Amazon lay off

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    මොන රෙද්දක්ද බන් මේ වෙන්නෙ. අයි ටී ෆීල්ඩ් එකේ ඩිමාන්ඩ් එක වැඩී කියලා ගානක් වැඩි කරගන්න ඉද්දි මේ මොන ලබ්බක්ද මේ වෙන්නෙ?
     
    • Sad
    Reactions: Emarald

    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,320
    7,786
    113
    ට්‍රෙන්ඩ් එකට මිනිස්සු අස්කරන්නෙ නෑ බං. Revenue අඩුවුනාම අස්කරන්නේ
    hari ban eka man dhannawa. mata ahanna ona une oya vidhiyata anith unpopular companies walath layoffs yaida kiyala. basically worldwide industry wide layoff season. anith countries walath. (Eg:- Singapore, Australia, India)
     
    Last edited:
    • Like
    Reactions: Emarald

    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,141
    603
    113
    oya compaies wala nam loku over head ekak thiyenawa. Reason eka kattiya 2018 - 2020 tike godak employees lawa recruit kara overall production eka wadi kara ganna. Oya godak ain karana awa critical jobs nemei.

    And godak tasks dan automate karanawa oya compaines wala. but large to mid level compaies wala layoff wenne na. but awaye position fill wela jobs nathi wenna puluwan
     
    • Sad
    Reactions: Emarald

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,067
    72,195
    113
    මාලඹේ
    උන්ගේ FBA Centers වලට කට්ටිය නැහැ කියලා නාහයෙන් අඩනවා ඉන්න එවුනුත් අස් කරනවා
     
    • Wow
    Reactions: Emarald