ගුරුවරියන් පරිපූර්ණ ලෙස සිය ඇඳුම් ඇඳිය යුතුයි! - සමස්ත ලංකා මුස්ලිම් විද්වතුන්ගේ සභාවේ M.F.M. ෆාරුක් මව්ලවිතුමා

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,056
    48,447
    113
    ලංකා ගුරු සංගමයේ ජෝසප් ස්ටාලින්ගේ පසුගිය දා පාසල් ගුරුවරුන්ගේ ඇඳුම සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශය හෙලා දැක මහා සංඝරත්නය, සිවිල් සංවිධාන, ගුරුවරුන් ඇතුළු විවිධ පාර්ශ්ව විසින් විරෝධය දක්වමින් ඉදිරිපත් කළ අදහස්වලට එකඟතාව පළ කරමින් හා ස්ටාලින්ගේ ප්‍රකාශය තරයේ හෙලා දකිමින් අන්‍යාගමික පූජකවරුන් ද අදහස් පළ කර තිබේ.

    එහි දී ආචාර්ය රාම චන්ද්‍රම් කුරුක්කල් පූජකතුමා, ජාත්‍යන්තර හින්දු සම්මේලනය නියෝජනය කරමින් ප්‍රකාශ කළේ, වෙනත් ක්ෂේත්‍රවල අය අභිමතය පරිදි විවිධ ඇඳුම් ඇඟලා සේවයට වාර්තා කළ ද මෙරට පාසල් ගුරුවරුන් සම්බන්ධයෙන් එය කිසි සේත් යෝග්‍ය නොවන බවයි.

    මෙවැනි ප්‍රකාශ මත පදනම් ව තම අභිමතය පමණක් සලකා අන්‍ය ආගමික හා සංස්කෘතික පාසල් පරිශ්‍රයන්හි රිසි සේ හැසිරීමට යාමෙන් ආගමික සහජීවනය පළුදු වීමට පවා අවකාශ පවතින බව පැවසූ කුරුක්කල් පූජකතුමා පොදු සමාජ සම්මතයන්ට ගරු කරමින් හින්දු ලබ්ධිකයන්ගේ අනන්‍යාතාව හා මෙරට ආගමික සහජීවනය ද සුරැකෙන පරිදි ගුරු ගෞරවය ආරක්ෂා වන සේ හින්දු ගුරුභවතුන් සුපුරුදු පරිදි ම ඇඳුම වෙනස් නොකර සේවයට වාර්තා කරනු දැක්ම, මෙරට සමස්ත හින්දු ජනතාවගේ අපේක්ෂාව බව ද පැවසීය.

    සමස්ත ලංකා මුස්ලිම් විද්වතුන්ගේ සභාව නියෝජනය කරමින් M.F.M. ෆාරුක් මව්ලවිතුමා ප්‍රකාශ කළේ, සිසුන්ගේ මාර්ගෝපදේශකයන් වන ගුරුවරුන් දැනුම ලබා දීමට අමතර ව බාහිර ඇඳුම් පැළඳුම් වැනි සංස්කෘතිකාංග මගින් ද සිසුන්ට ආදර්ශ සම්පන්න බව ප්‍රදර්ශනය කිරීම අත්‍යවශ්‍ය වූවක් බවයි.

    මේ දක්වා අධ්‍යාපන අමාත්‍යාංශය ලබා දී ඇති උපදෙස්වලින් බැහැර නොවී ගුරුවරුන් පරිපූර්ණ ලෙස සිය ඇඳුම් ඇඳිය යුතු බව පැවසූ මව්ලවිවරයා, මුස්ලිම් ආගමානුකූල ව පැහැදිලි ව සඳහන් කර ඇති අන්දමට ඇඳුම් අඳිමින් සේවයට වාර්තා කරන ලෙස මෙරට සියලු මුස්ලිම් ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටියේ ය.

    ගුරුවරියන් අඳින සාරිය වෙනුවට වෙනත් ඇඳුමක් ඇඳීමට අනුමැතිය ඉල්ලන ප්‍රවෘත්තිය සවන් වැකෙත් ම තමන් මහත් කම්පාවට පත් වූ බවත් පූජක පක්ෂයට පසු ව වැඩිපුර ම සමාජයේ වන්දනයට පාත්‍ර වන්නා වූ ගුරු මෑණියන් යන ආමන්ත්‍රණයෙන් පිදුම් ලබන ගුරුවරියගේ ගෞරවය සුරැකීමට පිටුබලයක් වූ සාරිය ඇඳීමෙන් ගුරුවරියන් කිසි සේත් බැහැර නොවිය යුතු බවත් ආගමික චාරිත්‍ර කෙරෙහි ද මෙහි දී ගුරුවරියන් මනා අවධානයක් යොමු කළ යුතු බවත් අන්තර් ආගමික පූජක එකමුතුව නියෝජනය කරමින් ප්‍රකාශ කළ කොළඹ පූජක එකමුතුවේ සභාපති, නිශාන් කුරේ පියතුමා, මෙවැනි අදූරදර්ශී තීරණයක් නොගන්නා ලෙස රජය ප්‍රමුඛ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව ද පැවසී ය.
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,802
    200,128
    113
    Colombo, Sri Lanka
    Charlie Crist Florida GIF by GIPHY News
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,285
    113
    Malabe
    බෞද්ධ, හින්දු ස්ලාම් පුජකයො ඉන්නව කෝ අප්පේ පොන්න කාදිනලගෙ සුදු රෙද්දො ටික???? බැල්ලිගෙ පුතාල මීක් නැත්තෙ සිටාලිමාට රෙද්ද ගලවන කොන්ත්‍රත්තුව දුන්නෙ ඕකුන් නිසා,
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,972
    56,360
    113
    Colombo
    බෞද්ධ, හින්දු ස්ලාම් පුජකයො ඉන්නව කෝ අප්පේ පොන්න කාදිනලගෙ සුදු රෙද්දො ටික???? බැල්ලිගෙ පුතාල මීක් නැත්තෙ සිටාලිමාට රෙද්ද ගලවන කොන්ත්‍රත්තුව දුන්නෙ ඕකුන් නිසා,

    මීක්... මීක්..
     
    • Haha
    Reactions: hasithayad

    lilman

    Well-known member
  • May 10, 2009
    41,972
    56,360
    113
    Colombo
    ආගමික හුත්තලා ටික මරල දාන්න ඔනෙ

    රටට කරන විනාශයක තරම මේ හුත්තිගෙ පුතාල සෙට් එක එකතු වෙලා

    ඔයා තවම යුකේනෙ ලයිට් නැතුවද ඉන්නෙ ? පුටිං කනවද ??
     
    • Like
    Reactions: elajani

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,499
    2,261
    113
    Colombo
    ආගමික හුත්තලා ටික මරල දාන්න ඔනෙ

    රටට කරන විනාශයක තරම මේ හුත්තිගෙ පුතාල සෙට් එක එකතු වෙලා
    ඔව් මුන් නම් මාරම සාපයක්.
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,972
    56,360
    113
    Colombo
    ගුරුවරු පඩිත් වැඩි කරගෙන,වියදම් අඩු කරගෙන ආතල් ගන්න හදනවට හොඳ වැඩේ නානා..
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,633
    18,163
    113
    සාරිය ගලවන්න ඵන ස්ටාලිං වගේ රනිල්ගෙ කටු කන උන් තේරුම් ගන්න ඕන ඔන්න ඕක..මුස්ලිම්,දෙමළ අය කවදාවත් ඒවා ගලවන්නේ නෑ..ගලවන්නේ අපේ ජාතියේ උන් විතරයි..
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,385
    21,307
    113
    සාරිය ගලවන්න ඵන ස්ටාලිං වගේ රනිල්ගෙ කටු කන උන් තේරුම් ගන්න ඕන ඔන්න ඕක..මුස්ලිම්,දෙමළ අය කවදාවත් ඒවා ගලවන්නේ නෑ..ගලවන්නේ අපේ ජාතියේ උන් විතරයි..
    un gothrikayi kiyala apith ehema inna oneda ?
    ape un hari eken midena eka hoda nadda ?
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,633
    18,163
    113
    un gothrikayi kiyala apith ehema inna oneda ?
    ape un hari eken midena eka hoda nadda ?

    සාරිය ගෝත්‍රික ද උඹට?මෙච්චර රටේ ප්‍රශ්ණ තියාගෙන අැයි දැන් සාරියක් ගලවන්න හදන්නේ..ඕක ගලවන්න තිබ්බනේ 2015දීම🤣
     
    • Like
    Reactions: elajani

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,633
    18,163
    113
    sariya gothrika na . habayi sariya witharak adinna kiyana eka gothrikayi. kamathi sudusu adumak adinna nidahasa thiyenna one. sariya kamathi aya eka digatama adiwi.
    කැමති සුදුසු අැඳුම ගුරුවරියන්ට අඳින්න දෙන්න ස්ටාලිංට දැන්ද මතක් වුනේ කියල අැහුවේ..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,285
    113
    Malabe
    un gothrikayi kiyala apith ehema inna oneda ?
    ape un hari eken midena eka hoda nadda ?
    ගෝත්‍රිකයො ඇවිල්ල උබට පුරේ ඇරියොත් උබ සිස්ට නිසා දිගෙන ඉන්නවද???
     
    • Like
    Reactions: elajani

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,385
    21,307
    113
    කැමති සුදුසු අැඳුම ගුරුවරියන්ට අඳින්න දෙන්න ස්ටාලිංට දැන්ද මතක් වුනේ කියල අැහුවේ..
    uba kalin ahuwe wena prashnane. hoda deyak karanna ithin welawak one nane.
    ගෝත්‍රිකයො ඇවිල්ල උබට පුරේ ඇරියොත් උබ සිස්ට නිසා දිගෙන ඉන්නවද???
    yanne koheda malle polle uththara denna epa.