භුමි කම්පා ගැන මෙලෝ හුප්ටක් නොදන්න සුනාමි මධ්‍යස්ථානෙ පිං පඩි කාරයන්ගෙ බොරු නිවේදනවලට රැවටෙන්න එපා! නිතරම ඉන්ද්‍රජිත්ගෙ තියරිය පාවිච්චි කරන්න.🙏

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,723
    1
    15,424
    113
    හායි මචන්ලා, අදත් වැදගත් දෙයක් අරගෙන අ‍ාවා.

    මේ තියෙන්නෙ හැමදාම වගේ කොහේ හරි පොඩි භුමි කම්පා කට්ටක් අ‍ාවම, අපේ සුනාමි මධ්‍යස්ථානයෙ ඉන්න කැම්පේන් කරලා රස්සා අරගෙන පිං පඩියට කඹුරන කාලකන්නි ටික රටේ මිනිස්සු කුලප්පු කරන්න දාන පොන්න නිවේදනය.

    1428D802-83B0-4681-BB18-0A9520F751C8.jpg

    මේ වගේ මී හරක් නිවේදනවලට කුලප්පු වෙන්නෙ නැතිව භුමි කම්පා ගැන සාමාන්‍ය දැනුමක්වත් තියෙන මං කියන දේ අහපන්. එතකොට බොරුවට කුලප්පු වෙලා කලබල වෙන්න අවශ්‍ය නෑ. කරන්න තියෙන්නෙ ඉන්ද්‍රජිත්ගෙ සුනාමි තියරිය පාවිච්චි කරන එක!

    ඉතින් මොකක්ද මගෙ තියරිය? කරන්න තියෙන්නෙ භුමි කම්පාවෙ magnitude එක 8.2 හෝ ඊට අඩුද කියලා බලන එක. එහෙම නම් ගණන්වත් නොගෙන අනිත් පැත්ත හැරිලා බුදියපන්. මේ කපේට සුනාමියක් ලංකාවට එන් නෑ. 🙏

    මම මේක අද ඊයෙ නෙවෙයි සෑහෙන කාලෙකට කලින් කියපු දෙයක්. මෙන්න මේ thread එකේ වැඩි විස්තර තියෙනවා. මේක මම ලංකාව අවට tectonic plates ටික අනුව භූමි කම්පා අ‍ැති වෙන ප්‍රදේශයි, මුහුදෙ ගැඹුරයි, magnitude එක අනුව මුදා හරින ශක්තියයි බලලා හදා ගත්ත estimation එකක්. හැබැයි හරියටම හරි ඉතින්.

    https://elakiri.com/threads/සුනාමි-...ටර්-මාපකයේ-ඒකක-ගණන-බලලා-සතුටින්-ඉන්න.2001512/

    Thread එකට යන්න කම්මැලි උන්ට සාරාංශය මෙතන දාන්නම්.

    8.2 හෝ ඊට අඩු නම් මොන බිජ්ජක්වත් එන් නෑ. ලංකාවෙ වෙරළකට කිලෝමීටර් 500 කට වඩා ළඟින් අ‍ැති වුණොත් විතරක් ඕක 7 විදිහට අඩු කරන්න ඕන. එ‍්ත් එහෙම ප්‍රදේශයක 6.6 කට වැඩි භූමි කම්පා එන්න කිසිම ඉඩක් නෑ. අ‍ෑතින් සිදු වෙන සියලුම භූමි කම්පාවලට මගෙ තියරිය අදාළයි.

    8.3 - 8.7 අතර තිබුණොත් නම් මීටරේක එක හමාරක පොඩි රැල්ලක් එන්න පුළුවන්. හැබැයි එ‍්ක අනිවාර්ය නෑ. රැල්ලක් නැතිම වෙන්නත් පුළුවන්. ඉතින් අ‍ැත්තටම ලොකු දේපළ හානියක් එහෙම වෙන්න ඉඩක් නෑ. Beach අවට තැන්වලට ටිකක් වතුර දායි එච්චරයි.

    8.8 හෝ ඊට වැඩි නම් තමයි අපි බය වෙන්න ඕන. මතක තියා ගන්න scale එක logarithmic. ඉතින් 8.8 එකේ energy එක 8.3 වගේ 6 ගුණයකට කිට්ටුයි. සුනාමි එන්නෙත් අන්න එ‍්වායෙන්. ඉතින් 8.8 හරි, ඊට වැඩි හරි magnitude එකක් කිව්වොත් අවධානය දීපන්.

    හැමදාම නිව්ස් අස්සෙ පුක ඉරාගෙන කියවන 5.5-7.2 අතර හිමිජ්ජන් බයිලාවලින් මේ කපේට සුනාමියක් තියා මොන අ‍ැට ලබ්බක්වත් එන් නෑ. මුන්ට පින් පඩි කකා ඉන්න ගමන් කරන්න වැඩක් නැතිවට දාන නිවේදන මේවා. නිව්ස් එක අහලා පුකෙන් හිනා වෙලා අනිත් පැත්ත හැරිලා බුදියපන්.

    එහෙනම් ඉන්ද්‍රජිත්ගෙ සුනාමි තියරිය පාවිච්චි කරලා සතුටින් ජීවත් වෙයන්. බුදු සරණයි. 🙏
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,707
    23,368
    113
    මේ වගේ මී හරක් නිවේදනවලට කුලප්පු වෙන්නෙ නැතිව භුමි කම්පා ගැන සාමාන්‍ය දැනුමක්වත් තියෙන මං කියන දේ අහපන්.
    පුලුවන්නන් මරපන් මිනිස්සුන්ව. උබ මොකක්ද දැන් යොදාගත්ත මොඩලය ඕකට? දාපන් බලන්න. රිච්ටර් මාපකයේ 4-5 භූ කම්පන වලිනුත් ඕන තරන් සුනාමි ඇවිත් තියෙනව. උබට 8.2 කියල හරි අංකයක් කියන්නනන් ලංකාව ආශ්‍රිතව විශේෂ මොඩලයක් තියෙන්න ඕනෙ. එහෙනන් ඒක පබ්ලිෂ් කරපන්.

    අනිත් එක සුනාමි එන්නෙ භූ කම්පන විතරක් හින්ද නෙමේ. මුහුද පතුලෙ ගිනි කදු විදාරණ වගේම මුහුදු පතුලෙ නාය යෑම් හින්දත් ලොකු සුනාමි ඇති වෙනව. පොඩි භූමි කම්පාවක් එක්ක මේ වගේ එකක් trigger වෙන්න පුලුවන්. දන්නැතුව කියවන්න එපා මේ වගේ critical දේවල් වලදි.
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,723
    1
    15,424
    113
    පුලුවන්නන් මරපන් මිනිස්සුන්ව. උබ මොකක්ද දැන් යොදාගත්ත මොඩලය ඕකට? දාපන් බලන්න. රිච්ටර් මාපකයේ 4-5 භූ කම්පන වලිනුත් ඕන තරන් සුනාමි ඇවිත් තියෙනව. උබට 8.2 කියල හරි අංකයක් කියන්නනන් ලංකාව ආශ්‍රිතව විශේෂ මොඩලයක් තියෙන්න ඕනෙ. එහෙනන් ඒක පබ්ලිෂ් කරපන්.

    අනිත් එක සුනාමි එන්නෙ භූ කම්පන විතරක් හින්ද නෙමේ. මුහුද පතුලෙ ගිනි කදු විදාරණ වගේම මුහුදු පතුලෙ නාය යෑම් හින්දත් ලොකු සුනාමි ඇති වෙනව. පොඩි භූමි කම්පාවක් එක්ක මේ වගේ එකක් trigger වෙන්න පුලුවන්. දන්නැතුව කියවන්න එපා මේ වගේ critical දේවල් වලදි.
    අනේ ඉතින් මඟුලක් කියනවා. මම කියලා තියෙන්නෙ ලංකාව ගැන බොල. ලියල තියෙන දේ හරියට කියවපන් 69 ලක්ෂෙ වගේ නොවී. ලංකාව වටේ තියෙන tectonic plates වල ස්වභාවය, මුහුදෙ ගැඹුර සහ භූමිකම්පා මුදා හරින ශක්තිය අනුව මේක හදා ගත්තෙ. එ‍්වා අනුව ලෝකෙ සිද්ධ වෙන කිසිම 8.2 හෝ ඊට අඩු භුමි කම්පාවකින් ලංකාවට සුනාමියක් එන් නෑ.

    මිනිස්සු මරනවාට වඩා අවුල බොරු කියලා කුලප්පු කරන එක. මම එ‍්ක නවත්තන්නයි උත්සාහ කරන්නෙ. කවදාක හරි 8.2 හෝ ඊට අඩු එකකින් ලංකාවට සුනාමියක් අ‍ාවොත් බලමුකො නේද? එතකල් කුලප්පු වෙවී හිටපන් ඉතින් අ‍ාස නම්. 🤣🤣

    යටින්ම තියෙන කතාවලින් උඹෙ ගොබ්බ මනස හොඳට පිළිබිඹු වෙනවා. උඹ භුමි කම්පාවක් කියන්නෙ මොකක්ද කියල දන්නවද බං? Plates එහා මෙහා වෙලා සිද්ධ වුණත්, ගිනි කඳු පිපිරුවත්, ලොකු නාය යාමක් වුණත්, ග්‍රහකයක් කඩා වැටුණත් ඔය සේරම "භුමි කම්පා" තමයි බොල. එ‍්වා මනින්නෙ Richter scale එකෙන්. එ‍්කෙන් කියවෙන ඉලක්කම ගැනයි මම කියල තියෙන්නෙ. ලංකාව අවට ඔය මොනවත් වෙලා 8.2 ට අඩු කම්පනයක් අ‍ාවොත් කිසිම සුනාමියක් මේ කපේට එන් නැහැ. 👍
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,707
    23,368
    113
    ලංකාව වටේ තියෙන tectonic plates වල ස්වභාවය, මුහුදෙ ගැඹුර සහ භූමිකම්පා මුදා හරින ශක්තිය අනුව මේක හදා ගත්තෙ. එ‍්වා අනුව ලෝකෙ සිද්ධ වෙන කිසිම 8.2 හෝ ඊට අඩු භුමි කම්පාවකින් ලංකාවට සුනාමියක් එන් නෑ.
    කෝ ඉතින් දාපන් calculations ටිකවත්? මොකෙන්ද simulate කරේ? ඒවා දාපන් නැතුව trust me bro හරියන් නෑ.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,869
    113
    Fantasy
    මෙහෙමයි මචන් . ..
    හැමදෙයක් ගැනම පොඩ්ඩ පොඩ්ඩ දන්න එක භයානකයි මුකුත් නොදැන ඉන්නවට වඩා. ඒ හින්දා උබ කියන ඒවා හිස් මුදුනින් පිලිගන්න කොට්ඨාසයක් ඉන්නවා නම් උන්ව මරා ගන්නෙ නැතුව හිටපන්.
    ගෑනුන්ට විස්වාසේ දෙන එකට උබ ස්පෙශලයිස්ඩ්. අන්න ඒක කරගෙන ඉදපන් ලීක් එහෙම ආපු ගමන් අපිට දීලා.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,854
    8
    35,439
    113
    කෝ ඉතින් දාපන් calculations ටිකවත්? මොකෙන්ද simulate කරේ? ඒවා දාපන් නැතුව trust me bro හරියන් නෑ.
    He's not wrong... But you can just search the NOAA for proof. They hold a complete database of all these events.

    https://www.ngdc.noaa.gov/hazel/view/hazards/tsunami/event-search

    If you insert Earthquake magnitude between 7 to 8, it gives you 789 Tsunami events. More details of these events are there in the output table.
     
    • Like
    Reactions: IndrajithGamage

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,723
    1
    15,424
    113
    He's not wrong... But you can just search the NOAA for proof. They hold a complete database of all these events.

    https://www.ngdc.noaa.gov/hazel/view/hazards/tsunami/event-search

    If you insert Earthquake magnitude between 7 to 8, it gives you 789 Tsunami events. More details of these events are there in the output table.
    Absolutely not! Search again with the Indian Ocean selected. There's no Tsunami events in recorded history anywhere near Sri Lanka arising out of a 8.2 or less! It is simply impossible to happen. There's no energy in such an Earthquake with such a distance to send a tidal wave. You can look at recorded events for proof, but this is also a case for physics. There are things that are impossible due to laws of physics, and this is one. 😊

    මෙහෙමයි මචන් . ..
    හැමදෙයක් ගැනම පොඩ්ඩ පොඩ්ඩ දන්න එක භයානකයි මුකුත් නොදැන ඉන්නවට වඩා. ඒ හින්දා උබ කියන ඒවා හිස් මුදුනින් පිලිගන්න කොට්ඨාසයක් ඉන්නවා නම් උන්ව මරා ගන්නෙ නැතුව හිටපන්.
    ගෑනුන්ට විස්වාසේ දෙන එකට උබ ස්පෙශලයිස්ඩ්. අන්න ඒක කරගෙන ඉදපන් ලීක් එහෙම ආපු ගමන් අපිට දීලා.
    එහෙම නෙවෙයි, මම එ‍්කෙ specialized නිසා උඹලා හිතාගෙන ඉන්නවා මට පුළුවන් එච්චරයි කියලා. අන්න එ‍්කයි වැරදුණ තැන. 😊

    කෝ ඉතින් දාපන් calculations ටිකවත්? මොකෙන්ද simulate කරේ? ඒවා දාපන් නැතුව trust me bro හරියන් නෑ.
    හිටහන් මම උඹලට තේරුම් ගන්න පුළුවන් විදිහට සිංහලෙන් හදලා thread එකක් දාන්නම්.
    ------ Post added on Nov 19, 2022 at 7:54 AM
     
    • Like
    Reactions: windows_ubuntu

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,854
    8
    35,439
    113
    Absolutely not! Search again with the Indian Ocean selected. There's no Tsunami events in recorded history anywhere near Sri Lanka arising out of a 8.2 or less! It is simply impossible to happen. There's no energy in such an Earthquake with such a distance to send a tidal wave. You can look at recorded events for proof, but this is also a case for physics. There are things that are impossible due to laws of physics, and this is one. 😊

    ------ Post added on Nov 19, 2022 at 7:54 AM
    That's why I said you are not wrong...at the very beginning. :ROFLMAO:
    The rest is for anyone's knowledge. There's nothing impossible. In August 2021, a magnitude 7.5 earthquake hit near the South Sandwich Islands, creating a tsunami that rippled around the globe. The epicenter was 47 kilometers below the Earth’s surface — too deep to initiate a tsunami. But it did.
    The reason was only found recently.
     
    THWAR

    Junior member
  • Oct 21, 2020
    83
    57
    18
    හායි මචන්ලා, අදත් වැදගත් දෙයක් අරගෙන අ‍ාවා.

    මේ තියෙන්නෙ හැමදාම වගේ කොහේ හරි පොඩි භුමි කම්පා කට්ටක් අ‍ාවම, අපේ සුනාමි මධ්‍යස්ථානයෙ ඉන්න කැම්පේන් කරලා රස්සා අරගෙන පිං පඩියට කඹුරන කාලකන්නි ටික රටේ මිනිස්සු කුලප්පු කරන්න දාන පොන්න නිවේදනය.

    View attachment 189872

    මේ වගේ මී හරක් නිවේදනවලට කුලප්පු වෙන්නෙ නැතිව භුමි කම්පා ගැන සාමාන්‍ය දැනුමක්වත් තියෙන මං කියන දේ අහපන්. එතකොට බොරුවට කුලප්පු වෙලා කලබල වෙන්න අවශ්‍ය නෑ. කරන්න තියෙන්නෙ ඉන්ද්‍රජිත්ගෙ සුනාමි තියරිය පාවිච්චි කරන එක!

    ඉතින් මොකක්ද මගෙ තියරිය? කරන්න තියෙන්නෙ භුමි කම්පාවෙ magnitude එක 8.2 හෝ ඊට අඩුද කියලා බලන එක. එහෙම නම් ගණන්වත් නොගෙන අනිත් පැත්ත හැරිලා බුදියපන්. මේ කපේට සුනාමියක් ලංකාවට එන් නෑ. 🙏

    මම මේක අද ඊයෙ නෙවෙයි සෑහෙන කාලෙකට කලින් කියපු දෙයක්. මෙන්න මේ thread එකේ වැඩි විස්තර තියෙනවා. මේක මම ලංකාව අවට tectonic plates ටික අනුව භූමි කම්පා අ‍ැති වෙන ප්‍රදේශයි, මුහුදෙ ගැඹුරයි, magnitude එක අනුව මුදා හරින ශක්තියයි බලලා හදා ගත්ත estimation එකක්. හැබැයි හරියටම හරි ඉතින්.

    https://elakiri.com/threads/සුනාමි-අවදානමක්-ගැන-කියන-පට්ටපල්-බොරුවලට-රැවටෙන්න-එපා-ඉන්ද්‍රජිත්ගේ-නියමය-මතක-තියා-ගන්න-රිච්ටර්-මාපකයේ-ඒකක-ගණන-බලලා-සතුටින්-ඉන්න.2001512/

    Thread එකට යන්න කම්මැලි උන්ට සාරාංශය මෙතන දාන්නම්.

    8.2 හෝ ඊට අඩු නම් මොන බිජ්ජක්වත් එන් නෑ. ලංකාවෙ වෙරළකට කිලෝමීටර් 500 කට වඩා ළඟින් අ‍ැති වුණොත් විතරක් ඕක 7 විදිහට අඩු කරන්න ඕන. එ‍්ත් එහෙම ප්‍රදේශයක 6.6 කට වැඩි භූමි කම්පා එන්න කිසිම ඉඩක් නෑ. අ‍ෑතින් සිදු වෙන සියලුම භූමි කම්පාවලට මගෙ තියරිය අදාළයි.

    8.3 - 8.7 අතර තිබුණොත් නම් මීටරේක එක හමාරක පොඩි රැල්ලක් එන්න පුළුවන්. හැබැයි එ‍්ක අනිවාර්ය නෑ. රැල්ලක් නැතිම වෙන්නත් පුළුවන්. ඉතින් අ‍ැත්තටම ලොකු දේපළ හානියක් එහෙම වෙන්න ඉඩක් නෑ. Beach අවට තැන්වලට ටිකක් වතුර දායි එච්චරයි.

    8.8 හෝ ඊට වැඩි නම් තමයි අපි බය වෙන්න ඕන. මතක තියා ගන්න scale එක logarithmic. ඉතින් 8.8 එකේ energy එක 8.3 වගේ 6 ගුණයකට කිට්ටුයි. සුනාමි එන්නෙත් අන්න එ‍්වායෙන්. ඉතින් 8.8 හරි, ඊට වැඩි හරි magnitude එකක් කිව්වොත් අවධානය දීපන්.

    හැමදාම නිව්ස් අස්සෙ පුක ඉරාගෙන කියවන 5.5-7.2 අතර හිමිජ්ජන් බයිලාවලින් මේ කපේට සුනාමියක් තියා මොන අ‍ැට ලබ්බක්වත් එන් නෑ. මුන්ට පින් පඩි කකා ඉන්න ගමන් කරන්න වැඩක් නැතිවට දාන නිවේදන මේවා. නිව්ස් එක අහලා පුකෙන් හිනා වෙලා අනිත් පැත්ත හැරිලා බුදියපන්.

    එහෙනම් ඉන්ද්‍රජිත්ගෙ සුනාමි තියරිය පාවිච්චි කරලා සතුටින් ජීවත් වෙයන්. බුදු සරණයි. 🙏
    Ane tho danna Labbak kathaa karapan.
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638

    ඉන්ද්‍රයා එලකිරි එකට පට්ට සම්පතක් නේද මේක නොදන්න දෙයක් නෑ බඩුනම් බඩු මොඩෙල්ලනම් මොඩෙල්ලා පොලිටික්ස් නම් පොලිටික්ස් , Mobitel ඩේටා දන්සල්නම් එව්වා දැන් මෙන්න භූ විද්යාවටත් බැහැල...එල එල.. ආන්ඩුවෙ භූවිද්යා සුනාමි පන්ඩිත සෙට් එක LEFT
    :love2:
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඕක උබේ theroy එකක් කියල බොරු දන්නා එපා.

    https://www.usgs.gov/faqs/what-it-about-earthquake-causes-tsunami

    What is it about an earthquake that causes a tsunami?​

    Although earthquake magnitude is one factor that affects tsunami generation, there are other important factors to consider. The earthquake must be a shallow marine event that displaces the seafloor. Thrust earthquakes (as opposed to strike slip) are far more likely to generate tsunamis, but small tsunamis have occurred in a few cases from large (i.e., > M8) strike-slip earthquakes.
    Note the following are general guidelines based on historical observations and in accordance with procedures of NOAA's Pacific Tsunami Warning Center.
    Magnitudes below 6.5
    Earthquakes of this magnitude are very unlikely to trigger a tsunami.
    Magnitudes between 6.5 and 7.5
    Earthquakes of this size do not usually produce destructive tsunamis. However, small sea level changes might be observed in the vicinity of the epicenter. Tsunamis capable of producing damage or casualties are rare in this magnitude range but have occurred due to secondary effects such as landslides or submarine slumps.
    Magnitudes between 7.6 and 7.8
    Earthquakes of this size might produce destructive tsunamis, especially near the epicenter. At greater distances, small sea level changes might be observed. Tsunamis capable of producing damage at great distances are rare in the magnitude range.
    Magnitude 7.9 and greater
    Destructive local tsunamis are possible near the epicenter, and significant sea level changes and damage might occur in a broader region. Note that with a magnitude 9.0 earthquake, there is a possibility of an aftershock of magnitude 7.5 or greater.
    Learn more:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,186
    74,484
    113
    හායි මචන්ලා, අදත් වැදගත් දෙයක් අරගෙන අ‍ාවා.

    මේ තියෙන්නෙ හැමදාම වගේ කොහේ හරි පොඩි භුමි කම්පා කට්ටක් අ‍ාවම, අපේ සුනාමි මධ්‍යස්ථානයෙ ඉන්න කැම්පේන් කරලා රස්සා අරගෙන පිං පඩියට කඹුරන කාලකන්නි ටික රටේ මිනිස්සු කුලප්පු කරන්න දාන පොන්න නිවේදනය.

    View attachment 189872

    මේ වගේ මී හරක් නිවේදනවලට කුලප්පු වෙන්නෙ නැතිව භුමි කම්පා ගැන සාමාන්‍ය දැනුමක්වත් තියෙන මං කියන දේ අහපන්. එතකොට බොරුවට කුලප්පු වෙලා කලබල වෙන්න අවශ්‍ය නෑ. කරන්න තියෙන්නෙ ඉන්ද්‍රජිත්ගෙ සුනාමි තියරිය පාවිච්චි කරන එක!

    ඉතින් මොකක්ද මගෙ තියරිය? කරන්න තියෙන්නෙ භුමි කම්පාවෙ magnitude එක 8.2 හෝ ඊට අඩුද කියලා බලන එක. එහෙම නම් ගණන්වත් නොගෙන අනිත් පැත්ත හැරිලා බුදියපන්. මේ කපේට සුනාමියක් ලංකාවට එන් නෑ. 🙏

    මම මේක අද ඊයෙ නෙවෙයි සෑහෙන කාලෙකට කලින් කියපු දෙයක්. මෙන්න මේ thread එකේ වැඩි විස්තර තියෙනවා. මේක මම ලංකාව අවට tectonic plates ටික අනුව භූමි කම්පා අ‍ැති වෙන ප්‍රදේශයි, මුහුදෙ ගැඹුරයි, magnitude එක අනුව මුදා හරින ශක්තියයි බලලා හදා ගත්ත estimation එකක්. හැබැයි හරියටම හරි ඉතින්.

    https://elakiri.com/threads/සුනාමි-අවදානමක්-ගැන-කියන-පට්ටපල්-බොරුවලට-රැවටෙන්න-එපා-ඉන්ද්‍රජිත්ගේ-නියමය-මතක-තියා-ගන්න-රිච්ටර්-මාපකයේ-ඒකක-ගණන-බලලා-සතුටින්-ඉන්න.2001512/

    Thread එකට යන්න කම්මැලි උන්ට සාරාංශය මෙතන දාන්නම්.

    8.2 හෝ ඊට අඩු නම් මොන බිජ්ජක්වත් එන් නෑ. ලංකාවෙ වෙරළකට කිලෝමීටර් 500 කට වඩා ළඟින් අ‍ැති වුණොත් විතරක් ඕක 7 විදිහට අඩු කරන්න ඕන. එ‍්ත් එහෙම ප්‍රදේශයක 6.6 කට වැඩි භූමි කම්පා එන්න කිසිම ඉඩක් නෑ. අ‍ෑතින් සිදු වෙන සියලුම භූමි කම්පාවලට මගෙ තියරිය අදාළයි.

    8.3 - 8.7 අතර තිබුණොත් නම් මීටරේක එක හමාරක පොඩි රැල්ලක් එන්න පුළුවන්. හැබැයි එ‍්ක අනිවාර්ය නෑ. රැල්ලක් නැතිම වෙන්නත් පුළුවන්. ඉතින් අ‍ැත්තටම ලොකු දේපළ හානියක් එහෙම වෙන්න ඉඩක් නෑ. Beach අවට තැන්වලට ටිකක් වතුර දායි එච්චරයි.

    8.8 හෝ ඊට වැඩි නම් තමයි අපි බය වෙන්න ඕන. මතක තියා ගන්න scale එක logarithmic. ඉතින් 8.8 එකේ energy එක 8.3 වගේ 6 ගුණයකට කිට්ටුයි. සුනාමි එන්නෙත් අන්න එ‍්වායෙන්. ඉතින් 8.8 හරි, ඊට වැඩි හරි magnitude එකක් කිව්වොත් අවධානය දීපන්.

    හැමදාම නිව්ස් අස්සෙ පුක ඉරාගෙන කියවන 5.5-7.2 අතර හිමිජ්ජන් බයිලාවලින් මේ කපේට සුනාමියක් තියා මොන අ‍ැට ලබ්බක්වත් එන් නෑ. මුන්ට පින් පඩි කකා ඉන්න ගමන් කරන්න වැඩක් නැතිවට දාන නිවේදන මේවා. නිව්ස් එක අහලා පුකෙන් හිනා වෙලා අනිත් පැත්ත හැරිලා බුදියපන්.

    එහෙනම් ඉන්ද්‍රජිත්ගෙ සුනාමි තියරිය පාවිච්චි කරලා සතුටින් ජීවත් වෙයන්. බුදු සරණයි. 🙏
    Gon ponnayo, plate ekey movement eka tama tsunami ekak enawada nadda and ekey power eka decide karanne. Natuwa scale ekey value ekama newi.

    But itin umba wage crossdressing ponnayek ekka argue karala wadakuth nane eka athakata :ROFLMAO: :ROFLMAO:
     
    Similar threads