sirawata unge ape un wage club giya ara utta kara me utta kara kiyala kisi deyak apu kalayak mathaka naApe un India walata bannata un well disciplined team ekak ban.
Anika unge dedication next level
Ape huththige puthala nam melo rahak ne
uta waradi welawaka Captain wenna sidda una.මැතූස් මුල් කාලෙත් පට්ට ඇටෑකින් . ස්ටාන්ස් එකත් ටිකක් එක වගේ . අපරාදෙ ඌ විහින් ඌව නැතිකරගත්ත
මටත් මේක හිතුන. වැරදි වැඩක් කරන්නෙ. ඒ නීතිය හදල තියෙන්නෙ ඇත්තටම ප්ලේයර් කෙනෙක් Injured උනොත් Replace කරන්න නේ.අපේ අර ජොල් භානුකය වගේ චොක්ලට් කකා බඩ එල්ලී එල්ලී ලකුණු 2ක් දුවාගන්න බැරි එකෙක් නෙවෙයි.
අනික ඒ යකා ටීම් එකේ ඉද්දි අශේන් බණ්ඩාර ත් ලෑස්ති වෙලා ඉන්න ඕනේ ෆීල්ඩ් කරන්න එන්න. ඌ ව හංගගෙන අතිරේක එකෙක් ෆීල්ඩ් කරන එකට මොකෙක් හරි එකෙක් කේස් එකක් අදින්න බැරි නෑ .. හැමදාම ඌව හංගනව ෆීල්ඩ් කරද්දී.
දැනට පැතුම විටරයි ශේප් එකේ ඉන්නේඋන්ගෙ තියෙන කැපවීම තමයි. අපේ පොන්න පැටව් ටික බලන් ඉන්නෙ කොහේ හරි හුත්තකට කොයි වෙලේ කෙලින්නද කියලනෙ
fitness වැඩක් නෑ , body fat වැඩක් නෑ කියලා එක එකාව සුද්ද කරන ලංකාවේ උන්ට ඕව වැඩක් නෑ ..
උන් පට්ට විදියට ෆිට්නස් තියාගෙන ඉන්නවා.
අපේ අර ජොල් භානුකය වගේ චොක්ලට් කකා බඩ එල්ලී එල්ලී ලකුණු 2ක් දුවාගන්න බැරි එකෙක් නෙවෙයි.
අනික ඒ යකා ටීම් එකේ ඉද්දි අශේන් බණ්ඩාර ත් ලෑස්ති වෙලා ඉන්න ඕනේ ෆීල්ඩ් කරන්න එන්න. ඌ ව හංගගෙන අතිරේක එකෙක් ෆීල්ඩ් කරන එකට මොකෙක් හරි එකෙක් කේස් එකක් අදින්න බැරි නෑ .. හැමදාම ඌව හංගනව ෆීල්ඩ් කරද්දී.
බලපං Virat Kholi වෙනස් උන හැටි.
ඌ ඉස්සර චබි එකෙක්.. ඌ පොඩ්ඩක් ෆේල් උන ගමන් ඒක තේරුම් ගෙන ෆිට්නස් හදාගෙන අවුරුදු ගානක් මේන්ටේන් කරනවා. මෙහෙ උන් එකක් දින්නම ටෝක් දිදී ඉන්නව ..
ඌ නම් අහිංසක පාටයි. කොයි එකටත් ඉක්මනින් කසාදයක් බන්දලා දෙන එක හොඳයි. පැතුම්ට 140+ බෝල පේන්නේ නෑ. හදලා ගන්න බැරි එකෙක් නෙවේ.දැනට පැතුම විටරයි ශේප් එකේ ඉන්නේ
u ඉස්සරහටත් ඔහොම හිටියොත් හොඳයි අනිත් උන් වගේ වෙන්නේ නැතුව
Ara theekshanaya dana add dakkama puken hina yanne..ඉන්දියන් ටීම් එක පට්ට අපි උන්ට පඩ ෂෝ වැඩියි කිව්වට ඇත්තටම පඩ ෂෝ එක වැඩි අපේ උන්ට විකට් එකක් අරන් උඩ පනින පැනිලි උන් පනිනවද බලහන්කො
ලංකාවේ උන් තමයි බැට්ස්මන් කෙනෙක් වෙනුවට runner කෙනෙක් ගෙන්නන එකත් අවභාවිතා කරේ ඉස්සර .මටත් මේක හිතුන. වැරදි වැඩක් කරන්නෙ. ඒ නීතිය හදල තියෙන්නෙ ඇත්තටම ප්ලේයර් කෙනෙක් Injured උනොත් Replace කරන්න නේ.
Ape unta puluwan bonnai, badu gahannai, tiktok karannai, orawannai vitaraisirawata unge ape un wage club giya ara utta kara me utta kara kiyala kisi deyak apu kalayak mathaka na
මේන්න මේක තමයි ඇත්ත...10000%ක්මඉන්දියන් ටීම් එක පට්ට අපි උන්ට පඩ ෂෝ වැඩියි කිව්වට ඇත්තටම පඩ ෂෝ එක වැඩි අපේ උන්ට විකට් එකක් අරන් උඩ පනින පැනිලි උන් පනිනවද බලහන්කො
Ithin u debut kale 2021 di.. danata play kalla thiyenne ODIs 13i , T20Is 39 and rank 1. Ithin mechchara adu kalekin uge progress eka supiri.නිකමට පොරව ගූගල් කරල බැලුවා. 32යි වයස. ඕඩීඅයි සෙන්චරි නෑ. විස්සයි විස්ස 1ක් විතරයි තියෙන්නේ. පොරගේ ටැලන්ට් එකයි වයසයි එක්ක බැලුවම මීට වඩා ස්ටැට්ස් බලාපොරොත්තු උනා. පේන හැටියට ටීම් එකේ ලොකුවට චාන්ස් හම්බෙලා නෑ වගේ.
නිකමට පොරව ගූගල් කරල බැලුවා. 32යි වයස. ඕඩීඅයි සෙන්චරි නෑ. විස්සයි විස්ස 1ක් විතරයි තියෙන්නේ. පොරගේ ටැලන්ට් එකයි වයසයි එක්ක බැලුවම මීට වඩා ස්ටැට්ස් බලාපොරොත්තු උනා. පේන හැටියට ටීම් එකේ ලොකුවට චාන්ස් හම්බෙලා නෑ වගේ.
