එකක registration නවත්තුවම එක අනික් මිනිස්සුන්ට කරන අසාදාරනයක් වගේම පිස්සු කෙලින කෙනාට ලොකු ජයග්‍රහණයක්.
    කරුණාකරලා ඒ thread වලට reply කරන එකෙන් වලකින්න, එතකොට නිකම්ම පිස්සු කෙලින එක නවතී.
    අනික් අයගේ අවදානය ලැබෙන නිසා තම දිගටම එන්නේ
     

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    ඒකනං හරියන්නෑ බන්.
    ඔය සොන්නයට ඕනෙත් එහෙම කරල කිරිය වට්ටන්න හදනව ඇති බන්.
     
    • Like
    Reactions: Kalegana

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    Fake උන්ව බෑන් කරන්න එක දිගට ඔන්ලයින් ඉන්න එකෙක්ට පර්මිශන් දෙන්න ඔන. හොදටම කරලා
    පෙන්නයි...
     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,788
    6,349
    113
    පිස්සුද බන්. මේක ඉන්නවා පෝලිමට ගිහින් ඒ නුල් වලට රිප්ලයි කරන උන්.
    ගණන් නැතුව ඉන්නේ නැතුව බනින්න හරි යනවා.
    meka thamayi bn karanna one. eth wenne nathi eka thamayi awula :D
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,413
    7,872
    113
    වෙලා තියෙන්නෙ මේකෙ උනුත් ගිහින් උන්ගෙ ලබ්බවල් වලට කමෙන්ට් දාන එකනෙ බන්, don't care හිටියනම් ඉවරයි
    on point.
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    එහෙම ඔ්න නෑ. උන්ව ඉග්නෝ ලිස්ට් එකට දාල පාඩුවෙ හිටපං..
     
    • Like
    Reactions: Kalegana

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,157
    72,323
    113
    මාලඹේ
    පිස්සුද බන්. මේක ඉන්නවා පෝලිමට ගිහින් ඒ නුල් වලට රිප්ලයි කරන උන්.
    ගණන් නොගෙන ඉන්නේ නැතුව බනින්න හරි යනවා.
    ඔය Fake අනාථයන් ෆෝම් කරලා ගන්නේ @siri_ayya කියන මෝඩයා 🤣

    ඌ Fake කියාගෙන ගිහින් ඒ ත්‍රීඩ්ස්වල කොමෙන්ට් කරලා පොර වෙන්න බලනවා 🤣🤣
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    67,005
    113
    Kuwait-Galle
    එක නම් හරි යන වැඩක් නෙවෙයි බන්. ඇත්තටම රෙජිස්ටර් වෙන්න එන අයට මොකද වෙන්නේ එතකොට?
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    ඔය Fake අනාථයන් ෆෝම් කරලා ගන්නේ @siri_ayya කියන මෝඩයා 🤣

    ඌ Fake කියාගෙන ගිහින් ඒ ත්‍රීඩ්ස්වල කොමෙන්ට් කරලා පොර වෙන්න බලනවා 🤣🤣
    ඉරිසියා කරන්න එපා බන් මිනිස්සුන්ට.. ඊළග ආත්මෙත් බයි පොන්නයෙක් වෙයි 🤭
     
    • Haha
    Reactions: Cypress

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,448
    124,311
    113
    දෙහිවල
    ඔය Fake අනාථයන් ෆෝම් කරලා ගන්නේ @siri_ayya කියන මෝඩයා 🤣

    ඌ Fake කියාගෙන ගිහින් ඒ ත්‍රීඩ්ස්වල කොමෙන්ට් කරලා පොර වෙන්න බලනවා 🤣🤣

    තොපි දෙන්න බැන්දොත් මොකද?
    වේස බඩු දෙක වගේ උදේ ඉදන් රණ්ඩු :rolleyes2: