මේ පණුවා බිත්තියේ හිටියා, මිටියක් වගේ මූණ

Google කරලා බැලුවම ආවේ hammerhead worm කියලා
මං මූව jar එකකට දාලා ලුණු දැම්මා, එතකොට සුදු පාට මොනවදෝ liquid එකක් එළියට ආවා උගෙන්
ඊයා කැරිද මන්දා

මූට කියන සිංහල නමයි, මිනිසුන්ට allergic ද කියලයි දන්නවද?
මේකට පව් කියලා හිතුණ පින්වත් කිරිවැස්සෝ කෙලින්ම මේ comment එකට පනින්න
https://elakiri.com/threads/අමුතු-සතෙක්-හම්බුණා-විස්තර-දන්නවද.2079242/post-28338429
Last edited: