ඇත්තටම ලස්සනයි ශලනි අක්කී. මං ආස කරන නිළියක්. ඇස් වහක් කටවහක් නැහැ හරිම ලස්සනයි. හැබැයි මේස් දෙක ඔච්චර උඩට අදින එකට නම් මං කැමැති නැහැ. අපේ අම්මා කියලා තියෙන්නේ මේස් දෙක ඔච්චර උඩට අදින්නේ මුස්ලිම් අය කියලා.
කව්ද බන් මේවා සල්ලි දීල ගහන්නේ ?ගොඩක් අයට ඉන්කම් එක අඩු වෙලා වගෙ! එක එක වයිවාරන්න මැජික් පෙනන්නවා!
ගොඩක් අයට ඉන්කම් එක අඩු වෙලා වගෙ! එක එක වයිවාරන්න මැජික් පෙනන්නවා!
යටිපතුල් පිස්සන්ගෙ social network එකද