අපා දුක

Micheal Corleon

Well-known member
  • Nov 1, 2022
    1,556
    2,652
    113
    අවුරුදු ගානක් තිස්සේ මුන්ගෙන් මාර දුකක් විඳින්නේ
    අවුරුද්දට පස් හය පාරක් එනවා. එළියේ හැමතනම
    බල්ලන්ට Frontline දාලා ශේප් කරගන්නේ.
    උබලටත් මේ ප්‍රශ්නේ තියෙනවද බන් ?
    මුන් පායන කාලේ බිත්තර දාල වැස්සට පුපුරනවද ???

    tick_custom-97a6a9e22fde21420e378e6a0a6863524b0a6fa5-s1100-c50.jpg
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,536
    1
    57,665
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හරකුන්ගේ කිනිතුල්ලන්ට දාන බෙහෙතක් වතුරේ දිය කරලා මල් බකට් එකකින් වත්තට ඉහින්න. විශේෂයෙන් බල්ල ගැවසෙන තැන්වල වැඩිපුර දාන්න.

    වගාවට දාන සැර කෘමි නාශකයක් දාන්නත් පුළුවන්, හැබැයි දවස් කීපයක් බල්ලව අයින්කරලා තියන්න
     
    • Sad
    Reactions: Micheal Corleon

    Micheal Corleon

    Well-known member
  • Nov 1, 2022
    1,556
    2,652
    113
    හරකුන්ගේ කිනිතුල්ලන්ට දාන බෙහෙතක් වතුරේ දිය කරලා මල් බකට් එකකින් වත්තට ඉහින්න. විශේෂයෙන් බල්ල ගැවසෙන තැන්වල වැඩිපුර දාන්න.

    වගාවට දාන සැර කෘමි නාශකයක් දාන්නත් පුළුවන්, හැබැයි දවස් කීපයක් බල්ලව අයින්කරලා තියන්න
    දෙතුන් පාරක්ම කරා බන්. අවුරුදු ගානක් තිස්සේ ඉඳන් තියෙන වදයක් මේකෙන් ගැලවෙන්න ස්ථිර විසඳුමක් තාම හම්බුනේ නෑ
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,536
    1
    57,665
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දෙතුන් පාරක්ම කරා බන්. අවුරුදු ගානක් තිස්සේ ඉඳන් තියෙන වදයක් මේකෙන් ගැලවෙන්න ස්ථිර විසඳුමක් තාම හම්බුනේ නෑ
    පොළොවේ ගල් යට, සිදුරු තියෙන තැන්වල උන් හැංගිලා ඉන්නවා. ඒ නිසා බෙහෙත් වතුර ගලන්න දාන්න. ස්ප්‍රේ කරලා මදි
     
    • Like
    Reactions: Micheal Corleon