Hisense 65″ 4K Android UHD Smart TV

Dezel X2

Well-known member
  • Mar 13, 2007
    1,479
    270
    83
    Colombo
    සැම්සුන්ග් 48 එකක් තිබ්බ අවුරුදු දෙකහාමාරයි. ඊට පස්සෙ සෝනි හොඳයි කියලා 55 ස්මාර්ට් එකක් ගත්තා සින්ගර් එකෙන්. අවුරුද්දක් යනකොට ඩිෆියුසර් අවුල් ගියා. වොරන්ටි හදලා ගෙනල්ලා අවුරුද්දකින් පවර් බෝඩ් ගියා. මන් නම් කියන්නෙ මොන මගුල ගත්තත් අවුරුදු 3යි. ඒ නිසා අවුරුදු 3ක වොරන්ටියක් එක්ක අඩුවටම තියෙන එකක් ගන්න. පාඩුවක් නැතිවෙයි
     
    • Like
    Reactions: luk3r and NRTG

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,035
    11,988
    113
    Ohio, USA
    Panasonic Ekak Gaththa Nama Giya Brand Ekak Nisaa Honda Athi Kiyala... Namuth Masa 8n Display Eka Giya...
    Skyworth Ekak Gonaa Model Unathkamak Naha kiyalaa Gaththa Awurudu 6k Hondatama Wada..
     
    • Like
    Reactions: luk3r and NRTG

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,161
    11,181
    113
    Forest
    Don't buy smart tvs. Buy a normal TV and make it a smart tv with a raspberry pi or old laptop. These new TVs don't last long.
    Using a Phillips 42 3D FHD TV since 2014. Have replaced the motherboard once and now the power board has to be replaced. I say it is a good TV compared to new TVs. Using a 55" Hisense 4K TV (non smart) for 4 years and have replaced the main board under warranty from Damro.
     
    • Like
    Reactions: luk3r and NRTG

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    SGL කියලා වගයක් තීනවා සිංහගිරි ලාගේ
    samsung os එක තමා දුවන්නේ නම්
    කොහොමද දන්නෑ බඩු නම්
    55 එක 165ට දෙන්නම් කීවා.

    මාත් මේ හිත හිත ඉන්නවා..
     
    • Like
    Reactions: luk3r and NRTG

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,106
    36,127
    113
    කෑගල්ල
    2012 හේ ලෝක කුසලා නේ වෙලාවේ සිංගර් එකෙන් ගත්ත රයිස්කුකර් එකකට නිකන් පුරවලා දාලා නිකම්ම හම්බ උනා singer LED tv එකෙන් තාම බලන මන්. :lol: :lol: ඕකත් ඕකුන් display දාලා තිබ්බා ඒවනෙ දුන්නේ.
     
    • Like
    Reactions: luk3r

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    mage yaluwekge panel eka deparakma giya warranty period eka athule... un free dala dunna
    ow damro service eka sahena hodai.

    Hisense Color aulak nadda?

    Sony, Samsung tharam quality nathuwa athi.

    අපෝ ඉනොවෙක්ස් වල එහෙම නම් සවුන්ඩ් එහෙම පට්ට චොර. ඕකෙ කොහොමද දන්නෙ නෑ.

    2.1 sub ekak gahanna oni ban, sounds nam hoda athi tikak.

    කලින් ගත්ත SONY ඵක අවුරුදු ඵකහමාරෙන් කැඩුනා..ඊට පස්සෙ ගත්තේ ඔය බ්‍රෑන්ඩ් ඵකෙන්..දම්රෝ ඵකෙන්ම තමා..දැන් අවුරුදු 2කට ළගයි තාම නම් කිසිම අවුලක් නැතුව වැඩ

    digatama use karanawa nam aulak na habai humidity wadi unama board eka aul wenawa habai athule dust thibunoth. computrer motherboad wage thamai.

    ලාබයි නේ බං ඒ ගානට

    issaranam oita wada adu athi bn. :(

    Hisence කියන්නෙ අැමරිකාවේ,යුරෝපෙත් තියෙන බ්‍රෑන්ඩ් ඵකක්.ලංකාවට ඵක grade ඵක නම් මොකක්ද දන්නෑ.ලංකාවෙ ඵන හැම බඩුවක්ම බාල ඒවනේ..

    anna ekai meheta ena quality eka nam sure na.

    if i were u, for that price i would go for this

    https://electrodeals.lk/product/samsung-tv-60-ua60au-8000-uxzn/

    I'm using the same exact tv and model for more than 1 year now, no issues at least for now :P, gaana nam itin more than 100K wadi wela, mama gatte 240 as i remember, dan itin eh dawas wala prices ekka balanna ba ne
    60 and 65 loku wenasak na bn, my czin has a 65 and i don't feel a difference, but 55 to 65 you can feel it
    small fact though, HDR content is not that bright on this tv mchn, even you run it at full brightness with dynamic colors, so i would not recommend you this tv if you always watch HDR copies,i think you'll need QLED or OLED to view good HDR content, but SDR nam itin supiri

    card eken gewanna ganna oni machan 24 months 0% interest.

    bought a samsung 65 4k tv for around 235k 2 months ago. amazing picture quality. sounds nam poddak awul habai optical out ekata edifier R1280DB dekak gahuwa (50K wage) home cinema walata wada hondai :)

    ammo ela ela. edifier monitors gatte kohenda bn

    සැම්සුන්ග් 48 එකක් තිබ්බ අවුරුදු දෙකහාමාරයි. ඊට පස්සෙ සෝනි හොඳයි කියලා 55 ස්මාර්ට් එකක් ගත්තා සින්ගර් එකෙන්. අවුරුද්දක් යනකොට ඩිෆියුසර් අවුල් ගියා. වොරන්ටි හදලා ගෙනල්ලා අවුරුද්දකින් පවර් බෝඩ් ගියා. මන් නම් කියන්නෙ මොන මගුල ගත්තත් අවුරුදු 3යි. ඒ නිසා අවුරුදු 3ක වොරන්ටියක් එක්ක අඩුවටම තියෙන එකක් ගන්න. පාඩුවක් නැතිවෙයි

    ow 3 years warranty thiyenawa. display giye nattan. board nam goda daganna puluwan hadala dan.

    Panasonic Ekak Gaththa Nama Giya Brand Ekak Nisaa Honda Athi Kiyala... Namuth Masa 8n Display Eka Giya...
    Skyworth Ekak Gonaa Model Unathkamak Naha kiyalaa Gaththa Awurudu 6k Hondatama Wada..

    panasonic dan issara wage reliable na neda.

    Don't buy smart tvs. Buy a normal TV and make it a smart tv with a raspberry pi or old laptop. These new TVs don't last long.
    Using a Phillips 42 3D FHD TV since 2014. Have replaced the motherboard once and now the power board has to be replaced. I say it is a good TV compared to new TVs. Using a 55" Hisense 4K TV (non smart) for 4 years and have replaced the main board under warranty from Damro.

    65" normal TV nane bn hoya ganna.

    SGL කියලා වගයක් තීනවා සිංහගිරි ලාගේ
    samsung os එක තමා දුවන්නේ නම්
    කොහොමද දන්නෑ බඩු නම්
    55 එක 165ට දෙන්නම් කීවා.

    මාත් මේ හිත හිත ඉන්නවා..

    65" ekakma gamu. :)

    2012 හේ ලෝක කුසලා නේ වෙලාවේ සිංගර් එකෙන් ගත්ත රයිස්කුකර් එකකට නිකන් පුරවලා දාලා නිකම්ම හම්බ උනා singer LED tv එකෙන් තාම බලන මන්. :lol: :lol: ඕකත් ඕකුන් display දාලා තිබ්බා ඒවනෙ දුන්නේ.

    mageth singer ekak sahena kalayak thibba. parana crt TV ladiyak deela genawe. :lol:
     
    namal_sir_buduwewa

    Well-known member
  • Aug 13, 2021
    284
    517
    93
    235k ta ??
    2 months ago
    kohenda bn ??
    anika series eka mokakda ??
    AU da TU da ??
    series ekath daapan model ekath ekka
    2020 series 7 ekak machan. model number eka mathaka na, onnam balala kiyannam. (OLED enne godak aluth models, ewanam patta ganan, habai ahata loku wenasak na matanam. blacks ehema tikak hondai echcharai)
    samsung site eken gaththe. lankawe nemei,
    edifier dekanam amazon eken.