How to get fired - Musk Edition

RealityOfX

Well-known member
  • Feb 5, 2021
    8,491
    1
    14,567
    113
    Screenshot_20221115-091723_Twitter.jpg
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,182
    71,785
    113
    මේකට හරි උත්තරේ දුන්නා නම් ඉවරයිනෙ. ඒත් හිතන්න ඇති රැල්ලට CEO ගෙන් ගේම ඉල්ලලා පොරක් වෙන්න

    Maybe he should ask questions privately.

    Public gon part danawa nam u kiyana kathawath harine.

    Woke widiya tama hama magulama publicly call karala/shame karala, nondi unama danne ne wage inna widiya

    Coporate world eka maara connected. Mama kalin wada karapu thaney igena gaththa deyak tama hena toned down SM profile tiyaganna eka.
    Mama use karana service wala monahari aulak unoth mama adaala company ekata call karala balana goda dagannawa misaka FB daala dial eka wenna yanne ne.

    reason eka tama, oya anith paththe un apey company wala lokko andunanawa, kelinma call eken deken umbey job eka nathi karaganna hari kapilla watenna puluwan.
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,538
    3,884
    113
    Speed force
    Social media වල ඉන්න අය හිතන් ඉන්නේ මේ නිකන් මනුස්සයෙක් ව cancel කරනවා වගේ මේ වගේ සල්ලි කරයන් වත් cancel culture එක use කරලා cancel කරන්න පුළුවන් කියලා :lol:
    Social media වලින් තමන් පට්ට important කියලා මිනිස්සුන් ගේ mind හදපු එකේ ප්‍රතිඵල තමයි.
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,211
    113
    ඩොටේ
    ඌ සෑහෙන විස්තරයක් දීල තියනව බං
    ඔව් ඒත් too late නෙ. පැය 2ට පස්සෙ ඔය reply දාලා තියෙන්නෙ. අනික මිනිහා උත්තර දීලා තියෙන්නෙ "Twitter is super slow on Android" කියන එකට මිසක් මුලින් අහපු "Then please correct me. What is the right number?" කියන එකට අදාලව නෙවෙයි. ඒකට උත්තර දුන්නා නම් වැදගත් විදියට ඔහොම වෙන එකක් නෑ.

    අනික මිනිහාගෙ twitter history එක බලපුගමන් පේනවා Elon ට විරුද්ධ දේවල් වැඩියි කියලා. සමහරවිට මිනිහා කියන දේවල් සාධරණ ඇති. ඒත් twitter එකේ CEO ට twitter එකේ job කරනගමන් tweet කර කර hint ගහනවා කියන්නෙ job එක වටින කෙනෙක් කරන වැඩක් නෙවෙයිනෙ

    Elon පලවෙනි tweet එකෙන් twitter එක slow එකට apologize කරේ general public එකට. ඒකට කිව්ව හේතුව ඇත්තද බොරුද කියලා දන්නෙ technical side එකේ සුළු පිරිසක් විතරනෙ. හේතුව බොරුවක් වුණත් CEO එහෙම apologize කරපු එක company එක පැත්තෙන් හොඳ දෙයක්. එහෙම දේකදි CEO mistake එකක් කලා නම් employee ඒක internal විදියට inform කරනවා මිසක් CEO ගේ tweet එක quote කරලා public argue කරන්නෙ නෑනෙ. මං දැක්කා කවුරුහරි ඕක කියලා තිබුණාම මේ මිනිහා කියලා තිබුණා "Elon දැනගන්න ඕනි එයාගෙන් private ඒ ගැන අහන්න" වගේ කතාවක්. එච්චරට attitude අවුල් මිනිස්සු කොහොමද job කරන්නෙ
     
    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    Elon ව දිරවන්නේ නැති එකෙක් වෙන්න ඇති. :lol:

    මට නම් scene එකේ එච්චර අව්ලක් පෙන්නේ නෑ.

    වැඩේ professional නැති උනත් උට බම්බු ගහගන්න කියල කියන්න තියෙන දේ කියල.
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඔව් ඒත් too late නෙ. පැය 2ට පස්සෙ ඔය reply දාලා තියෙන්නෙ. අනික මිනිහා උත්තර දීලා තියෙන්නෙ "Twitter is super slow on Android" කියන එකට මිසක් මුලින් අහපු "Then please correct me. What is the right number?" කියන එකට අදාලව නෙවෙයි. ඒකට උත්තර දුන්නා නම් වැදගත් විදියට ඔහොම වෙන එකක් නෑ.

    අනික මිනිහාගෙ twitter history එක බලපුගමන් පේනවා Elon ට විරුද්ධ දේවල් වැඩියි කියලා. සමහරවිට මිනිහා කියන දේවල් සාධරණ ඇති. ඒත් twitter එකේ CEO ට twitter එකේ job කරනගමන් tweet කර කර hint ගහනවා කියන්නෙ job එක වටින කෙනෙක් කරන වැඩක් නෙවෙයිනෙ

    Elon පලවෙනි tweet එකෙන් twitter එක slow එකට apologize කරේ general public එකට. ඒකට කිව්ව හේතුව ඇත්තද බොරුද කියලා දන්නෙ technical side එකේ සුළු පිරිසක් විතරනෙ. හේතුව බොරුවක් වුණත් CEO එහෙම apologize කරපු එක company එක පැත්තෙන් හොඳ දෙයක්. එහෙම දේකදි CEO mistake එකක් කලා නම් employee ඒක internal විදියට inform කරනවා මිසක් CEO ගේ tweet එක quote කරලා public argue කරන්නෙ නෑනෙ. මං දැක්කා කවුරුහරි ඕක කියලා තිබුණාම මේ මිනිහා කියලා තිබුණා "Elon දැනගන්න ඕනි එයාගෙන් private ඒ ගැන අහන්න" වගේ කතාවක්. එච්චරට attitude අවුල් මිනිස්සු කොහොමද job කරන්නෙ
    උගෙ ටීම් එකටනෙ පෝරියල් එක සෙට්වෙන්නෙ. උට මල පනින්න ඇති. ඔන පකක් කියල ගහල දාන්න ඇති. උඹ දැක්කද ඊට පස්සෙ ඇලන් අරූ දාපුවාම වෙන විදිහකට දාල තියනවා මොබයිල් ඇප් එක ස්පීඩ් කරන්න ඒ් දේවල් කරනවා කියල
     
    • Like
    Reactions: xVOLDYx