ලංකාවේ නැතත් පිටරටදි ටින්ඩර් කියන්නේ මහ මෙරක් තරම් දෙයක්. එකත් පේඩ් ටින්ඩර් නිසා බෝඩරලස් අලුත් හදුනාගැනීම් කරන්න පුලුවන් . විවිධ වර්ගයේ කාන්තාවන් ඇසුරුකරන්න එයාලගේ විවිද අශාවන් විනෝදාංශය සමග ඉතා හොද කාලයක් ගත කරන්න පුලුවන් . ලංකාවේ නම් මංගල කිංකිනි , ගෙදරින් හොයන හරි රෙකමෙන්ඩඩ් කරන, ඔෆිස් එකේ බස් එකේ හරි පන්තියක පල්ලියක පන්සලක වැනි සීමිත භූගෝලිය වපසරියක තමා කෙල්ලෙක් හොයාගන්න ඕනේ එකෙනුත් අපි කැමති එක අපිට කැමති නෑ අපිට කැමති ඒවට අපි කැමති නෑ කැමති උනත් ලිංගික ක්‍රියාකාරකමක් රුචි අරුචි කම් විනෝදාංශය ජීවන පැවැත්තම බලන්න වාසනාව ලැබෙන්නේ 1%2% වගේ උන් පිරිසකට . මොනා උනත් සංකෘතිය සභ්‍යත්වය අහසේ තරු ග්‍රහලෝක වටිනවා ගෑනියෙක්ට වඩා ඕ