තේ සහ sex

ara88

Well-known member
  • Jan 11, 2021
    3,293
    5,926
    113
    තේ සහ Sex

    ඩිස්ටි ඩිඩිං (Sex) කරන්න අනුමැතිය (consent) ගන්නවයි කියන එක අපේ බහුතරයකට අමු කුනුහරුපයක්/ විකාරයක් වගේ දැනෙන නිසා තේරෙන සිංහලෙන් මේක පැහැදිලි කරන්න යන්නෙ...

    ඩිස්ටි ඩිඩිමකට සෙට් වෙන එක (approach එක) තේ කෝප්පයක් හදල පිළිගන්වන එකට සමාන කරමුකො...තේක බොනව කියන්නෙ වැඩේ කරා...හරිනෙ...🤗

    මේ සම්බන්ධ පිළිගත් නීති සහ ආචාරධර්ම ටික තමයි මේ...

    1. a - තේකක් බොමුද…?
    b - නියමයිනෙ බොමු...
    (තේ බොන වැඩේට දෙන්නම එක පයිං කැමතියි…ඉතිං තේ හදාගෙන බොන්න...)

    2. a - තේකක් බොමුද…?
    b - බෑ....
    (තේ හදන්න එපා...බොන්න බෑ කිවුවනෙ...ඒක ඇහුනෙ නෑ වගේ තේ හදන්නත් එපා...එහෙම හදල බොන්න බෑ කියල ආයි කිවුවම මල පන්නගන්න/බලෙං පොවන්න යන්නත් එපා...)

    3. a - තේකක් බොමුද…?
    b - අනේ මංදා...තේ බොන මූඩ් එකකුත් නෑ...බලමුකො...
    (තේක හදන්න පුළුවං...හැබැයි බොන නොබොන එක අනිවාර්ය නෑ...තේක හැදුව පලියට බලෙං පොවන්න අයිතියක් ලැබෙන්නෙ නෑ...)

    4. a - තේකක් බොමුද…?
    b - හා බොමු... තේක හදනව...හැබැයි වතුර නටෝල හදන්න යන වෙලාවෙදි තේ බොන්න බෑ කියල හිතෙනව...
    (මල පනින්න පුළුවං...හැබැයි එහෙම කියල බලෙං තේක කටට වක්කරන්න බෑ...හිත් වෙනස් වෙන එක ස්වාභාවිකයි...ඒක තේරුං ගන්න වෙනව)

    5. a - තේකක් බොමුද…?
    b - හා...බොමු...(තේ හදල සෝක් එකට තේක බොන්න ගන්නව...උගුරු දෙක බොද්දි තේරෙනව මේක තේකක් කිවුවට අමු චාටර් කසායක් කියල...එතකොට තේ බිවුව ඇති කියනව...කලිං හා කිවුව නේද එහෙනං දැං දිගටම බීපං කියල බලෙං තේක කටට වක්කරන්න අයිතියක් නෑ...)

    6. a - තේකක් බොමුද…?
    b - හා/බෑ කියන්න බෑ...සිහියක් පතක් නෑ...(එහෙම වෙලාවක තේ හදන්න එපා...සිහිය නෑ කියන්නෙ තේ හදල පොවන්න අවසරයක් නෙවෙයි....)

    7. a - තේකක් බොමුද…?
    b - හා බොමු
    (හැබැයි වතුර නටෝල තේක හදං එද්දි මෙයාට සිහිය නෑ...කලිං තේ ඕනෙ කියපු නිසා කට ඇරල තේක වක්කරන්න අයිතියක් නෑ...)

    8. a - තේකක් බොමුද…?
    b - හා...මරු...
    (තේ හදල සෝක් එකට තේ බිබී ඉන්නව...උගුරු කීපෙකින් සිහිය නැති වෙනව...කලිං මරු කියල කියපු නිසා ඉතුරු තේ ටික සිහිය නැති කෙනාගෙ කටට වක්කරන්න බෑ....)

    9. a - තේකක් බොමුද අහනව ගිය අඟහරුවාදා...
    b - හා...බොමු...
    (ගිය අඟහරුවාදා තේ හදල තේ බොනව...හැබැයි ඒකෙ තේරුම දිනපතා තේ ඕනෙ නෙවෙයි...මෙලෝ චාරයක් නැතුව තේ කෝප්පෙත් අරං ඉන්න තැනට ගිහිං තේ බොමුද අහන්න බෑ...ගිය අඟහරුවාදා බිවුවනං ඇයි අද බැරි කියල තග දාන්නත් බෑ...)

    දැං මේ තේ පොවන එකට අනුමැතිය ඕනෙ කියල හැමෝටම නියමෙටම තේරෙයි...හැබැයි sex වලදි consent ඕනෙ කියල තේරෙන්නෙ නෑ....🙄🙄

    ප.ලි. - ක්‍රිකට් සීන් අමතක කරන්න...මේ ටික හරියට දිරවගත්තොත් මොන රටට ගියත් අහවල් වැඩෙත් කරල පනත් බේරගෙන එන්න පුළුවං වෙයි...

    (මූලාශ්‍රය - Thames Valley police යූ බටෙං...) (varun rathnabharathie ගෙ fb පටුවෙන් තමයි ඉස්සුවෙ)
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,092
    74,270

    Amo amo oka share karanne ara amanda'da kauda siyalla dath baduwa neda? Yako fb ekey inna un hitanne unge opinions patta relevant kiyala :ROFLMAO: :ROFLMAO:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,092
    74,270
    113
    අමෝ අමෝ මං පොර ඇමැන්ඩා මැතිනියගෙ ගෙ එකක් නේද මේ 🙏
    kauda ban e gani? Langadi set une. Balan giyama maara opiniated ekakne oi. honda welawata Chanya gaani penna ne. ban welada koheda :ROFLMAO: :ROFLMAO:
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    කැමැත්තෙන් තේ බීලා ඊට පස්සේ පොලීසි ගිහින් කිව්වොත් මට බලෙන් තේ පෙව්වා කියලා? කොහොමද ඔප්පු කරන්නෙ. එක්කෝ audio video recording වගේ සාක්ෂි තියෙන්න ඕනි බලෙන් පෙව්වා / බලෙන් පෙව්වෙ නෑ කියන්න. එහෙම නැත්නම්?
     
    • Like
    Reactions: Jasonbrody

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,687
    23,325
    113
    kauda ban e gani? Langadi set une. Balan giyama maara opiniated ekakne oi. honda welawata Chanya gaani penna ne. ban welada koheda :ROFLMAO: :ROFLMAO:
    Amanda ඉතින් අවුලක් නෑ හොද කෙල්ල. අර බ්ලොක් කරන ගෑනි වගේ මෙන්ටල් කේස් එකක් නෙමේ. ඒ උනාට ඉතින් පොඩ්ඩක් ෆෙමිනිස්ට් දන්නැද්ද.
     
    • Like
    Reactions: jmzsl

    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,990
    8,377
    113
    Amanda ඉතින් අවුලක් නෑ හොද කෙල්ල. අර බ්ලොක් කරන ගෑනි වගේ මෙන්ටල් කේස් එකක් නෙමේ. ඒ උනාට ඉතින් පොඩ්ඩක් ෆෙමිනිස්ට් දන්නැද්ද.
    kawuru genada ban me katha karanne?
    Amanda?
    බ්ලොක් කරන ගෑනි?

    man vitharaida munwa danne naththe. 🤔
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,838
    113
    Amo amo oka share karanne ara amanda'da kauda siyalla dath baduwa neda? Yako fb ekey inna un hitanne unge opinions patta relevant kiyala :ROFLMAO: :ROFLMAO:
    mata penna bahe paduru wesi.
    aliyange aythiwasakam gana hena radical talk dunna passe baladdi ekekta hambela meki wena rataka gihin otuwo pite yanwa kari widiyata hina wewi
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,092
    74,270
    113
    mata penna bahe paduru wesi.
    aliyange aythiwasakam gana hena radical talk dunna passe baladdi ekekta hambela meki wena rataka gihin otuwo pite yanwa kari widiyata hina wewi
    Inna godak un ehema tama ban. attention ganna eka eka huthawal karanawa, but unge real life ekey un unma denounce karana ewa rasa windinawa.