බඩු සෙස්

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,241
    26,693
    113
    Kandy
    රනි ට විස්වාසේ දීලා

    FB_IMG_1668688871821.jpg
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    දුම්කොළ සමාගම්වලින් අගේට බදු අය කරගන්න පුලූවන්. ඒත් මුන් බීඩීයෙන් රු2ක් ගත්ත එක විතරයි කරේ. අනිත් සේරම සාමන්‍ය මනුස්සයගෙන් අය කරගන්නෙ.

    මේවා දැන දැනත් තව දේශපාලන පක්‍ෂවලට කඩේ පලයල්ලා. (අදාළ අයට පේන්න දැම්මේ)

    අයවැයත් අන්තිම අසාර්ථකයි. කියලා තියන දේවල ඒ විදියට ලැබෙන්නෙ නැහැ. නිකමට හිතපන් උබ ෂෝටිස් විකුණන පෙට්ටි කඩයක් පටන් ගත්තා කියලා. උබට රෝල් 1000ක, වඩේ 1000ක විතර ඕඩරයක් ඇවිත් සතියෙන් ලක්‍ෂයක් හොයන්න පුළුවන් වගේ සිහින් ලෝකෙක රනිල් ඉන්නේ. :lol: එහෙම එකක් ඇත්තටම ආවොත් පුළුවන්. වෙන්න බැරි දේවල් ගොඩක් දාගෙන අය වැයක් හදලා. ලබන අවුරුද්දෙත් සල්ලි අච්චු ගගහා ඉන්න වෙයි
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795

    ෆොනිල් දැන් නම් නාකි, උත් ය්වන්න ඔන
     
    • Like
    Reactions: Any.key

    shenat

    Well-known member
  • May 13, 2007
    58,344
    86,606
    113
    ආශ්චර්යමත් රටක

    අඩෝ ඉස්සර වගේ නෙවේ දැන් රනිල යහමගට අරන් තියෙන්නේ නාකි මයිනා

    මයින මේව කියලා අනාත @erozan බෑල්ලිව දෙලොවක් අතර තනි කරනවා. 🤭 රනිලගෙ ගූ කකා මයිනට වැඩ කරන්න වෙලා. 🤣🤣
     
    • Haha
    Reactions: Xi Jinping

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,117
    113
    Erozan's Mom's room
    මයින මේව කියලා අනාත @erozan බෑල්ලිව දෙලොවක් අතර තනි කරනවා. 🤭 රනිලගෙ ගූ කකා මයිනට වැඩ කරන්න වෙලා. 🤣🤣

    @erozan මයිනගේ බෙට්ට කකා ඕකා මේවා දැක්කම හැංගෙනවා
     
    • Haha
    Reactions: shenat