After 8 years registration cancel ne... Uba kohomada apahu athulata giye ... Uba fail unaada digatama ...ඉස්සර නම් කෙල්ලෙක් දැක්කෙත් කලාතුරකින්. හිටියත් fashion design වගේ තමයි. දැන් නම් හැම course එකේම බාගයක් වගේ කෙල්ලො.
එ‍් විතරක් නෙවෙයි Gen Z එකේ උන් හැමෝම සාපේක්ෂව සුදුයි, උසයි, ලස්සනයි සහ open. අනික කවුරුත් බුම්මගෙන නෑ. ඕන තැනක කතා බහ කරනවා පට්ට friendly.
වටිනාම දේ පපිල කකයා දැන් no more නිසා කැම්පස් එක රෑටත් අැරලා. එළි වෙනකල් හරි කජු කැලේ, බොල්ගොඩ lake පැත්තෙ කරක් ගහන්න පුළුවන්. දැන් WiFi ත් පට්ට fast.
සැපට ඉන්න තරම් අාදායමක් තියාගෙන, මහන්සි නොවී නිදහසේ ඉන්න අතරෙ ඉගෙන ගෙන fun එකේ ඉන්න වගේම මේ වයසට එනකල් තියෙන අත්දැකීමුත් එක්කම එ‍්ක කරන්න හම්බුණ එකේ fun එක වචනෙන් විස්තර කරන්න බෑ ඉතින්.
මේක තමයි යකෝ life එක.
View attachment 189695
Ko petti oluwawa penna nane meke...
තව ඔය වගේ ප්රශ්න අහපන්. එතකොට උඹෙ මොළේ තරම වැටහෙනවා.Ko petti oluwawa penna nane meke...
Drone ekenda gaththe? nathnam uba gahaka nagalada inne?
Good luck![]()
8 academic years.After 8 years registration cancel ne... Uba kohomada apahu athulata giye ... Uba fail unaada digatama ...
කන පතේ පහරන් නෑ බං. සිරා ලව් එකකට සෙට් කරගත්තොත් මිසක් එකම department එකේ උන්ව සෙක්කු පද්දන්න හිතන්නෙ මී හරක්.මොකෝ බොලං සස්පෙන්ඩ් උනාද?
සුවර් උඹ ලෙකියක්ට පයිය පෙන්නන්ඩ යන්න ඇති.
එනිවේ ටී එල් එම් කෑලි ඉන්නව පක!
ඉතින් 31 ක් වෙලා 22 ක් වගේ රඟපාන්න බෑ තමයි බං. එහෙම ඕනෙත් නෑ.thoge wayasa penawa nakiya,![]()
![]()
![]()
scurvy wage
ඩිපාට්මන්ට් සුගර් ඩැඩි සීන් එකේ ඉදි උඹ.
8 academic years.
කන පතේ පහරන් නෑ බං. සිරා ලව් එකකට සෙට් කරගත්තොත් මිසක් එකම Department එකේ උන්ට අැනලා පනින්න හිතන්නෙ මී හරක්.
එ‍්වට තමයි අනිත් department තියෙන්නෙ.
------ Post added on Nov 16, 2022 at 4:54 PM
ඉතින් 31 ක් වෙලා 22 ක් වගේ රඟපාන්න බෑ තමයි බං. එහෙම ඕනෙත් නෑ.
------ Post added on Nov 16, 2022 at 4:56 PM
මගෙ සීනි මට විතරයි හැබැයි.ඩිපාට්මන්ට් සුගර් ඩැඩි සීන් එකේ ඉදි උඹ.
අවුලක් නෑ උඹට සල්ලිත් තියනව නම් සිරාවටම ආතල් එකේ ඇකඩමික් වැඩ ටික කරගන්න ත් පුලුවන්..
ඕකෙ උන්‍ට උක උකම ඉන්නෙ නැතුව වැඩේ ගොඩ දාගනින්.
මට කෙළවෙනකල් බලන් ඉඳපු ගොඩක් උන්ට හති වැටුණා බං. ඉස්සරහටත් එහෙමයි. එ‍් නිසා වැඩක් බලා ගනින්.බඩු ගැහිලි, පිම්පි සවිස් ගැන කියව කියවා ඒකෙ උන්ව ටකල් කරන්න ගිහින් ගූ යන්න කනවා උබ වෙලාවක. මේපාරකන් උබ ඕකෙන් ගුටිකාල එන්න වෙන්නෙ.
විකාරද බං මම student. උඹ මොකාද කියල දන් නෑනෙ. අැවිත් විස්තරේ කියල කතා කරපන් ඉතින්.උඹ ස්ටාෆ්ද? මාත් ඔය පැත්තෙ එනව වැඩ වලට හම්බෙමු දවසක.