Twitter නැතිවෙලා යයිද

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,355
    20,930
    113
    ට්විටර් කොහොමත් VC funds උඩ තමා දිව්වෙ. ඒකට සස්ටේනබල් ෆයිනෑන්ෂියල් මොඩල් එකක් නෑ. එලොන් ලොක්කා ප්‍රොෆිටබල් කරල ගන්නයි ට්‍රයි කරන්නෙ
    ඔව් කලින්ම නම් එහෙම වෙන්න ඇති. ඒත් පස්සේ ads run කරන feature එක ආවා 2021 වගේ. තව business account සීන් එකත් ආවා. ඒවගෙන් profit කරන්න බැරි වෙන්න ඇති.
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,832
    9,256
    113
    නැති වෙලා යන්නෙ නෑ හැම දාම වෙනව වගේ ඕකට හුරු වෙනව මිනිස්සු. කොච්චර සයිකොලොජිකල් ඉෂූස් තියෙන මෑන් චයිල්ඩ් කෙනෙක් උනත් බිලියනපතියෙක් නම් නැට්ට පුකේ ගහන් ඉන්න වෙනව මිනිස්සුන්ට.
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,864
    21,541
    113
    Panadura
    NW06.jpg
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,100
    23,868
    113
    ඕකට කෙල උනොත් ලොකු දෙයක්. හෙන ටොක්සික් රෙද්දක් ඕක. මෝඩ ගෑනු (Karen type) ඇවිල්ල රගනව.
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,127
    29,096
    113
    ඕකට කෙල උනොත් ලොකු දෙයක්. හෙන ටොක්සික් රෙද්දක් ඕක. මෝඩ ගෑනු (Karen type) ඇවිල්ල රගනව.
    untath one twitter eketa kelawela aluth reddak hoyaganna..
    twitter kelawenewa kiyanne ara yakata $44 b loss :LOL:
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,100
    23,868
    113
    untath one twitter eketa kelawela aluth reddak hoyaganna..
    twitter kelawenewa kiyanne ara yakata $44 b loss :LOL:
    ඕකට කෙල වෙන්නෑ බන්. ඔය එලෝන් කාරයා ඕක ගත්ත එකට කැමතිත් නැත්තෙ දාර ෆෙමිනිස්ට් ගෑනු විතරයි. උන්ට ඕනෙනන් වෙනම ගිහින් එකක් හදන් ස්වයංවින්දනයක් ගන්න කියන්න.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,037
    101,712
    113
    එලොන් කාරයට ඕනි වෙලා තියෙන්නෙ ටුයිටර් ඕඩියන්ස් එක ශේක් කරල ක්‍රිප්ටො මැනිපියුලේශන් වලට ඉඩ හදාගන්න යන්නෙ.
     
    • Like
    Reactions: Giant