100days වලට monthly interest ගන්න බෑ.මචන්ලා comm bank එකේ 3 month FD එකෙයි 100 days FD එකෙයි වෙනස මොකද්ද? 3 month එකට 16% පොලිය. 100 days එකට 23% පොලිය.
3 month ekatath monthly hambenne na. masa 3 iwara wenakan inna ona atharamada gaththoth penalty wadinawa.100days වලට monthly interest ගන්න බෑ.
අලුත් සීන් එක ඉන්ෆ්ලේෂන් නිසා පටන් ගත්ත. උබට වාසි 100 ඩේස් දාන එක.මචන්ලා comm bank එකේ 3 month FD එකෙයි 100 days FD එකෙයි වෙනස මොකද්ද? 3 month එකට 16% පොලිය. 100 days එකට 23% පොලිය.
මගදි ගත්තොත් interest නෑ3 month ekatath monthly hambenne na. masa 3 iwara wenakan inna ona atharamada gaththoth penalty wadinawa.
3 මන්ත් එකෙත් පෙනල්ටි වැදුනම වැඩි ගානක් ඉතුරු වෙන්නේ නෑ මගදී ගත්තොත්. දානවා නම් අනිවා මාස 3 තියන්න පුළුවන් වෙන්න දාන්න ඕන. එහෙම නැත්නම් අවුරුද්දකට දාල මාසෙන් මාසෙට පොලිය ගන්න ඕන. මාස 3 6 වල එහෙම ගන්න දාන්න බෑ.මගදි ගත්තොත් interest නෑ
ow nedaඅලුත් සීන් එක ඉන්ෆ්ලේෂන් නිසා පටන් ගත්ත. උබට වාසි 100 ඩේස් දාන එක.
------ Post added on Nov 8, 2022 at 2:52 PM




5lks*25%/365*100 =~ 34500 wthr hmbennea kiyanne mchn 100 days walata 5 laks dammoth dawas 100 wenkota thawa 1 lakh wihara athene?
nehe machana kiyanne mchn 100 days walata 5 laks dammoth dawas 100 wenkota thawa 1 lakh wihara athene?