Montisori yana babala inna aya enna

cocacola

Well-known member
  • Jan 20, 2010
    1,573
    1,111
    113
    Android
    Babage montisorry ekedi karana activities, ada davase kare monavada kiyala parentslata daily inform karanawada? ( via whatsapp or any other comunication method?)
    kohatada babawa yawanne?

    Eg: Ada mey poem eka kala kiyalaa
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,992
    49,299
    113
    සේදවත්ත
    දරුවෝ නෑ ඒත් කාලෙකට කලින් දරුවෙක්.

    උන්ට උගේ දෙයක් කරගන්න දියන්
    උබ උබේ දෙයක් කරගනින්

    ඕම හාර හාර අහනකොට දෙමව්පියන් ඇනයක් බන් .
     
    • Like
    Reactions: KrishanL89

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    දරුවෝ නෑ ඒත් කාලෙකට කලින් දරුවෙක්.

    උන්ට උගේ දෙයක් කරගන්න දියන්
    උබ උබේ දෙයක් කරගනින්

    ඕම හාර හාර අහනකොට දෙමව්පියන් ඇනයක් බන් .

    Siravata.... Ipadichcha dawase idan unta ugannanna giyama, unta Tika kaleking igenima thiththa wenawa... Unta lamayi kaledi Wath freedom eke inna denna ona
     
    • Like
    Reactions: KrishanL89

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,992
    49,299
    113
    සේදවත්ත
    Siravata.... Ipadichcha dawase idan unta ugannanna giyama, unta Tika kaleking igenima thiththa wenawa... Unta lamayi kaledi Wath freedom eke inna denna ona
    අහල නිකං ඉන් නෑනේ අනේ පුතේ නටල පෙන්න්න , ඒ සිංදුව කියන්න කිය කිය වද දෙනවා ගෙදරදී කොහේ හරි ගියාම පස්සේ ඌට මල පැන්නම " අනේ... හුකන් නැතුව මෙතනින් පලයන් " කියනවා 😂
     
    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,615
    1
    4,454
    113
    Matale
    අහල නිකං ඉන් නෑනේ අනේ පුතේ නටල පෙන්න්න , ඒ සිංදුව කියන්න කිය කිය වද දෙනවා ගෙදරදී කොහේ හරි ගියාම පස්සේ ඌට මල පැන්නම " අනේ... හුකන් නැතුව මෙතනින් පලයන් " කියනවා 😂
    දවසේ කතාව බං ඒක නම්
     
    • Haha
    Reactions: Don GasCan

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,315
    1
    31,984
    113
    - උඩරට -
    Babage montisorry ekedi karana activities, ada davase kare monavada kiyala parentslata daily inform karanawada? ( via whatsapp or any other comunication method?)
    kohatada babawa yawanne?

    Eg: Ada mey poem eka kala kiyalaa
    මොන්ටිසෝරී ටීචගේ වට්සැප්‍ නම්බරේ ඉල්ලගනින්..
    ඊට පස්සේ රෑට නිදහසේ මැසේජ් කරලා අහපන් බබාලා දෙන්නා ගැනම 🤣