සූර්‍යකුමාර් යාදෙවු

Nimeshaya

Active member
  • Nov 19, 2009
    480
    213
    43
    @ Matara
    315016751_630442115486046_2548580149105349659_n.jpg

    කැපවීම...........................!
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    Ape un India walata bannata un well disciplined team ekak ban.

    Anika unge dedication next level

    Ape huththige puthala nam melo rahak ne
    sirawata unge ape un wage club giya ara utta kara me utta kara kiyala kisi deyak apu kalayak mathaka na
     
    • Love
    Reactions: Sandy_Fdo

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,341
    166,699
    113
    එකමත් එක රටක
    fitness වැඩක් නෑ , body fat වැඩක් නෑ කියලා එක එකාව සුද්ද කරන ලංකාවේ උන්ට ඕව වැඩක් නෑ ..
    උන් පට්ට විදියට ෆිට්නස් තියාගෙන ඉන්නවා.

    අපේ අර ජොල් භානුකය වගේ චොක්ලට් කකා බඩ එල්ලී එල්ලී ලකුණු 2ක් දුවාගන්න බැරි එකෙක් නෙවෙයි.
    අනික ඒ යකා ටීම් එකේ ඉද්දි අශේන් බණ්ඩාර ත් ලෑස්ති වෙලා ඉන්න ඕනේ ෆීල්ඩ් කරන්න එන්න. ඌ ව හංගගෙන අතිරේක එකෙක් ෆීල්ඩ් කරන එකට මොකෙක් හරි එකෙක් කේස් එකක් අදින්න බැරි නෑ .. හැමදාම ඌව හංගනව ෆීල්ඩ් කරද්දී.

    බලපං Virat Kholi වෙනස් උන හැටි.
    ඌ ඉස්සර චබි එකෙක්.. ඌ පොඩ්ඩක් ෆේල් උන ගමන් ඒක තේරුම් ගෙන ෆිට්නස් හදාගෙන අවුරුදු ගානක් මේන්ටේන් කරනවා. මෙහෙ උන් එකක් දින්නම ටෝක් දිදී ඉන්නව ..
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    මැතූස් මුල් කාලෙත් පට්ට ඇටෑකින් . ස්ටාන්ස් එකත් ටිකක් එක වගේ . අපරාදෙ ඌ විහින් ඌව නැතිකරගත්ත
    uta waradi welawaka Captain wenna sidda una.
     
    • Like
    Reactions: War Fighter

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,060
    8,359
    113
    අපේ අර ජොල් භානුකය වගේ චොක්ලට් කකා බඩ එල්ලී එල්ලී ලකුණු 2ක් දුවාගන්න බැරි එකෙක් නෙවෙයි.
    අනික ඒ යකා ටීම් එකේ ඉද්දි අශේන් බණ්ඩාර ත් ලෑස්ති වෙලා ඉන්න ඕනේ ෆීල්ඩ් කරන්න එන්න. ඌ ව හංගගෙන අතිරේක එකෙක් ෆීල්ඩ් කරන එකට මොකෙක් හරි එකෙක් කේස් එකක් අදින්න බැරි නෑ .. හැමදාම ඌව හංගනව ෆීල්ඩ් කරද්දී.
    මටත් මේක හිතුන. වැරදි වැඩක් කරන්නෙ. ඒ නීතිය හදල තියෙන්නෙ ඇත්තටම ප්ලේයර් කෙනෙක් Injured උනොත් Replace කරන්න නේ.
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    උන්ගෙ තියෙන කැපවීම තමයි. අපේ පොන්න පැටව් ටික බලන් ඉන්නෙ කොහේ හරි හුත්තකට කොයි වෙලේ කෙලින්නද කියලනෙ
    දැනට පැතුම විටරයි ශේප් එකේ ඉන්නේ

    u ඉස්සරහටත් ඔහොම හිටියොත් හොඳයි අනිත් උන් වගේ වෙන්නේ නැතුව
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    fitness වැඩක් නෑ , body fat වැඩක් නෑ කියලා එක එකාව සුද්ද කරන ලංකාවේ උන්ට ඕව වැඩක් නෑ ..
    උන් පට්ට විදියට ෆිට්නස් තියාගෙන ඉන්නවා.

    අපේ අර ජොල් භානුකය වගේ චොක්ලට් කකා බඩ එල්ලී එල්ලී ලකුණු 2ක් දුවාගන්න බැරි එකෙක් නෙවෙයි.
    අනික ඒ යකා ටීම් එකේ ඉද්දි අශේන් බණ්ඩාර ත් ලෑස්ති වෙලා ඉන්න ඕනේ ෆීල්ඩ් කරන්න එන්න. ඌ ව හංගගෙන අතිරේක එකෙක් ෆීල්ඩ් කරන එකට මොකෙක් හරි එකෙක් කේස් එකක් අදින්න බැරි නෑ .. හැමදාම ඌව හංගනව ෆීල්ඩ් කරද්දී.

    බලපං Virat Kholi වෙනස් උන හැටි.
    ඌ ඉස්සර චබි එකෙක්.. ඌ පොඩ්ඩක් ෆේල් උන ගමන් ඒක තේරුම් ගෙන ෆිට්නස් හදාගෙන අවුරුදු ගානක් මේන්ටේන් කරනවා. මෙහෙ උන් එකක් දින්නම ටෝක් දිදී ඉන්නව ..

    ඌට කේස් ඇදල ෆැට් එක අඩු කරගත්ත කාලෙ ටිකක් පර්ෆෝම් කලා . දැන් ආයෙ නෑ . අනික වනිදුව එහෙමත් හෙන තඩි වෙලා . ෆිට්නස් ,බොඩි ෆැට් බලන්නම ඕන . ඒව බේසික් . ඒ ටික මේන්ටේන් කරන්නෙ නැත්තන් කොච්චර දක්ශයෙක් උනත් ටීම් එකෙන් කැපෙන්න ඕන
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,911
    40,711
    113
    දැනට පැතුම විටරයි ශේප් එකේ ඉන්නේ

    u ඉස්සරහටත් ඔහොම හිටියොත් හොඳයි අනිත් උන් වගේ වෙන්නේ නැතුව
    ඌ නම් අහිංසක පාටයි. කොයි එකටත් ඉක්මනින් කසාදයක් බන්දලා දෙන එක හොඳයි. පැතුම්ට 140+ බෝල පේන්නේ නෑ. හදලා ගන්න බැරි එකෙක් නෙවේ.
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,759
    7,956
    113
    මෙන්න මෙතන...
    ඉන්දියන් ටීම් එක පට්ට අපි උන්ට පඩ ෂෝ වැඩියි කිව්වට ඇත්තටම පඩ ෂෝ එක වැඩි අපේ උන්ට විකට් එකක් අරන් උඩ පනින පැනිලි උන් පනිනවද බලහන්කො
    Ara theekshanaya dana add dakkama puken hina yanne..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,341
    166,699
    113
    එකමත් එක රටක
    මටත් මේක හිතුන. වැරදි වැඩක් කරන්නෙ. ඒ නීතිය හදල තියෙන්නෙ ඇත්තටම ප්ලේයර් කෙනෙක් Injured උනොත් Replace කරන්න නේ.
    ලංකාවේ උන් තමයි බැට්ස්මන් කෙනෙක් වෙනුවට runner කෙනෙක් ගෙන්නන එකත් අවභාවිතා කරේ ඉස්සර .
    අපේ උන් දැන් ඔය අර්ජුන අරවින්ද බඩ එක්ක ගැහුවා කිව්වට, අරවින්ද හොදට 100 ඒවා ගහන මැච් වලත් වෙන එකෙක්ව දුවන්න ගෙන්න ගන්නවා . අර්ජුනත් එහෙමයි. ජයසුරිය තම සෙට් වෙන්නේ දුවන්න.

    මම දැක්ක මේ ලගදි ඉන්දියාවේ චැනල් එක්ක කතාවක අරජුනයට Runner - tunga කියලා බයිටක් දානව ඕක මතක් කරල
     
    Last edited:

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    Muge nam

    Bat speed + Decision making + Batting Talent + IPL exposure + Fitness + Technique + Practice owa thama

    Decision making pathaa ape unge madi ithin. Ara Mahela and Warne ge seen ekake thiyanawa ekee Mahelaya ge decision making part eka kochara sirada kiyala penwanawa spin walata

    International level ekadi trap karanna enne ithin. ewata ahu wenne nathi wenna ithin meter ekath ona shot selection waladi

    onna oke 19:00 minute idan balapanko. oya level ekata game eka read karaganna puluwan kiyanne ithin loku deyak karanna puluwanm

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    නිකමට පොරව ගූගල් කරල බැලුවා. 32යි වයස. ඕඩීඅයි සෙන්චරි නෑ. විස්සයි විස්ස 1ක් විතරයි තියෙන්නේ. පොරගේ ටැලන්ට් එකයි වයසයි එක්ක බැලුවම මීට වඩා ස්ටැට්ස් බලාපොරොත්තු උනා. පේන හැටියට ටීම් එකේ ලොකුවට චාන්ස් හම්බෙලා නෑ වගේ.
     
    • Like
    Reactions: NRTG

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    sirawata unge ape un wage club giya ara utta kara me utta kara kiyala kisi deyak apu kalayak mathaka na
    Ape unta puluwan bonnai, badu gahannai, tiktok karannai, orawannai vitarai

    Ania wicket ekak gaththama daana pada line eka blapanko
     
    • Like
    Reactions: Dexter011

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ඉන්දියන් ටීම් එක පට්ට අපි උන්ට පඩ ෂෝ වැඩියි කිව්වට ඇත්තටම පඩ ෂෝ එක වැඩි අපේ උන්ට විකට් එකක් අරන් උඩ පනින පැනිලි උන් පනිනවද බලහන්කො
    මේන්න මේක තමයි ඇත්ත...10000%ක්ම
     
    • Like
    Reactions: War Fighter

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,422
    113
    මට මතක විදියට සුර්යකුමාර් අයිපි එල් වලින් එද්දි මෙච්චර සට්‍රයික් එකක් තිබ්බේ නෑ
    මුම්බායි ලගේ කඩන් වැටෙන බැටින් ලයින්අප් එක ඇදන් ගියේ මූ වන් ඩවුන් හරි ටූ වඩුන් හරි ඇවිත්

    ඒ කාලේ පට්ට බැටා වගේ හිටියේ ඉෂන් කිෂන්
    හැබැයි අද ඌට ලහඳුවත් නැති සීණ් එකක් තියෙන්නේ

    මගේ මතකේ හරි නම්
     
    BanX

    Well-known member
  • Oct 6, 2010
    2,653
    1,151
    113
    Kottawa
    නිකමට පොරව ගූගල් කරල බැලුවා. 32යි වයස. ඕඩීඅයි සෙන්චරි නෑ. විස්සයි විස්ස 1ක් විතරයි තියෙන්නේ. පොරගේ ටැලන්ට් එකයි වයසයි එක්ක බැලුවම මීට වඩා ස්ටැට්ස් බලාපොරොත්තු උනා. පේන හැටියට ටීම් එකේ ලොකුවට චාන්ස් හම්බෙලා නෑ වගේ.
    Ithin u debut kale 2021 di.. danata play kalla thiyenne ODIs 13i , T20Is 39 and rank 1. Ithin mechchara adu kalekin uge progress eka supiri.
     
    • Like
    Reactions: War Fighter

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    නිකමට පොරව ගූගල් කරල බැලුවා. 32යි වයස. ඕඩීඅයි සෙන්චරි නෑ. විස්සයි විස්ස 1ක් විතරයි තියෙන්නේ. පොරගේ ටැලන්ට් එකයි වයසයි එක්ක බැලුවම මීට වඩා ස්ටැට්ස් බලාපොරොත්තු උනා. පේන හැටියට ටීම් එකේ ලොකුවට චාන්ස් හම්බෙලා නෑ වගේ.

    ලගදිනෙ ටීම් එකට ආවෙ . සමහර විට ගේම් එක හරියටම රීඩ් කරන්න ගත්තෙ මැචුවර් උනාට පස්සෙ වෙන්න ඇති