අ‍ායෙත් නිල වශයෙන්ම කැම්පස් යන්න ගත්තා බං. දැන් නම් මොරටුවෙත් පට්ට කෑලි ඉන්නවා. 😍😍

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,620
    1
    15,315
    113
    ඉස්සර නම් කෙල්ලෙක් දැක්කෙත් කලාතුරකින්. හිටියත් fashion design වගේ තමයි. දැන් නම් හැම course එකේම බාගයක් වගේ කෙල්ලො. 😍😍

    එ‍් විතරක් නෙවෙයි Gen Z එකේ උන් හැමෝම සාපේක්ෂව සුදුයි, උසයි, ලස්සනයි සහ open. අනික කවුරුත් බුම්මගෙන නෑ. ඕන තැනක කතා බහ කරනවා පට්ට friendly.

    වටිනාම දේ පපිල කකයා දැන් no more නිසා කැම්පස් එක රෑටත් අ‍ැරලා. එළි වෙනකල් හරි කජු කැලේ, බොල්ගොඩ lake පැත්තෙ කරක් ගහන්න පුළුවන්. දැන් WiFi ත් පට්ට fast. ❤️

    සැපට ඉන්න තරම් අ‍ාදායමක් තියාගෙන, මහන්සි නොවී නිදහසේ ඉන්න අතරෙ ඉගෙන ගෙන fun එකේ ඉන්න වගේම මේ වයසට එනකල් තියෙන අත්දැකීමුත් එක්කම එ‍්ක කරන්න හම්බුණ එකේ fun එක වචනෙන් විස්තර කරන්න බෑ ඉතින්. 😍😍

    මේක තමයි යකෝ life එක. ❤️

    Screenshot_20221116-162236.png
     
    Last edited:

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    උඹ ස්ටාෆ්ද? මාත් ඔය පැත්තෙ එනව වැඩ වලට හම්බෙමු දවසක.
     
    • Like
    Reactions: Ryan08

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,294
    1
    31,953
    113
    - උඩරට -
    ඉස්සර නම් කෙල්ලෙක් දැක්කෙත් කලාතුරකින්. හිටියත් fashion design වගේ තමයි. දැන් නම් හැම course එකේම බාගයක් වගේ කෙල්ලො. 😍😍

    එ‍් විතරක් නෙවෙයි Gen Z එකේ උන් හැමෝම සාපේක්ෂව සුදුයි, උසයි, ලස්සනයි සහ open. අනික කවුරුත් බුම්මගෙන නෑ. ඕන තැනක කතා බහ කරනවා පට්ට friendly.

    වටිනාම දේ පපිල කකයා දැන් no more නිසා කැම්පස් එක රෑටත් අ‍ැරලා. එළි වෙනකල් හරි කජු කැලේ, බොල්ගොඩ lake පැත්තෙ කරක් ගහන්න පුළුවන්. දැන් WiFi ත් පට්ට fast. ❤️

    සැපට ඉන්න තරම් අ‍ාදායමක් තියාගෙන, මහන්සි නොවී නිදහසේ ඉන්න අතරෙ ඉගෙන ගෙන fun එකේ ඉන්න වගේම මේ වයසට එනකල් තියෙන අත්දැකීමුත් එක්කම එ‍්ක කරන්න හම්බුණ එකේ fun එක වචනෙන් විස්තර කරන්න බෑ ඉතින්. 😍😍

    මේක තමයි යකෝ life එක. ❤️

    කෙල්ලෙක් එක්ක ෆොටෝ එකක් දාපන් කෝ බලන්න ඉතින්
     
    • Haha
    Reactions: wpril5

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,620
    1
    15,315
    113
    campus eke wada walata gannawa outsource / staff widihata :lol:

    ape gewal laga psycho dial ekak hitiya...mu specs dala, bags kare dagena yanne campus kiyala..(katubedda)

    habai u eke hitiye plumbing karanna :rofl: student id ekak nathuwa kisi deyak wiswasa karanna epa Lol
    FB_IMG_1668596115935.jpg

    හන්තානෙ ගියා plumbing කරන්ඩ. 🤣
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,620
    1
    15,315
    113
    ko View attachment 189693

    ko yko meke sudu kello

    uba 2000 ekekda
    20 batch තමයි සෙට් වෙන්නෙ. මම 1991. 😊
    ------ Post added on Nov 16, 2022 at 4:36 PM

    Broo once in a life time opportunity..me experience ekka camous giyama kello paw ban..matath oka hithila thiyenawa 😛
    එ‍්ක තමයි බං. මම කලින් සැරේ යද්දි කෙල්ලෙක් හිටපු නිසා අ‍ැතුළෙ එ‍්වා තියා ගන්න ගියේ නැහැ ඉතින්. දැන් එ‍් නිදහස තියෙනවා. 😊
    ------ Post added on Nov 16, 2022 at 4:37 PM
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,805
    21,829
    113
    ගම මහනුවරයි
    View attachment 189693
    හන්තානෙ ගියා plumbing කරන්ඩ. 🤣
    Munda usai sudui lassanai kiwwe uba? :lol:

    20 batch තමයි සෙට් වෙන්නෙ. මම 1991. 😊
    ------ Post added on Nov 16, 2022 at 4:36 PM

    එ‍්ක තමයි බං. මම කලින් සැරේ යද්දි කෙල්ලෙක් හිටපු නිසා අ‍ැතුළෙ එ‍්වා තියා ගන්න ගියේ නැහැ ඉතින්. දැන් එ‍් නිදහස තියෙනවා. 😊
    ------ Post added on Nov 16, 2022 at 4:37 PM
    Thawa monawa hari filters ithuru thiyenawada?
    ------ Post added on Nov 16, 2022 at 4:39 PM
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,620
    1
    15,315
    113
    ගුඩ් ලක් හොදට වැඩ ටික කරගෙන ඉවරයක් කරගනින් මේ පාර
    Thanks බං. 😍

    Munda usai sudui lassanai kiwwe uba? :lol:

    Thawa monawa hari filters ithuru thiyenawada?
    ------ Post added on Nov 16, 2022 at 4:39 PM
    අ‍ැරියස් 🤣🙏 තාම ගිහින් දවස් දෙක තුනයිනෙ. තව ටිකක් හිටහන් දාන්නම්.
    ------ Post added on Nov 16, 2022 at 4:41 PM