https://www.facebook.com/share/r/16dzSd3iFx/?mibextid=wwXIfr
A comment from the post—-
ගොඩක් කමෙන්ට් තියෙනව නෙ කලිං දැනුවත් කොලෙ ඣෑ ගගා වැළලෙන....එ බයියොන්ගෙ අවදානය පිණිස ...කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව ඉන්නෙ ආද්‍යාත්මික බලය දියිනු කරපු උන් කොටසක් නෙවෙයිනෙ පවතින තාක්ශනය මත දත්ත අනුව ප්‍රකාශ කරන ආයතනයක්.....ලෝකෙ මීටවඩා දියුණු තාක්ෂණ ඇති....ලංකාවෙ ත් එහෙම කලිං මුලිං ටක්කෙටම කියන්න පුලුවන් අර රේඩාර් පද්ධතිය හයිකොරන්ඩ කියල මහාබාන්ඩාගාරෙං කෝටි 600ගානක් අරං ටවර් එක හදල රේඩාර් එක ගේනකොට වැටුණ කියල අද වෙද්දි කෑලි ටිකවත් නෑ සල්ලිත් නෑ.....සිරස නිවුස්වලින් මේ ගැන සම්පුර්න ගනං හිලව් එක්කම වාර්තාව දෙනව ජපානෙන් රේඩාර් දෙකක් සහන මිලට දෙන්න පොරොන්දු වෙලා එතනත් කෝටි ගානක් කෙලලා බිඩිම පොඩ්ඩ්ක් හදල එච්චරයි........අනිත් එක දැනගන්න කවුරු උනත් අපෙ දැනට තියෙන කාලගුන තාක්ශනෙන් ගොඩක් කල් තියා කියන්නත් බෑ හරියටම වර්ශාපතනය ප්‍රමාණය කියන්නත් බැ.....කාල...විද්‍යා...එකට නෙවෙයිනෙ බං අපේ පන වටින්නෙ...එහෙනං තෙරුම් ගනිල්ල ගෙවල් දොරවල් බදං ඉන්නැතුව තන්හාවෙ තමංගෙ පන බේරං ආරක්ශාවක් තියෙන තැනකට ඉක්මනින් පලයල්ලා ....මෙහෙම දෙයක් දැනගත්ත ගමං ....මොකද 75 වසරක් පාලනය කරපු උං රටට අවශ්‍ය දේවල් ගොඩනගල නෑ උං ගොඩමැගිල මිසක්....මේ හැම ජීවිතෙ කටම එහෙනං උනුයි වගකිවයුතු......අවුරුද්දකට කලිං ආව මාලිමාව නෙවෙයි....අපෙ කාලගුන..ව්...දෙපාර්තමේන්තුව කනාවට කියන්නෙ දේවල්.....අනිත් එක කොච්චර කලිං කිව්වත් තණ්හා කාරයො අයින් වෙන්නෙ නැ ...සමහර ඔස්තාර්ල ගනං ගන්නෑ....යැයි යැයි ගානව කොටු උනාම.....සුනාමි වෙලාවෙ මුහුදෙ වැටවල් ගැහුව ජාතියක්නෙ ඉන්නෙ...
..මීතොටමුල්ලෙ කුනු කන්ද යට උන්ට කොච්චර කිව්වද අයිවෙයවු කියල ගියාද....මුහුදෙන් මීටර් 100ක් අයින් කරන්න මහින්දටවත් පුලුවන් උනාද ?.....කඩුගන්නාවෙ කඩ වලට කොයි කාලෙ ඉදන්ද කියන්නෙ ...නාය ගිය කඩේට කී පාරක් ගොඩනැගිලි පර්‍යෙශන එකෙන් කියල තිබ්බද ....කන්ද කපල කඩෙ ගහද්දි හිතන්න තිබ්බ ....ඒව නෑ සල්ලි සල්ලි සල්ලි....හැමදේම ආන්ඩු පිට දාන්න බෑ ....මොන ආන්ඩුව තිබ්බත් මිනිස්සු ත් ටිකක් බුද්දිමත් ...ආකල්ප යහපත් වෙන්නොනෙ...රටක් හදන්න....ගංවතුරට ගහගෙන එන ලොකු මාලු ...මනුශ්‍යත්වයක් තියෙන උං නං කරන්න ඔනෙ පාරෙ දගලද්දි...උංව ගිහින් වතුරට දාන එක....උංට පොලුවලින් ගහල මරාගෙන කනව...සක්කිලි ....අර එකෙක් බස් එකට කවර් වෙලා බයික් එකෙ යන්න ගිහින් නහිනව ඒ උංගෙ පුරුදු කොහෙන් හරි දාල ගිහින් පුරුදුවෙලා....පොඩ්ඩක් හිතුවද මැද හරියෙ වතුර ගැබුර ගැන ?....සමහරු බිල ගියා තව අය ගගෙ ගහගෙන එන ගෑස් ගන්න ගියා ....මාලිමාවද වැරදී....ගොඩාක් මිනිස්සු කොටු උනේ තමංගෙ අත්දැකිම් වල ඉදල කලිං ආවෙ අච්චරයි මෙච්චර යි යැයි යැයි තමයි..පැහැදිලි වම කා.වි.දෙ...න් කිව්ව මේක 2016 එක එක්ක සසඳන්න එපා ඊට වැඩී කියල....එතකොට ඒක තෙරුම් ගන්න බුද්දීයක් තියෙන්නොනෙ ...මාලිමාව ට මොල දෙන්න බෑ ...අදික තණ්හා ව ට ගෙවල් දාල නොගියට ආන්ඩුව පලි නෑ........කල් තියා ආපදා අදුරගන්න උපකරණ හයිකරන්න කියල භාන්ඩාගාරෙ කෝටි ගනං සල්ලි පිල්ලි ගහපු උං නං මේ ජීවිත වලට වගකියන්න ඔනෙ ....මීටපස්සෙවථ් ගංවතුර නාය යන ඒව ඇනලිස්ට් කර කර ඉන්නැතුව ඔයවගෙ වැස්සක් එනව කියල දැනගත්තුගමං තමං ඉන්නෙ අනාරක්ශිත පහත් බිමක හරි කදු අස්සෙ නං හරි අන්තිම මොහොත වෙනකං ඉන්නැතුව වහාම ඉවත් වෙයල්ලා මොකද දෙයියො එන්නැ බේරගන්න....පැහැදිලිවම දෙවියො කෝප වෙලා තමයි සොබාදහම ව්‍යසන ඇතිවෙන්නෙ ...ඒක ත්‍රිපිටක වහන්සෙ තුල බුද්ධ දේශනාවෙ සදහන් වෙනව...රතන සූත්‍රයෙ නිදාන කතාව දන්නවනං ඒක පැහැදිලිවම බුදුහාමුදුරුවොත් දේශනා කරල තියෙනව...දේව කෝප සොභාවික විපත් වශයෙන් එනව...