අයවැය හිඟය බිලියන 2000 ඉක්මවයි

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,845
    31,065
    113
    අර IT උන්ට ගහනවා කිව්ව වෙන ඉන්කම් ටැක්ස් එක ගහන්නෑ කියලා අද නිව්ස් වල කිව්වද?
     
    • Like
    Reactions: B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,335
    20,913
    113
    රාජපපයො රටට කරපු හරිය තමයි ඔය. දැන් රනිල් රාජපක්ෂව දාගෙන ටිකක් කූල් ඩවුන් කරගන්න හදනවා ඊළඟ වටේට එන්න කලින්
    ඔව් ජීවත් වෙලා ඉන්නකන් බලය තියාගන්න බලන්නේ. අඩුම තමන්ට හිතවත් අය බලයේ තියාගන්න බලන්නේ හොරකම් කරපු ඒව වහගන්න
     
    • Like
    Reactions: Any.key and shenat

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    අර IT උන්ට ගහනවා කිව්ව වෙන ඉන්කම් ටැක්ස් එක ගහන්නෑ කියලා අද නිව්ස් වල කිව්වද?
    නෑ එක ගහනවා බන් උන්ගේ පඩි වැඩී. ආන්ඩුව බලන්නේ උන්ව රට පලවලා වැඩි ඩොලර් පවුම් යුරෝ ඩිරාම් ගෙන්න ගන්න . උන්ට ප්‍රොෆෙශනල් උන් වැඩක් නෑ රටේ ඉන්න එකත් හිසරදයක්
     
    • Like
    Reactions: B.Chat