තව අඩුයි කිව්වා බෑන්ක් ඒකෙන් දාන කොටගහින් කතා කරලා දාපන්.
බැන්කුව වැටුනොත් ආයේ කීයක් දෙනවද උන් ?people’s bank thama
අප්පට එහෙමද. වෙන එකක දාපන් බන්. මට අනික hnb fd වලට සෙට් නැ. බැන්ක් එකේ උන් 5million fd එකක් දාන්න ගියත් නො කෙයා සින් එකේ ඉන්නේ. වෙන බැන්ක් එකක ලක්ශ් 5 දාන්න ගියත් හෙන හොදට කතා කරලා විස්තර දිලා ඔක්කොම කරලා දෙනවා.තව අඩුයි කිව්වා බෑන්ක් ඒකෙන් දාන කොට![]()
uba nam modayek peoples bank watenawa nam ookoma watenawaතව අඩුයි කිව්වා බෑන්ක් ඒකෙන් දාන කොට
බැන්කුව වැටුනොත් ආයේ කීයක් දෙනවද උන් ?
------ Post added on Nov 4, 2022 at 12:51 PM
බලන්න ඔ්නේ හැබැයි මුන්ගේ ලෝන් රේට් නම් ගානට වැඩි කරගෙනඅප්පට එහෙමද. වෙන එකක දාපන් බන්. මට අනික hnb fd වලට සෙට් නැ. බැන්ක් එකේ උන් 5million fd එකක් දාන්න ගියත් නො කෙයා සින් එකේ ඉන්නේ. වෙන බැන්ක් එකක ලක්ශ් 5 දාන්න ගියත් හෙන හොදට කතා කරලා විස්තර දිලා ඔක්කොම කරලා දෙනවා.

මොඩයෙක් නම් වැටුනොත් ආයේ කීයක් දෙනවද කියලා අහන්නේ නෑනේuba nam modayek peoples bank watenawa nam ookoma watenawa
ඒක නොදන්න උබ නම් මෝඩයෙක් වගේ 
PM meHNB Deposits Interest Rates පට්ට අඩුයි නේද ? රුපියල් Deposit ඒකක් APP ඒකෙන් දැම්මා 19% අවුරැද්දට. ගලවන්න බැලුවේ![]()
සම්පත් කොහොමද?awruddta 26% hambenawa sampath and peoples.. mase gannawanma 24.5%
Sampath masa 13 ta 23% masikawa and 26% mature
බලමුPM me
Siyapatha Finance(Fully owned subsidiary of Sampath Bank)

stable bank but for FD always customise rates ... not intresting but hassle free bank
