අ‍ායෙත් නිල වශයෙන්ම කැම්පස් යන්න ගත්තා බං. දැන් නම් මොරටුවෙත් පට්ට කෑලි ඉන්නවා. 😍😍

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎



    20 batch තමයි සෙට් වෙන්නෙ. මම 1991. 😊
    ------ Post added on Nov 16, 2022 at 4:36 PM


    එ‍්ක තමයි බං. මම කලින් සැරේ යද්දි කෙල්ලෙක් හිටපු නිසා අ‍ැතුළෙ එ‍්වා තියා ගන්න ගියේ නැහැ ඉතින්. දැන් එ‍් නිදහස තියෙනවා. 😊
    ------ Post added on Nov 16, 2022 at 4:37 PM
    okata gahuwe nadda
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    මෙකා මෙ මේම කිව්වට ඇත්තටම මු මෙ කියන්නෙ කැම්ප්ස් එකෙ කොල්ලො ගැන...
     
    • Haha
    Reactions: siri_ayya

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,628
    1
    15,328
    113
    අපි කලින් පාර හන්තාන ගිය දවස්වල මේ වගේ drone shots හීන තමයි ඉතින්.

    dji_fly_20221015_175208_310_1665836545945_photo.jpg

    [/URL]
    FB_IMG_1668597460189.jpg
     
    • Like
    Reactions: sawyer sweeten

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,501
    6,355
    113
    ඉස්සර නම් කෙල්ලෙක් දැක්කෙත් කලාතුරකින්. හිටියත් fashion design වගේ තමයි. දැන් නම් හැම course එකේම බාගයක් වගේ කෙල්ලො. 😍😍

    එ‍් විතරක් නෙවෙයි Gen Z එකේ උන් හැමෝම සාපේක්ෂව සුදුයි, උසයි, ලස්සනයි සහ open. අනික කවුරුත් බුම්මගෙන නෑ. ඕන තැනක කතා බහ කරනවා පට්ට friendly.

    වටිනාම දේ පපිල කකයා දැන් no more නිසා කැම්පස් එක රෑටත් අ‍ැරලා. එළි වෙනකල් හරි කජු කැලේ, බොල්ගොඩ lake පැත්තෙ කරක් ගහන්න පුළුවන්. දැන් WiFi ත් පට්ට fast. ❤️

    සැපට ඉන්න තරම් අ‍ාදායමක් තියාගෙන, මහන්සි නොවී නිදහසේ ඉන්න අතරෙ ඉගෙන ගෙන fun එකේ ඉන්න වගේම මේ වයසට එනකල් තියෙන අත්දැකීමුත් එක්කම එ‍්ක කරන්න හම්බුණ එකේ fun එක වචනෙන් විස්තර කරන්න බෑ ඉතින්. 😍😍

    මේක තමයි යකෝ life එක. ❤️

    View attachment 189695
    After 8 years registration cancel ne... Uba kohomada apahu athulata giye ... Uba fail unaada digatama ...
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,505
    18,140
    113
    මොකෝ බොලං සස්පෙන්ඩ් උනාද?

    සුවර් උඹ ලෙකියක්ට පයිය පෙන්නන්ඩ යන්න ඇති.

    එනිවේ ටී එල් එම් කෑලි ඉන්නව පක!
     
    • Haha
    Reactions: IndrajithGamage

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,628
    1
    15,328
    113
    Good luck 👍👍
    😍

    After 8 years registration cancel ne... Uba kohomada apahu athulata giye ... Uba fail unaada digatama ...
    8 academic years. 👍

    මොකෝ බොලං සස්පෙන්ඩ් උනාද?

    සුවර් උඹ ලෙකියක්ට පයිය පෙන්නන්ඩ යන්න ඇති.

    එනිවේ ටී එල් එම් කෑලි ඉන්නව පක!
    කන පතේ පහරන් නෑ බං. සිරා ලව් එකකට සෙට් කරගත්තොත් මිසක් එකම department එකේ උන්ව සෙක්කු පද්දන්න හිතන්නෙ මී හරක්.

    එ‍්වට තමයි අනිත් department තියෙන්නෙ. 😜
    ------ Post added on Nov 16, 2022 at 4:54 PM

    thoge wayasa penawa nakiya, :lol: :lol: :lol: :lol: scurvy wage
    ඉතින් 31 ක් වෙලා 22 ක් වගේ රඟපාන්න බෑ තමයි බං. එහෙම ඕනෙත් නෑ. 👍
    ------ Post added on Nov 16, 2022 at 4:56 PM
     
    Last edited:
    • Haha
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,505
    18,140
    113
    😍


    8 academic years. 👍


    කන පතේ පහරන් නෑ බං. සිරා ලව් එකකට සෙට් කරගත්තොත් මිසක් එකම Department එකේ උන්ට අ‍ැනලා පනින්න හිතන්නෙ මී හරක්.

    එ‍්වට තමයි අනිත් department තියෙන්නෙ. 😜
    ------ Post added on Nov 16, 2022 at 4:54 PM


    ඉතින් 31 ක් වෙලා 22 ක් වගේ රඟපාන්න බෑ තමයි බං. එහෙම ඕනෙත් නෑ. 👍
    ------ Post added on Nov 16, 2022 at 4:56 PM
    ඩිපාට්මන්ට් සුගර් ඩැඩි සීන් එකේ ඉදි උඹ.
    අවුලක් නෑ උඹට සල්ලිත් තියනව නම් සිරාවටම ආතල් එකේ ඇකඩමික් වැඩ ටික කරගන්න ත් පුලුවන්..

    ඕකෙ උන්‍ට උක උකම ඉන්නෙ නැතුව වැඩේ ගොඩ දාගනින්.
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,628
    1
    15,328
    113
    ඩිපාට්මන්ට් සුගර් ඩැඩි සීන් එකේ ඉදි උඹ.
    අවුලක් නෑ උඹට සල්ලිත් තියනව නම් සිරාවටම ආතල් එකේ ඇකඩමික් වැඩ ටික කරගන්න ත් පුලුවන්..

    ඕකෙ උන්‍ට උක උකම ඉන්නෙ නැතුව වැඩේ ගොඩ දාගනින්.
    මගෙ සීනි මට විතරයි හැබැයි. 🤣 🙏
     
    • Haha
    Reactions: Tricle_Buwa

    Arges

    Well-known member
  • Nov 11, 2022
    216
    509
    93
    බඩු ගැහිලි, පිම්පි සවිස් ගැන කියව කියවා ඒකෙ උන්ව ටකල් කරන්න ගිහින් ගූ යන්න කනවා උබ වෙලාවක. මේපාරකන් උබ ඕකෙන් ගුටිකාල එන්න වෙන්නෙ.
     
    • Haha
    Reactions: IndrajithGamage

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,628
    1
    15,328
    113
    බඩු ගැහිලි, පිම්පි සවිස් ගැන කියව කියවා ඒකෙ උන්ව ටකල් කරන්න ගිහින් ගූ යන්න කනවා උබ වෙලාවක. මේපාරකන් උබ ඕකෙන් ගුටිකාල එන්න වෙන්නෙ.
    මට කෙළවෙනකල් බලන් ඉඳපු ගොඩක් උන්ට හති වැටුණා බං. ඉස්සරහටත් එහෙමයි. එ‍් නිසා වැඩක් බලා ගනින්. 👍 🤣

    උඹ ස්ටාෆ්ද? මාත් ඔය පැත්තෙ එනව වැඩ වලට හම්බෙමු දවසක.
    විකාරද බං මම student. උඹ මොකාද කියල දන් නෑනෙ. අ‍ැවිත් විස්තරේ කියල කතා කරපන් ඉතින්. 😊
    ------ Post added on Nov 16, 2022 at 5:05 PM
     
    • Like
    Reactions: lovethebomb