Questions අමුතු සතෙක් හම්බුණා, විස්තර දන්නවද?

Johnnie_Walker

Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    දැන් එකෙක් කිව්වා ඊළග ආත්මේ මාවත් දෙකට කපලා ලුණු දානවා කියලා

    මං පණුවට ලුණු දානවා, පණුවා මට ලුණු දානවා
    මං පණුවට, පණුවා මට, මං පණුවට, පණුවා මට
    Kari balla... Okawa eliyen thiyepaj pako.. mama dan nuwara awilla ubata panuwa kawanawa.... Jaye ponnayo...
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    Kari balla... Okawa eliyen thiyepaj pako.. mama dan nuwara awilla ubata panuwa kawanawa.... Jaye ponnayo...
    ඌ gone බන්, වරෙන් මලගෙදර

    පව් හුත්තො. ලුනු දාන්න තරම් පල්ලෙහාට වැටුනෙ ඇයි.
    Google deiya told me to that🥺

    තෙල් කරවල අනූ නමයෙන් බේරිලා තියෙන්නේ.
    ඊයේ ඕකෙකුත් හිටියා :lol:
     
    Last edited:

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,639
    6,843
    113
    උබට මානසික ලෙඩක් තියනව. ඔය වගේ අහිංසක සත්තුන්ට වද දෙන්නේ ඒ වගේ අය. ඔය serial killers ලා ඔය වගේ පොඩි කාලේ සත්තුන්ට වද දිදී මරපු අය. උඹගේ දෙමව්පියෝ කියල දීල නැද්ද ඔය වගේ නිස්කාරනේ සත්තුන්ට වද දෙන්න, මරන්න එපා කියල.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,111
    113
    මොන හුට්ටක්ද මේ උබලා කියන්නේ
    මං google කරාම top search result ආවා ඕකව jar එකකට දාලා ලුණු දාලා මරන්න කියලා

    දැන් article එකක් හම්බුණා, ඕකා අතේ ගෑවුණම rash එකක් ඇවිල්ලා වමනේ යනවලු
    අනිත් එක පූසන්ට බල්ලන්ට සෑහෙන විසයිලු

    කොහෙවත් යන පොන්න පණුවෙක් නිසා යකෝ මට මැරෙන්නද කියන්නේ:angry:

    @allrights @Johnnie_Walker @Gwynbleidd @2osama @racketeer1 @ලොකු bhai @Amith0424 @HAneo @Amila llll @lilman @TechnWeb @Mr UNKNOWN @WhyNot1 @$Gangster$ @Solo Rider

    If the articles are wrong, please don't assume that it's my fault
    blame on Google & Microsoft
    :LOL::LOL:
    ගූගල් එකේ තියන ඔක්කොම ඇත්තද යකෝ 😡😡 උබ සර්ච් කරපන්කො ලගදි සෑහෙන්න ලෙඩ ගොඩක් හැදුනා පොඩ්ඩක් වැඩ කරත් ඇගට මහන්සියි ඔලුවෙ කැක්කුමකුත් තියනවා...etc කියලා ගූගල් එකේ එයි තොට ඒඩ්ස් කියලා 😂
     
    • Haha
    Reactions: ලොකු bhai

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,229
    17,179
    113
    හාමුදුරුවො දැන් නූල් ගනන් නිසා අතේ බඳින්නෙ කේබල් ටයිද ?

    අඩෝ ඇයි බන් මේ ??
    උඹ මොනාද ඔය කියවන්නේ..දැන් උඹ කියන්නේ මම බොරු කියනව කියලද
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,655
    21,274
    113
    පව් හුත්තො. ලුනු දාන්න තරම් පල්ලෙහාට වැටුනෙ ඇයි. කොහෙට හරි විසි කරන්න තිබ්බෙ. ඇඟ දිය වෙලා මැරෙන්න උනොත් මතක් කරගනින් මේක. සතා සෑහෙන්න විඳවන්න ඇති.
    Hmmmm true
    Oni kamak tibbanam wisi karanna tibbba...
     
    Kitkitkit

    Well-known member
  • Nov 11, 2021
    378
    344
    63
    එකෙක් කරපු කර්මය ගෙවන්න තවකෙනෙක් ඒ වගේම කර්මයක් කරගන්න හැටි නේ.විශ්වය හරි පුදුමයි නේද ගැලවීමක් නම් නැ
    Well said
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,104
    19,671
    113
    Miami
    මොන හුට්ටක්ද මේ උබලා කියන්නේ
    මං google කරාම top search result ආවා ඕකව jar එකකට දාලා ලුණු දාලා මරන්න කියලා

    දැන් article එකක් හම්බුණා, ඕකා අතේ ගෑවුණම rash එකක් ඇවිල්ලා වමනේ යනවලු
    අනිත් එක පූසන්ට බල්ලන්ට සෑහෙන විසයිලු

    කොහෙවත් යන පොන්න පණුවෙක් නිසා යකෝ මට මැරෙන්නද කියන්නේ:angry:

    @allrights @Johnnie_Walker @Gwynbleidd @2osama @racketeer1 @ලොකු bhai @Amith0424 @HAneo @Amila llll @lilman @TechnWeb @Mr UNKNOWN @WhyNot1 @$Gangster$ @Solo Rider

    If the articles are wrong, please don't assume that it's my fault
    blame on Google & Microsoft
    :LOL::LOL:
    ඊලඟ පාර මොනාහරි ගූගල් කලාම පයිය කපල දාන්න කියල තිබ්බොත් එහෙමත් කරපිය
     
    crazy_man123

    Well-known member
  • Mar 16, 2022
    400
    404
    63
    Me loke apita witharak lliyala dipu deyak neme ballo. E saththuntath meka aithiyi. uwa kohe hari kalekata wisi kalanm u thamath jiwath wenawa.

    Uba nikan eka para maruwath neme, uta widawanan dila maruwe.

    Aniwaryen ubata widawanna wenawa, le wala cancer 1k ubata hari, ube daruwekata hari awoth meka mathak karaganin.
     
    පණුවෙක් නිසා ළමයින්ටත් හෙණ ඉල්ලන්න ඵපා බං නිකන් ගොඩේ බයියො වගේ..උඹත් මස්,මාළු කනව නේද?උනුත් විඳවල තමා මැරෙන්නේ..නැතුව උඹ හිතුවද සතුටිං මැරෙනව කියල..
     
    • Haha
    Reactions: ලොකු bhai

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,778
    28,156
    113
    ගොන් බැල්ලි ලුණුදෙහි හදන්න ගිහින්. පව් අසරණ සතා
     
    • Sad
    Reactions: Kalegana

    sameerapriyankaragamage

    Well-known member
  • Feb 21, 2022
    515
    457
    63
    large.png

    මේ පණුවා බිත්තියේ හිටියා, මිටියක් වගේ මූණ :baffled:
    Google කරලා බැලුවම ආවේ hammerhead worm කියලා

    මං මූව jar එකකට දාලා ලුණු දැම්මා, එතකොට සුදු පාට මොනවදෝ liquid එකක් එළියට ආවා උගෙන්
    ඊයා කැරිද මන්දා:dull:

    මූට කියන සිංහල නමයි, මිනිසුන්ට allergic ද කියලයි දන්නවද?

    IMG-20221111-185028040.jpg
    IMG-20221111-185026301.jpg

    මේකට පව් කියලා හිතුණ පින්වත් කිරිවැස්සෝ කෙලින්ම මේ comment එකට පනින්න
    https://elakiri.com/threads/අමුතු-සතෙක්-හම්බුණා-විස්තර-දන්නවද.2079242/post-28338429
    lunu damme ai pawkara ballo thota apayata thamai yanna wenne
     
    crazy_man123

    Well-known member
  • Mar 16, 2022
    400
    404
    63
    පණුවෙක් නිසා ළමයින්ටත් හෙණ ඉල්ලන්න ඵපා බං නිකන් ගොඩේ බයියො වගේ..උඹත් මස්,මාළු කනව නේද?උනුත් විඳවල තමා මැරෙන්නේ..නැතුව උඹ හිතුවද සතුටිං මැරෙනව කියල..
    mutai, lamaintai me loke jwath wenna tiyena aithiyama thamai e sathatath tiyenne. thoth mu wage paw karayek wenna athi thota ridenne.

    Mama hena illanne na, eth muta wenna one de swabadarmenma wei.
    ------ Post added on Nov 12, 2022 at 9:43 AM