දරුවෝ නෑ ඒත් කාලෙකට කලින් දරුවෙක්.
උන්ට උගේ දෙයක් කරගන්න දියන්
උබ උබේ දෙයක් කරගනින්
ඕම හාර හාර අහනකොට දෙමව්පියන් ඇනයක් බන් .
අහල නිකං ඉන් නෑනේ අනේ පුතේ නටල පෙන්න්න , ඒ සිංදුව කියන්න කිය කිය වද දෙනවා ගෙදරදී කොහේ හරි ගියාම පස්සේ ඌට මල පැන්නම " අනේ... හුකන් නැතුව මෙතනින් පලයන් " කියනවාSiravata.... Ipadichcha dawase idan unta ugannanna giyama, unta Tika kaleking igenima thiththa wenawa... Unta lamayi kaledi Wath freedom eke inna denna ona
දවසේ කතාව බං ඒක නම්අහල නිකං ඉන් නෑනේ අනේ පුතේ නටල පෙන්න්න , ඒ සිංදුව කියන්න කිය කිය වද දෙනවා ගෙදරදී කොහේ හරි ගියාම පස්සේ ඌට මල පැන්නම " අනේ... හුකන් නැතුව මෙතනින් පලයන් " කියනවා![]()
මොන්ටිසෝරී ටීචගේ වට්සැප් නම්බරේ ඉල්ලගනින්..Babage montisorry ekedi karana activities, ada davase kare monavada kiyala parentslata daily inform karanawada? ( via whatsapp or any other comunication method?)
kohatada babawa yawanne?
Eg: Ada mey poem eka kala kiyalaa