kalin video ekaka dakka 7000 ta 4g thiyalu,aduvata phone denavalu. trc approval kohomada mewata?
trc aprove gattada phone ekata?මම දන්න කෙනෙක් ඔතනින් ගත්තා අවුලක් නෑ තවමනම්... මාස 3 4 කට කලින්
digno කියල 13500 කිඋව එකනම්.
ehema mokuth karala ne genava vagema use karanavatrc aprove gattada phone ekata?

Man eeye place ekak dakka, habai puthe gihin balala check karala ganin
7000ට නම් අනේ මන්දා ඕයි. මේ උබලා පරන පෝන් විකුණන්න පුළුවන් ෂොප් ගැන දන්නවද කොට්ටාව අවට ??
මොන හුත්තකටද බන් fake ගන්නේ 20,000+ දීලා
Buwage page eka hambuna https://www.facebook.com/livepappaමේවා ෆේක් නෙමෙයි බන් කොරියාවෙන් ගෙන්නන්නේ. කොරියාවේ ලංකාවේ වැඩ කරන උන් සයිඩ් බිස්නස් එකක් විදිහට කරන්නේ මේ වගේ අයිටම්ස් ලංකාවට එවන එක. මම දන්න කීප දෙනෙක්ම ඉන්නවා උන්ගේ අකෞන්ට් වලට සල්ලි දැම්මහම උන් එහෙන් ශිප් කරනවා. උන් එහේ ලොකුවට ඒවා කඩ වගේ දාගෙන ඉන්නවා. ලංකාවේ එහෙ ඉන්න අනිත් උනුත් ෆෝන් ගන්නේ උන්ගෙන් තමා. මේ අකෞන්ට් එක බලහන් පොඩ්ඩක් මේ ඉන්නේ එහෙම එකෙක් https://web.facebook.com/dkdk.rathnayaka රාමෙන්, කෝමාරිකා බීම කොරියාවේ තියෙන ඕනි දෙයක් ගෙන්න ගනන් පුලුවන්. ඌ හංවැල්ල පැත්තේ ශොප් එකකුත් ඕපන් කළා
kalin video ekaka dakka 7000 ta 4g thiyalu,aduvata phone denavalu. trc approval kohomada mewata?
