මං මැද්දා.. ඒවුණාට ඕනවට එපාවට මැද්දේ බන්..හක්කේ දත් ටිකට තමා මගෙත් කෙළවුණේමාත් රැට දත් නොමැද ඉඳලා තමයි කෙල උනේ.. දැන් හක්කෙ කෙළවරේම දත් දෙකට sorry වෙලා තියන්නේ . බාගයක් නෑ. ගලවන්න වෙයි

මං මැද්දා.. ඒවුණාට ඕනවට එපාවට මැද්දේ බන්..හක්කේ දත් ටිකට තමා මගෙත් කෙළවුණේමාත් රැට දත් නොමැද ඉඳලා තමයි කෙල උනේ.. දැන් හක්කෙ කෙළවරේම දත් දෙකට sorry වෙලා තියන්නේ . බාගයක් නෑ. ගලවන්න වෙයි

දත් ටික පරිස්සම් කරන්න මොනවද බං කරන්න ඕන.. ලංකාවේ ගොඩක් උන්ගේ දත් දිරාල .
මෙහෙම කරන එක දත් ඇන්ද්දක් දානවට වඩා reliable ද?
වැඩේ කරන dental technologist ද දෙන්නේ..
අරූ කිව්ව වගේ රෑට නම් අනිවා දත් මදින්න ඕන..මොකද රෑට තමා කටේ බැක්ටීරියා වැඩි වෙන්නේ..බ්‍රශ් කරලා මවුත් වොෂ් ඵකක් පාවිච්චි කරන්න පුළුවන්නම් තවත් හොඳයි..අනික වැදගත්ම දේ තමා dental floss ඵකකින් දත් අතර තියෙන ඒවා අයින් කරන්න ඕන..මොකද අපි කොච්චර දත් මැද්දත් ඒවා යන්නේ dental floss ඵකකින් කරොත් විතරයි..
සීනි කෑම අඩු කරන්න..සිගරට්,අැල්කොහොල් වගේ දේවල් වලිනුත් දත් වලට හිතාගන්න බැරි හානියක් වෙනව..අනික කවුරුත් දන්නේ නැති දෙයක් දෙහි වගේ බීම බොනවනම් අනිවා straw ඵකකින් බොන්න..මොකද දෙහි වල තියෙන අම්ල ගතිය දත් වල enamel ඵකට බලපානවා..නිතරම ඒවා බිව්වෙ නැතත් අර විදිහට කරන්න.ගොඩක් රස්නේ ජාති පොඩ්ඩක් නිවෙන්න තියල බොන්න..අධික රස්නයෙන් කන බොන කොටත් විශේෂයෙන් ඉස්සරහ දත් සවුත්තු වෙනව..

root canal ekak karala crown ekak danna barida? mageth hakke dhepaththema dath dekak ehema kala.මාත් රැට දත් නොමැද ඉඳලා තමයි කෙල උනේ.. දැන් හක්කෙ කෙළවරේම දත් දෙකට sorry වෙලා තියන්නේ . බාගයක් නෑ. ගලවන්න වෙයි
alcohol thiyena mouth wash heart ekata hoda na kiyanawa neda?![]()
Colgate වගේ මවුත් වොෂ් වල නම් අැල්කොහොල් නෑ බං..අනික මහ ගොඩක් කටේ පුරවගන්න ඕන නෑ පොඩ්ඩක් ගත්තහම අැති..සැර වැඩියි වගේනම් වතුරයි මවුත් වොෂ් සමානව අරන් මික්ස් කරල use කරන්න..වොෂ් කරාට පස්සෙ තව ඵක පාරක් නෝර්මල් වතුරෙන් වොෂ් කරන්න..ඵතකොට අවුලක් නෑ.

අඳුරන ඩෙන්ටිස්ට්ලනම් කියන්නෙ මවුත් වොෂ් වලින් කිසිම දෙයක් වෙන්නෙ නෑ කියලා. බොරු වැඩක් කියලා.Colgate වගේ මවුත් වොෂ් වල නම් අැල්කොහොල් නෑ බං..අනික මහ ගොඩක් කටේ පුරවගන්න ඕන නෑ පොඩ්ඩක් ගත්තහම අැති..සැර වැඩියි වගේනම් වතුරයි මවුත් වොෂ් සමානව අරන් මික්ස් කරල use කරන්න..වොෂ් කරාට පස්සෙ තව ඵක පාරක් නෝර්මල් වතුරෙන් වොෂ් කරන්න..ඵතකොට අවුලක් නෑ.
Crown එක දාන එක අවුල් නැද්ද? කෑම කෑලි හිර වෙන්නේ නැද්ද?root canal ekak karala crown ekak danna barida? mageth hakke dhepaththema dath dekak ehema kala.
මගෙත් දැනට ඔක්කොම හක්කෙ දත් වල දත මතුපිට එනමල් එක ගිහිල්ලා තියන්නේ..මං මැද්දා.. ඒවුණාට ඕනවට එපාවට මැද්දේ බන්..හක්කේ දත් ටිකට තමා මගෙත් කෙළවුණේ![]()
අරූ කිව්ව වගේ රෑට නම් අනිවා දත් මදින්න ඕන..මොකද රෑට තමා කටේ බැක්ටීරියා වැඩි වෙන්නේ..බ්‍රශ් කරලා මවුත් වොෂ් ඵකක් පාවිච්චි කරන්න පුළුවන්නම් තවත් හොඳයි..අනික වැදගත්ම දේ තමා dental floss ඵකකින් දත් අතර තියෙන ඒවා අයින් කරන්න ඕන..මොකද අපි කොච්චර දත් මැද්දත් ඒවා යන්නේ dental floss ඵකකින් කරොත් විතරයි..
සීනි කෑම අඩු කරන්න..සිගරට්,අැල්කොහොල් වගේ දේවල් වලිනුත් දත් වලට හිතාගන්න බැරි හානියක් වෙනව..අනික කවුරුත් දන්නේ නැති දෙයක් දෙහි වගේ බීම බොනවනම් අනිවා straw ඵකකින් බොන්න..මොකද දෙහි වල තියෙන අම්ල ගතිය දත් වල enamel ඵකට බලපානවා..නිතරම ඒවා බිව්වෙ නැතත් අර විදිහට කරන්න.ගොඩක් රස්නේ ජාති පොඩ්ඩක් නිවෙන්න තියල බොන්න..අධික රස්නයෙන් කන බොන කොටත් විශේෂයෙන් ඉස්සරහ දත් සවුත්තු වෙනව..
I know of a place but they are not cheap. Prof Prasad Amaratunga. Primrose Hospital - Kandy. He does a good job.Hospital mokakda???
Crown එක දාන එක අවුල් නැද්ද? කෑම කෑලි හිර වෙන්නේ නැද්ද?
Crown එක දාන එක ගැන විස්තර කරන්න පුළුවන්ද?
කීයක් ගියාද?
root canal karanawanm depethe thiyana dath chutak kapalane crown daane?mama damme 2017 / 18 wala. ekak Zirconia crown ekak 20000k giya, anika stainless steel crown ekak 14000k giya. Zirconia eka aththama dath wage penumak thiyenne. stainless steel crown eka ithin yakade gahala wage thama. mage root canal karapu dathak kadila galawanna yaddi wenakenek lawwa datha build karala crown ekak damme. kali hirawena scene na. kisima wenasak therenneth na. dekama Zirconium walin dammanan crown dala kiyala kiyannath ba. porcelain crown eketh dathe patata thiyenawalu.
root canal karanawanm depethe thiyana dath chutak kapalane crown daane?