Tooth implant cost

neyohk

Well-known member
  • Oct 31, 2015
    15,937
    16,542
    113
    ඔය ගණන් තමා දැන්.ඒ කාලෙ නම් ලක්ෂෙට පොඩ්ඩක් අඩුවෙන් කරගන්න තිබ්බා..මම කිව්වෙ අවුරුදු 3-4කට කලින්
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,937
    16,542
    113
    යකෝ දත් 10ක් දාන්න ගියොත් ලක්ශ් 15ක්.

    ලේසි වැඩක් නෙමෙයිනේ බං.අනික අායෙ ඉතිං මැරෙනකන්ම තියාගන්න පුළුවන්..ඒක තමා කියන්නේ තියෙන දත් ටික පරිස්සම් කරගන්න කියලා..සීනි වලට වඩා සිගරට් බොන අයගෙ ඉක්මණට දත් වැටෙනවා.

    Last edited:

    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    ඔව්. ඔය ගාන තමයි දැන් යන්නේ.
    අපේ අම්මගේ දැම්ම 2020. එකක් 95 ක්. (1,20 ද කොහෙද කියල අඩු කරා)

    ඇස් වල කාච දාන එකත් ඔහොමයි. ඒ කාලේ එක ඇහැක් 80 ගානක්. දැන් කෙලින්ම 2 ක් ඉල්ලුවා. කාච හොයා ගන්නත් අමාරුයි. :sorry::sorry:
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,023
    15,078
    113
    KrishanL89
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,940
    1
    31,462
    113
    - උඩරට -
    Tooth implant Karanna giya dad ge one tooth implant cost minimum 150,000, is this price reasonable?
    ඔය ගාන යනවා, Economic Crisis එකට කලින් නම් 80 ට වගේ තිබ්බේ, ඔය දත් දැම්මට පස්සේ මොකක් හරි අවුලක් ගියොත් ආයේ අලුත් දතක් ෆ්‍රී දෙනවා බන්..

    One to one replacement warranty එකක් දෙනවා
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,301
    6,738
    113
    හෙල බිමේ
    ලේසි වැඩක් නෙමෙයිනේ බං.අනික අායෙ ඉතිං මැරෙනකන්ම තියාගන්න පුළුවන්..ඒක තමා කියන්නේ තියෙන දත් ටික පරිස්සම් කරගන්න කියලා..සීනි වලට වඩා සිගරට් බොන අයගෙ ඉක්මණට දත් වැටෙනවා.

    දත් ටික පරිස්සම් කරන්න මොනවද බං කරන්න ඕන.. ලංකාවේ ගොඩක් උන්ගේ දත් දිරාල .

    මෙහෙම කරන එක දත් ඇන්ද්දක් දානවට වඩා reliable ද?
    ඔය ගාන යනවා, Economic Crisis එකට කලින් නම් 80 ට වගේ තිබ්බේ, ඔය දත් දැම්මට පස්සේ මොකක් හරි අවුලක් ගියොත් ආයේ අලුත් දතක් ෆ්‍රී දෙනවා බන්..

    One to one replacement warranty එකක් දෙනවා
    වැඩේ කරන dental technologist ද දෙන්නේ..
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,444
    113
    Colombo
    අඩේ මටත් ඔය වැඩේ කරගන්න ඕන
    කරනවා නං කොහෙද ශුවර් ප්ලේස් එක්ක තියෙන්නෙ
    වැඩේට කොයි තරම් කල් යනවද
    එක ලඟ දත් දෙකක් හරි තුනක් හරි නං වෙන වෙනම දත් තුන ඔය වගේ හයි කරනවද
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    දත් ටික පරිස්සම් කරන්න මොනවද බං කරන්න ඕන.
    උදේටයි රෑටයි කන්නාඩියක් ඉස්සරහට ගිහින් විනාඩි 10ක්‌ විතර අරන් දත් ටික මැදපන්..දත වගේම දතයි විදුරුමසයි සෙට් වෙන තැනයි විදුරුමසුයිත් හොඳට මැදපන්..

    කෙලවරේ දත් අස්සේ කෑම කෑලි හිර වෙනවා ලේසියෙන් යන්නේ නෑ.. ඒ නිසා ඒ හරිය brush එකෙන් පිරිමදිනවා වගේ මදින්න ඕන..

    ඕනෑවට වඩා දත් මද්දත් දත් දිරනවා.. ඒ නිසා උදේටයි රෑටයි විතරක් මද්දම ඇති.. දවසේ අනිත් වෙලාවලට කෑම බීම ගත්තොත් හොදට කට හෝදලා දාන්න.. Mouthwash එකක් ලග තියාගන්න පුලුවන් නම් ගොඩක් හොදයි
    අඩේ මටත් ඔය වැඩේ කරගන්න ඕන
    කරනවා නං කොහෙද ශුවර් ප්ලේස් එක්ක තියෙන්නෙ
    වැඩේට කොයි තරම් කල් යනවද
    එක ලඟ දත් දෙකක් හරි තුනක් හරි නං වෙන වෙනම දත් තුන ඔය වගේ හයි කරනවද
    නවලෝකේ කරනවා කියල @wqe123 දාල තිබුණා.. වැඩේට මාස 6ක්‌ 7ක්‌ යනවා.. මොකද මුලින්ම හක්ක පලලා pile එකක් දාලා ඒක සනීප වෙනකන් ඉන්න ඕනේ.. ඊටපස්සේ තමා දත දාන්නේ..එකසැරේ දත් දෙක තුනකට කරනවද කියන ඒක නම් sure නෑ
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,253
    10,070
    113
    යකෝ දත් 10ක් දාන්න ගියොත් ලක්ශ් 15ක්.
    දත් 32ක දානවද

    samanyen 32 danne nelu, dad ta 24k danna kata kare ,

    ටයිටේනියම්
    ඔය ගාන යනවා, Economic Crisis එකට කලින් නම් 80 ට වගේ තිබ්බේ, ඔය දත් දැම්මට පස්සේ මොකක් හරි අවුලක් ගියොත් ආයේ අලුත් දතක් ෆ්‍රී දෙනවා බන්..

    One to one replacement warranty එකක් දෙනවා

    implant eka wenailu, tooth eka (Crown) wenailu, implant eke tamai gaana wenas wenne, titenimum eka eka quality tynawalu, lankawe india we ehema daan cheap chinese ewa tamailu 150,000 tiyenne, korean 200,000+ usa uk daana ewa 450000 wenawalu ban,

    අඩේ මටත් ඔය වැඩේ කරගන්න ඕන
    කරනවා නං කොහෙද ශුවර් ප්ලේස් එක්ක තියෙන්නෙ
    වැඩේට කොයි තරම් කල් යනවද
    එක ලඟ දත් දෙකක් හරි තුනක් හරි නං වෙන වෙනම දත් තුන ඔය වගේ හයි කරනවද

    doctor kiwwe implant karala maasa 4k inna onalu tooth eka danna. dath ekak dekaknam same day danawada koheda kiwwa, 1,2k nam cheap 150,000 ewa awulak nelu, set ekama danawam hoda ewa demmoth hodailu,

    eka laga 2k nam one implant dala ekatama tooth dekak dai, tooth ekak 50000i lu, implant tamai ganna, dage 24 teeth walata 12 implant danawa kiwwe .

    man beluwe ZENITH DENTISTRY COLOMBO

    hemotama dannath belu jaw eke bone eka strong tiyenna onalu
    ------ Post added on Nov 14, 2022 at 11:03 AM
     
    • Like
    Reactions: charitha2011

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,301
    6,738
    113
    හෙල බිමේ
    උදේටයි රෑටයි කන්නාඩියක් ඉස්සරහට ගිහින් විනාඩි 10ක්‌ විතර අරන් දත් ටික මැදපන්..දත වගේම දතයි විදුරුමසයි සෙට් වෙන තැනයි විදුරුමසුයිත් හොඳට මැදපන්..

    කෙලවරේ දත් අස්සේ කෑම කෑලි හිර වෙනවා ලේසියෙන් යන්නේ නෑ.. ඒ නිසා ඒ හරිය brush එකෙන් පිරිමදිනවා වගේ මදින්න ඕන..

    ඕනෑවට වඩා දත් මද්දත් දත් දිරනවා.. ඒ නිසා උදේටයි රෑටයි විතරක් මද්දම ඇති.. දවසේ අනිත් වෙලාවලට කෑම බීම ගත්තොත් හොදට කට හෝදලා දාන්න.. Mouthwash එකක් ලග තියාගන්න පුලුවන් නම් ගොඩක් හොදයි
    මාත් රැට දත් නොමැද ඉඳලා තමයි කෙල උනේ.. දැන් හක්කෙ කෙළවරේම දත් දෙකට sorry වෙලා තියන්නේ . බාගයක් නෑ. ගලවන්න වෙයි
     
    • Sad
    Reactions: siri_ayya

    animation

    Well-known member
  • Aug 25, 2011
    15,921
    9,292
    113
    Microsoft
    අඩේ මටත් ඔය වැඩේ කරගන්න ඕන
    කරනවා නං කොහෙද ශුවර් ප්ලේස් එක්ක තියෙන්නෙ
    වැඩේට කොයි තරම් කල් යනවද
    එක ලඟ දත් දෙකක් හරි තුනක් හරි නං වෙන වෙනම දත් තුන ඔය වගේ හයි කරනවද
    Prof. K. A. Wettasinghe:yes:
     
    • Like
    Reactions: kinkon and NEMISIS