hitha hadaganna widiyak

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,736
    30,737
    113
    තව පාරෙ ඉන්න අනාත වෙච්ච අහිංසක පූස් පැටියෙක් දෙන්නෙක් අරං ඇවිල්ලා ආදරෙන් හදපන් ඒක තමා එකම සොලියුශන් එක 😞 fb එකේ සුරතල් පූසන් ඇති කිරීමෙ සංගමය ගෲප් එකේ පෝස්ට් බලපන් ඕනතරං ඇති පාරෙ දාල ගියපු පූස් පැටව් ගැන. එයින් එකෙක් දෙන්නෙක් අරං හදාගනිං.

    මතක ඇතුව රේබිස් එකයි ට්‍රැයි කැට් වැක්සින් එකයි දීපන් අවුරුදු පතා
     
    • Like
    Reactions: niranga1989

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,941
    2,992
    113
    owa ohoma thamai bn. apita control karanna bari dewal hithen athaharinna. u dan hoda thanaka athi. tika dawaskin hariyai bn.
    apita awurudu 14ka ballek hitiya. heart case ekata awurudu 4k withara beheth dunna. uth maruna habai wayasata gihilla. thawa ipadila dawasen kawruth nathi poos paityek hitiya awurudu 2k laga thiyagena haduwa. uth maruna stroke ekak awila. giya awurudde kanna bonna deela parissam karapu pataw 3 denek balan iddi gahila gahila pana giya tricat hadila (doctorsla gawata ude hawasa aran gihin injection gahala saline dunna. eth harigiye nh). eda thamai danagththe tricat kiyna virus ekak thiyenwa kiyla.
     
    Last edited:

    BinDT

    Well-known member
  • Apr 21, 2022
    1,007
    1,585
    113
    Andromeda Galaxy
    ohoma thamai bn.saththu hadana eke amaruma de thamai oka.ape maasa 7k wage una balu patiyath lagadi maruna.ekatath ekka kiriye poth beda dena ekata badu tikak gaththa .habai thaama postal ekata danna une na.
     
    • Like
    Reactions: niranga1989

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,979
    1
    59,022
    113
    Mother Earth
    බුද්දාගමේ හැටියට පින නම් අඩුයි.. හැබැයි මේක තමයි වටින්නේ.. පාරවල ඉන්න සත්තුන්ට හරියට කෑමක් බීමක් ලැබෙන්නේ එහෙමත් දවසක.. අද කොහෙන්ද මන්ද බැල්ලියෙක් ආව ඇටකටු විතරයි වැනි වැනී යන්නේ.. එ ගමන බත් ටිකක් දුන්නා වතුර ත් දුන්නා.. මු කාලා බීල පැය බාගයක් විතර වැතිරිලා ඉදලා ටිකක් පණ ආවට පස්සෙ ආයේ missing.. එහෙම සතෙකුට දෙන එක වටිනවා පන්සලේ හාමුදුරු කෙනෙකුට දෙනවට වඩා..
    පින අඩුයි? WTF බ්‍රෝ.. 🧐don't spread this kind of bullshit thoughts. Buddha had never preached such a retarded things ever. 🙂 දැන් ඉන්න කැරි තට්ටයෝ උන්ට දානේ දෙන්නේ නැතුව සත්තුන්ට ඒවා දෙයි කියල හදපු කතා. 🌚
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,584
    40,123

    බුදු දහමේ තැන දෙන්නෙ සීලය සමාධිය ප්‍රඥාව වගේ දේවල් වලට. මේවා වැඩි වැඩියෙන් වඩපු අයට දන් දෙනකොට අනිසංශ වැඩියි කියලයි දේශනා කරලා තියෙන්නෙ. ඒ වගේම තමයි දන් දෙන කෙනගෙත් සීල සමාධි ප්‍රඥා වැඩියි නම්, දානය අලෝභයෙන් අදෝශයෙන් අමෝහයෙන් දෙනව නම් ඒකත් පිනට බලපානවා.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,330
    113
    98
    හෝමාගම
    පොඩියට දානයක් දෙමු පන්සලට අරන් ගිහිම්. හාමුදුරුවන්ට කියල පූසගෙ නම කිය්ල පින් අනුමොදන් කරන්න.

    තව පූස් පැටියෙක් ගේන්න ඉතින් ❤️

    Menna meka 👆
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,979
    1
    59,022
    113
    Mother Earth
    බුදු දහමේ තැන දෙන්නෙ සීලය සමාධිය ප්‍රඥාව වගේ දේවල් වලට. මේවා වැඩි වැඩියෙන් වඩපු අයට දන් දෙනකොට අනිසංශ වැඩියි කියලයි දේශනා කරලා තියෙන්නෙ. ඒ වගේම තමයි දන් දෙන කෙනගෙත් සීල සමාධි ප්‍රඥා වැඩියි නම්, දානය අලෝභයෙන් අදෝශයෙන් අමෝහයෙන් දෙනව නම් ඒකත් පිනට බලපානවා.
    ඔය මොකුත් හිතන්නේ නැතුව බල්ලෙක් ට කන්න දීල බලපන්. නැට්ට වන වන හරි පස්සෙන් එනවා. තට්ටයෙක්ට කන්න දුන්නම ඒ වගේ සිව්ර වන වන පස්සෙන් එයිද? නෑනේ. 🤔
     
    • Like
    Reactions: niranga1989

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,584
    40,123
    113
    ඔය මොකුත් හිතන්නේ නැතුව බල්ලෙක් ට කන්න දීල බලපන්. නැට්ට වන වන හරි පස්සෙන් එනවා. තට්ටයෙක්ට කන්න දුන්නම ඒ වගේ සිව්ර වන වන පස්සෙන් එයිද? නෑනේ. 🤔
    හිතේ සතුටයි වැදගත්. තමන්ට වැඩියෙන්ම සතුටු වෙන්න පුළුවන් පූල් එකේ නානවට වඩා ලිඳේ නාන එකෙන් නම් ඒක කරන එකයි වැදගත්. සල්ලි වියදම විතරයි, හිතේ සතුටකුත් නෑ.
     
    • Love
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,979
    1
    59,022
    113
    Mother Earth
    හිතේ සතුටයි වැදගත්. තමන්ට වැඩියෙන්ම සතුටු වෙන්න පුළුවන් පූල් එකේ නානවට වඩා ලිඳේ නාන එකෙන් නම් ඒක කරන එකයි වැදගත්. සල්ලි වියදම විතරයි, හිතේ සතුටකුත් නෑ.
    ඔහෙපලයන් නාන්නේ පිරිසිදු වෙන්න මිසක් සතුටු වෙන්න යෑ. අනික ළිඳේ වතුර නාන්න හැමෝටම පින නෑ මහත්තයෝ. 🌚
     
    • Haha
    Reactions: ruchira55

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    පින අඩුයි? WTF බ්‍රෝ.. 🧐don't spread this kind of bullshit thoughts. Buddha had never preached such a retarded things ever. 🙂 දැන් ඉන්න කැරි තට්ටයෝ උන්ට දානේ දෙන්නේ නැතුව සත්තුන්ට ඒවා දෙයි කියල හදපු කතා. 🌚
    ❌

    බුද්ධාගම ඉගෙනගෙන තියෙනවා නම් උබ ඔහොම කියන්නෙ නෑ බන්
    👍

    "කාටද දන් දෙන්න ඕනෙ?" කියන ප්‍රශ්නයට බුදුරජාණන් වහන්සේ දුන්න පිළිතුර "යමෙකුට දෙන්න කැමති නම් (යමෙකු කෙරෙහි හිත පැහැදුණා නම්) ඒ කෙනාට දෙන්න" කියන එක.

    "කාට දුන්නොත්ද මහත්ඵල ලැබෙන්නේ?" කියන ප්‍රශ්නයට බුදුරජාණන් වහන්සේ දුන්න පිළිතුර "සීලවන්තයෙකුට දෙන දානය තමයි මහත්ඵල වෙන්නෙ" කියන එක.

    * ඔය දේවල් තියෙන්නෙ "ඉස්සත්ථ" සූත්‍රයේ.

    _________________

    සෝවාන් කෙනෙකුට දෙන දානයේ සිට දානය මහත්ඵල වන පිළිවෙලත්, සීලය මහත්ඵල වන පිළිවෙලත්, භාවනාව මහත්ඵල වන පිළිවෙලත් "වේලාම" සූත්‍රයේදි බුදුරජාණන් වහන්සේ දේශනා කළා.

    _________________

    බෝධිසත්වයන් වහන්සේ කුසගින්නේ සිටි කොටි දෙනකට තම ශරීර මාංශය ලබා දීම සඳහා තමන්ගේ ජීවිතය අතහැරපු විස්තරයක් ජාතක කතාවක තියෙනවා.
    ඉතින් සතෙකුට දෙන ආහාරයටත් බුදු දහමෙදි ඒ වගේ වටිනාකමක් දීලා තියෙනවා.

    ________________

    "තෙරුවන් සරණ ගියා කියලා, ඔබ මීට පෙර සිට නිගණ්ඨ පිරිසට දෙමින් ආව දානය නවත්වන්න එපා" කියලා බුදුරජාණන් වහන්සේ උපාලි ගෘහපතියාට කිව්වා.

    බුදුරජාණන් වහන්සේ දානය මහත්ඵල වන පිළිවෙල දේශනා කළේ වෙනත් කාට හරි ලැබෙන දානයක් වළක්වන්න නෙවේ.

    _______________

    ඔය කරුණු අපි ඉගෙන ගත්තෙ ඉතිං ස්වාමීන් වහන්සේලාගෙන් තමයි.

    "කාටද දන් දෙන්න ඕනෙ?" සහ "කාට දුන්නොත්ද මහත්ඵල ලැබෙන්නේ?" කියන ප්‍රශ්න දෙකට පිළිතුරු ඒ කාලෙම ලැබිලා තියෙනවා.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,979
    1
    59,022
    113
    Mother Earth
    @S_M_S පැහැදිලියි. මට නම් හිතෙන්නේ බන් හැමෝටම බඩගින්න පොදු නිසා සතෙක්ට කන්න දුන්නත් මනුස්සයෙක් කවුරුන්හෝ වේවා සම සිතින් සතුටු වෙන්න පුළුවන් වෙන්න ඕන.