TCL 65" P6K Smart Google 4K UHD TV

clearsky

Well-known member
  • May 13, 2012
    1,299
    85
    63
    tcl.png
    TCL 65" P6K Smart Google 4K UHD TV

    Me Tv eka Hodaida Films ,Youtube walta wage thamai ganne

    ganna Hoda Shop ekak kiyanna puluwanda


    bohoz electronics & applian​

    Lakshan Traders Pvt Ltd​

    Bigbrands.lk (Pvt) Ltd

    me shop walin recomend karanna puluwan koi ekada

    meyala dena warrenty eka kagenda denne ea kiwwe warrenty aulak awoth claim karanne kauda
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,454
    58
    15,800
    113
    දැන් නම් කොයි TV එකත් එකයි බං. අවශ්‍ය සයිස් එකෙන් ගාණ අඩුම එක ගන්ඩයි තියෙන්නෙ. කොහොමත් නිතරම වගේ බලනවා නම් උපරිම අවුරුදු 4-5 ක් යද්දි පැනල් කේස් එන්ඩ පුළුවන්. Warranty කාලෙදි අවුලක් එන්ඩ ඉඩ අඩුයි.
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,696
    1,425
    113
    United States
    Films වලට නම් මේක ඇති බං, P6K එක Google TV එකක් නිසා YouTube දාන්නත් ලේසියි. මුදල් ගෙවන්න කලින් warranty එක කගෙන්ද කියලා අනිවා අහපං — TCL ලංකා agent warranty card එකක් එනවද, නැත්නම් shop warranty විතරක්ද කියලා. Agent warranty තියෙන එකකින් ගත්තාම අලුතක් ආවොත් claim එක ලේසියි.