Digitalocean Servers not accessible with SLT WiFi

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    අඩෝ සිරා නේ බන්.. Router wifi එකෙන් access කරන්න බෑ.. Mobile data වලින් පුලුවන් :shocked:
     

    ILSL

    Active member
  • Dec 13, 2012
    681
    159
    43
    Sri Lanka
    Fibre eken mage nan oya link ekata yanawa. Wena ekk ද balanna ona
    ape office eke unge ekettawath gewal wala SLT walin yanna ba. customer complain ho gala service eka down kiyala. mona reddakda manda. servers okkoma up kisi awulak na. mobile data walin wada kisi awulak nathuwa
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,157
    72,323
    113
    මාලඹේ
    Tunneling Block කරාම ඔහොම වෙනවා ඩයලොග් එකෙත් ඉස්සරහ ඔය කේස් එක තිබුණා
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,008
    12,538
    113
    Tunneling Block කරාම ඔහොම වෙනවා ඩයලොග් එකෙත් ඉස්සරහ ඔය කේස් එක තිබුණා
    OVH Servers වලට යන්න බැරි අවුලක් තිබ්බා Dialog එකේ පහු ගිය දවස් වල
     
    • Like
    Reactions: siri_ayya

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,472
    113
    Dialog WiFi walinuth me site access karanna ba machan :unsure:

    Screenshot 2022-11-16 at 7.32.25 PM.png
     

    ILSL

    Active member
  • Dec 13, 2012
    681
    159
    43
    Sri Lanka
    Tunneling Block කරාම ඔහොම වෙනවා ඩයලොග් එකෙත් ඉස්සරහ ඔය කේස් එක තිබුණා
    temporary seen ekakda oka machan? mara wathayak wela inne ho ho gala complain enawa service down kiyala

    Dialog WiFi walinuth me site access karanna ba machan :unsure:

    View attachment 189700
    mobile data da nattam 4G broadband da?
    ------ Post added on Nov 16, 2022 at 7:33 PM
     

    sanjuprasad

    Well-known member
  • Feb 8, 2015
    2,929
    4,815
    113
    Roubaix,France
    OVH Servers වලට යන්න බැරි අවුලක් තිබ්බා Dialog එකේ පහු ගිය දවස් වල
    එහෙම අවුලක් උනේ නෑනෙ. මන් උන්ට කතා කරල ping එකත් අඩු කර ගත්ත. මගෙත් OVH server එකක් තියෙනව RDP එකක් විදියට පාවිච්චි කරන
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,008
    12,538
    113
    එහෙම අවුලක් උනේ නෑනෙ. මන් උන්ට කතා කරල ping එකත් අඩු කර ගත්ත. මගෙත් OVH server එකක් තියෙනව RDP එකක් විදියට පාවිච්චි කරන
    අනේ මන්දා මටනම් Customers ලා Call කළා පස්සේ බලනකොට අපේ නොවන Servers වලට යන්න බෑ Dialog වලින් දවස් දෙකක් වගේ යනකොට ඉබේම හරි ගිහින් තිබ්බා.
     

    sanjuprasad

    Well-known member
  • Feb 8, 2015
    2,929
    4,815
    113
    Roubaix,France
    SLT වල රවුටින්ග් issue එකක් වෙන්න ඇති. MTR එකක් දාල බලන්න. නැත්නම් tracert දාල බලන්න මොන hop එකෙන්ද unreachable වෙන්නෙ කියල
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    SLT, Dialog HBB, Hutch... danata me 3ta wada karanne na kiyala aranchi awa. mokakda ban me wenne. service eka anatha wenawa mehema giyoth. mama pitarata inna un keepa denekgen ahuwa. un okkotama kisi awulak nathuwa wada.
    එකනම් දන්නේ නැ. expert කෙනෙක් නෙවේ බන්.

    firewall එකෙන් ලංකාව block වෙලාද කියල බැලුව ද?

    Cloudflare DNS use කරලා බලන්න.