7000/= ta 4G phone thiyalu?

kevin_levin

Well-known member
  • Jun 9, 2014
    10,363
    14,193
    113
    🤨🤨
    7000ට නම් අනේ මන්දා ඕයි. මේ උබලා පරන පෝන් විකුණන්න පුළුවන් ෂොප් ගැන දන්නවද කොට්ටාව අවට ??
     
    • Like
    Reactions: NRTG and TechnWeb

    cc22

    Junior member
  • May 6, 2022
    69
    64
    18
    මම දන්න කෙනෙක් ඔතනින් ගත්තා අවුලක් නෑ තවමනම්... මාස 3 4 කට කලින්
    digno කියල 13500 කිඋව එකනම්.
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,340
    5,448
    113
    මම දන්න කෙනෙක් ඔතනින් ගත්තා අවුලක් නෑ තවමනම්... මාස 3 4 කට කලින්
    digno කියල 13500 කිඋව එකනම්.
    trc aprove gattada phone ekata?
     
    • Like
    Reactions: NRTG

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,708
    1
    9,421
    113
    colombo
    මොන හුත්තකටද බන් fake ගන්නේ 20,000+ දීලා

    මේවා ෆේක් නෙමෙයි බන් කොරියාවෙන් ගෙන්නන්නේ. කොරියාවේ ලංකාවේ වැඩ කරන උන් සයිඩ් බිස්නස් එකක් විදිහට කරන්නේ මේ වගේ අයිටම්ස් ලංකාවට එවන එක. මම දන්න කීප දෙනෙක්ම ඉන්නවා උන්ගේ අකෞන්ට් වලට සල්ලි දැම්මහම උන් එහෙන් ශිප් කරනවා. උන් එහේ ලොකුවට ඒවා කඩ වගේ දාගෙන ඉන්නවා. ලංකාවේ එහෙ ඉන්න අනිත් උනුත් ෆෝන් ගන්නේ උන්ගෙන් තමා. මේ අකෞන්ට් එක බලහන් පොඩ්ඩක් මේ ඉන්නේ එහෙම එකෙක් https://web.facebook.com/dkdk.rathnayaka රාමෙන්, කෝමාරිකා බීම කොරියාවේ තියෙන ඕනි දෙයක් ගෙන්න ගනන් පුලුවන්. ඌ හංවැල්ල පැත්තේ ශොප් එකකුත් ඕපන් කළා
     
    alex007

    Well-known member
  • May 17, 2007
    813
    1,672
    93

    Buwage page eka hambuna https://www.facebook.com/livepappa
     
    DHE

    Well-known member
  • Oct 31, 2021
    1,941
    3,609
    113
    Anuradhapura
    kalin video ekaka dakka 7000 ta 4g thiyalu,aduvata phone denavalu. trc approval kohomada mewata?

    Used ewa shop walin ganna epa kiyala thama mage idea eka
    mokada owa kohoma pawichchi karada kiyala api danne nane
    video eka atharema aru phone ekak atharinawa

    samahara un innawa patta clean ekata phone eka thiyagena inna aya
    scratches nathuwa drops nathuwa heat wenne nathuwa pawichchi karala upgrade ekakadi wage wikunana aya
    anna eyalagen ganna...gana nam tikak wadiwei eth gewana ganata paduwak wenne na :yes:
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,598
    7,667
    113
    ඉතුරු ගාන යූටියුබ් ඇඩ් වලින් වෙන්නැති හොයාගන්නෙ...මේ පහල විඩියෝ එකත් බලහල්ල
     
    • Like
    Reactions: NRTG and TechnWeb

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,363
    14,193
    113
    තේනුක අයියා.....
    මුගෙ ටෝන් එක තමයි සෙට් වෙන්නැත්තෙ 😕
     
    • Haha
    Reactions: TechnWeb