එහෙම එකක් ඇත්තටම ආවොත් පුළුවන්. වෙන්න බැරි දේවල් ගොඩක් දාගෙන අය වැයක් හදලා. ලබන අවුරුද්දෙත් සල්ලි අච්චු ගගහා ඉන්න වෙයිෆොනිල් දැන් නම් නාකි, උත් ය්වන්න ඔනදුම්කොළ සමාගම්වලින් අගේට බදු අය කරගන්න පුලූවන්. ඒත් මුන් බීඩීයෙන් රු2ක් ගත්ත එක විතරයි කරේ. අනිත් සේරම සාමන්ය මනුස්සයගෙන් අය කරගන්නෙ.
මේවා දැන දැනත් තව දේශපාලන පක්ෂවලට කඩේ පලයල්ලා. (අදාළ අයට පේන්න දැම්මේ)
අයවැයත් අන්තිම අසාර්ථකයි. කියලා තියන දේවල ඒ විදියට ලැබෙන්නෙ නැහැ. නිකමට හිතපන් උබ ෂෝටිස් විකුණන පෙට්ටි කඩයක් පටන් ගත්තා කියලා. උබට රෝල් 1000ක, වඩේ 1000ක විතර ඕඩරයක් ඇවිත් සතියෙන් ලක්ෂයක් හොයන්න පුළුවන් වගේ සිහින් ලෝකෙක රනිල් ඉන්නේ.එහෙම එකක් ඇත්තටම ආවොත් පුළුවන්. වෙන්න බැරි දේවල් ගොඩක් දාගෙන අය වැයක් හදලා. ලබන අවුරුද්දෙත් සල්ලි අච්චු ගගහා ඉන්න වෙයි
අඩෝ ඉස්සර වගේ නෙවේ දැන් රනිල යහමගට අරන් තියෙන්නේ නාකි මයිනා